සීගිරියේ රහස් දොරටුව

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උපුටා ගැනීම ලිපියේ අන්තිමට දාල තියෙනවා. මම මේ ලිපියේ ඔක්කොම පිලිගන්නේ නෑ. ඒවුනාට ඇත්ත සිංහයාගේ පාදයක ඇගිලි 4 තියෙනවා. ඒත් සීගිරියේ සිංහ පාදයේ තියෙන්නේ ඇගිලි 3. එතන පොඩි නොගැළපීමක් තියෙනවා නේද. එතකොට ඇයි සිංහ පාදය කියන නම ආවේ. :confused:

    gb.jpg

    Ohoma paadayak thibila ne sigiriye mulin, giriya athulata yanna thibuna dora wahala thamay oya paada deka hadala thiyenne, badaama paarawal hitan peenawa ban lagata gihin hodata balapuwama...:(:(
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,095
    13,747
    113
    පෘථිවිය
    සීගිරිය ගැන ගොඩක් දේවල් කියනවා, හැබැයි එක කෙනෙක්වත් හරියට හොයන්න යන්නේ නැහැ
    සීගිරියේ කලින් ඔය සිංහ පාදය තිබිල නැතිවෙන්න පුළුවන්. ඒවා හදල තියෙන ගඩොල් වෙනස්. එතකොට පාසි එහෙම බැඳෙන වෙන තැන් සීගිරියේ අඩුයි. කලින් මෙතන සීගිරියට ඇතුලුවෙන ප්‍රධාන දොරටුව තියෙන්න ඇති.
    සුද්ද සීගිරිය හොයාගෙන, එතන දේපල කොල්ල කාල. අහුවෙන්නේ නැතිවෙන්න වහල යන ඇති. කරුමේ කියන්නේ පුරාවිධ්‍ය දෙපාර්තුමේන්තුවට බැරි එක මෙතන කැනීම් කරන්න.
    කාට හරි පුලුවන්නම් ඒ දේ කරවන්න ගොඩක් වටිනවා
    අනික ලංකාවෙන් හුරගෙන ගිය දේපොළ ඉල්ලගන්න එක රජයක වගකීම
     
    • Like
    Reactions: WizGizmo

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    සීගිරිය ගැන ගොඩක් දේවල් කියනවා, හැබැයි එක කෙනෙක්වත් හරියට හොයන්න යන්නේ නැහැ
    සීගිරියේ කලින් ඔය සිංහ පාදය තිබිල නැතිවෙන්න පුළුවන්. ඒවා හදල තියෙන ගඩොල් වෙනස්. එතකොට පාසි එහෙම බැඳෙන වෙන තැන් සීගිරියේ අඩුයි. කලින් මෙතන සීගිරියට ඇතුලුවෙන ප්‍රධාන දොරටුව තියෙන්න ඇති.
    සුද්ද සීගිරිය හොයාගෙන, එතන දේපල කොල්ල කාල. අහුවෙන්නේ නැතිවෙන්න වහල යන ඇති. කරුමේ කියන්නේ පුරාවිධ්‍ය දෙපාර්තුමේන්තුවට බැරි එක මෙතන කැනීම් කරන්න.
    කාට හරි පුලුවන්නම් ඒ දේ කරවන්න ගොඩක් වටිනවා
    අනික ලංකාවෙන් හුරගෙන ගිය දේපොළ ඉල්ලගන්න එක රජයක වගකීම

    උඹේ කතාව සම්පූරනයෙන්ම ඇත්ත. කවුරුත් හොයන්නේ නැති එක ගැනනම් දුකයි ඉතින්. :(