මම උබට කිව්ව වැඩිය හිත රිදෙන කතා කියන්න එපා කියලමම කිව්වා ඕක කලින්.........
ඇත්තට ම එයා නැතුව පාළුයි..........ජෝක් එකක් නෙවෙයි.......සිරාවට ම.......!!!

ඔව් ඔව් ..එයා good තමයි අපි දන්නවwe missed a good member. Come Back dear friend
දැන් කව්රු එක්කද වලි දාගන්නේමම කිව්වා ඕක කලින්.........
ඇත්තට ම එයා නැතුව පාළුයි..........ජෝක් එකක් නෙවෙයි.......සිරාවට ම.......!!!
අනේ ඇඩෙනවා
අයෙ ඒවි නේ 
අම්මප ඔව් උබ වගේම හොද මෙම්බෙර් කෙනෙක්we missed a good member. Come Back dear friend


ඌ පශ්චාත් භාගය දෙනවලු.මම මල් දීල පිලිගන්නවාඋබ මොනවද දෙන්නේ
![]()

බැන්නට මොකද මටත් නිකන් දැන් මොකද්ද වගේ![]()
ට්‍රොල් ට්‍රෝල් , ලොල් ලොල්![]()
