mata speech 1k hadagan ona bn, help me

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මේ ලගදි අපේ ටෙක් එකට නෙදර්ලන්ත් කේල්ලෙක්, කොල්ලෝ දෙන්නෙක් අැවිත් අපිට ඉගැන්නුව බන්(ස්වෙච්ජා සේවය)😕😊 එක කොල්ලේක්ට වයස 20 ,😳මොනවද උඹලට හිතෙන්නේ...
එ්ක නෙවෙ මට හිතුන කතාවක් පුරුදු වෙන්න, සරල එකක්
පහල තියෙනව මට කියන්න ඕන එක, එකේ ඕනම වෙනස් කමක් කරන්න පුලුවන් දන්න කෙනෙක්ට 😁😊 පුලුවන් තරම් සරලව පොඩ්ඩක් හැඩ දාලා, හෙල්ප් කරන්න දන්න කෙනෙක්, තෑන්කු වේවා...

Good morning my dear friends and my dear teacher.Toady I'm gonna talk be what the BOQ in constrcution project. Because I'm Student at Dip.QS class in this Institue. Blah Blah...
It is one of the communication tool which connects the parties (Client, consultant & contractor) of construction project. Keith defines, BOQ is a schedule which categories, details and quantifies the materials and other cost items to be used in construction project. It is important to know that, direct costs & indirect costs are to be considered for complete cost of the project which are covered in different parts of the BOQ.

Generally BOQ is in tabular form which contents description, unit, quantity, rate & amount in different columns. Thanks all of u...
 

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    • Like
    Reactions: winrar77

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    describe the role and responsibilities ofConsultancy qs n contractor qs.at da same time u can tolk abt ethics of qss..dan nathima de qs la laga.salli hoyanna witharai dan lamai qs karanne.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    sinhalen complete kathawama liyala dammoth ingrisiyen translate karala dannan..

    Good Morning My Dear teacher and my Dear Friends. Firstly I would like to introduce myself. I'm blah blah…

    අද මම කතා කරන්න යන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ භාවිතා වන B.O.Q එහෙම නැත්නම් Bill Of Quantity ගැන. එයට 'ප්‍රමාණ බිල් පත්‍රය' කියලා සිංහලෙන් කියනව.
    B.O.Q යනු ඉදිකිරීම් කර්මාන්තයේ වාණිජ කළමනාකරණය සදහා ඉදිකිරීම් වෘත්තිකයන් අවධානය යොමු කරන යෙදුමකි. එහි අර්ථය ගොඩක් වෘත්තිකයන් විසින් එකිනෙකට වෙනස් අකාරයට නිර්වචනය කර ඇත. ඉදිකිරීම් ව්‍යාපෘතියක පාර්ශවයන් වන සේවාලාභියා (Client), උපදේශක (Consultant) සහ කොන්තාත්කරු (Contractor) යන්නන් යාකර තබන කොමියුනිකේශන් ටූල් (Communication tool) එකක් විදිහට මෙය කියා කරනවා.
    ප්‍රමාණ බිල් පත්‍රය ලෙස හදුන්වන මෙය ඉදිකිරීම් කාර්මාන්තයේ පමණක් නොව වෙනත් ආයතනයන් සදහාද භාවිතා කරයි, උදාහරණ ලෙස බැංකු, ෆීනෑන්ස් කොම්පැනි යනාදිය දැක්විය හැක.

    We are all must be proud of being quantity surveyor. Thank all of you.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    describe the role and responsibilities ofConsultancy qs n contractor qs.at da same time u can tolk abt ethics of qss..dan nathima de qs la laga.salli hoyanna witharai dan lamai qs karanne.

    niyamai niyamai uba filed ekeda,? mona wage ethics da den nethiwela thiyenne,?
    mata kathawak hadala diyanko (oya gena), sinhalen unath kamak na, plz issarahata mata kathawak enna puluwan🤔 :shocked::sorry:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ube try eka netherland walin apu ara kella dama gannane..wade hariyanne na...anith un denna ekka eki 3some danawa athi ban.paduwe idapan..