මචන් මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනේ..
මම print, photocopy, අනංමනං තියෙන shop එකක් කරන්න පටන් ගන්න යන්නේ.. මට එකට board එකක් හදාගන්න ඕනේ..
අඩි 6 x 3 size එකට තියෙන services ටිකයි නමයි දාලා
දන්න තැනක් තියෙනවනම් ratmalana, panadura, moratuwa... ලග පාතකින් contact number එකක් දෙන්නකෝ..

- මම psd එකක් හදනවනම් හදන්න ඕනේ resolution/dpi කොහොමද ?
- අව්ව්වට වැස්සට ටිකක් කල් තියාගන්න පුළුවන් ප්රින්ට් මොනවද?
- ගණන් කොහොමද මේ වගේ size එකකට ?

Last edited: