කඩේට board එකක්

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මචන් මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනේ..
    මම print, photocopy, අනංමනං තියෙන shop එකක් කරන්න පටන් ගන්න යන්නේ.. මට එකට board එකක් හදාගන්න ඕනේ..
    අඩි 6 x 3 size එකට තියෙන services ටිකයි නමයි දාලා

    • මම psd එකක් හදනවනම් හදන්න ඕනේ resolution/dpi කොහොමද ?
    • අව්ව්වට වැස්සට ටිකක් කල් තියාගන්න පුළුවන් ප්‍රින්ට් මොනවද?
    • ගණන් කොහොමද මේ වගේ size එකකට ?

    දන්න තැනක් තියෙනවනම් ratmalana, panadura, moratuwa... ලග පාතකින් contact number එකක් දෙන්නකෝ.. :)
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන් මට පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනේ..
    මම print, photocopy, අනංමනං තියෙන shop එකක් කරන්න පටන් ගන්න යන්නේ.. මට එකට board එකක් හදාගන්න ඕනේ..
    අඩි 6 x 3 size එකට තියෙන services ටිකයි නමයි දාලා

    • මම psd එකක් හදනවනම් හදන්න ඕනේ resolution/dpi කොහොමද ?
    • අව්ව්වට වැස්සට ටිකක් කල් තියාගන්න පුළුවන් ප්‍රින්ට් මොනවද?
    • ගණන් කොහොමද මේ වගේ size එකකට ?

    දන්න තැනක් තියෙනවනම් ratmalana, panadura, moratuwa... ලග පාතකින් contact number එකක් දෙන්නකෝ.. :)

    1. Resolution 100 (CMYK)
    2. Print 1ka 70 withara quality 1kakin dala Laminate Karanna (Clear Pain or Tranceperance Sticker)
    3. Chainees Mashine 1kakin print 1ka dapan puluwan nam. Galaxy / Roland wala ink flade wenawa
     
    • Like
    Reactions: gemba95

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,930
    1
    9,725
    113
    Gampaha
    sponsor board ekak gaha ganin ban.. mokada ube business eka board gahala customer la ganna business type neme ne..
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    1. Resolution 100 (CMYK)
    2. Print 1ka 70 withara quality 1kakin dala Laminate Karanna (Clear Pain or Tranceperance Sticker)
    3. Chainees Mashine 1kakin print 1ka dapan puluwan nam. Galaxy / Roland wala ink flade wenawa

    චයිනීස් මැෂින් එකක් තියන තැනක් දන්නවා නම් කියපන්කො බං ... :D

    72-100 cmyk
    8 pass gahapan print eka
    sticker gahala lamintae ekak gehuwa nam fade wenwa adui

    කීයක් විතර යයිද බං??? :D
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..

    PUKE MAIL kiyala dapan

    sponsor board ekak gaha ganin ban.. mokada ube business eka board gahala customer la ganna business type neme ne..

    තැන්ක්ස් මචං හැමෝටම ... :D:D:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    චයිනීස් මැෂින් එකක් තියන තැනක් දන්නවා නම් කියපන්කො බං ... :D

    කීයක් විතර යයිද බං??? :D

    high qulity gahala board eka set karananth ekka thena anuwa wenas wei sqft ekata 250-450 wage yai ban. mata dan price mathaka neha machan.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png