රාජගිරිය Flyover ගලවල දාන්න වෙයිද

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බලේට ඇවිල්ල අවුරුදු 3ක් කට්ට කාලා කරපු එකම වැඩේ... ඒකත් අනුන් වෙන්කරපු ප්‍රතිපාදන වලින්. ලාබෙට කරා කියල පෙන්නන්න කරපු මරි වැඩේ හින්ද දැන් බිලියන 8ක් මහජන මුදල් අපතේ ගියා නේද?. ඉක්මනට කරන්න ගිහිල්ල මේකේ රීල නේද තියෙන්නෙත්. මුන් කරන කිසිම වැඩක කිසිම සැලැසුමක්, ප්‍රතිපත්තියක්, පිලිවෙලක් නෑ......

    :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් හේශන උබ පාලම උඩින් කීපරක් ගිහින් තියද ??:dull:

    ගිය පලවෙනි පාරම ට්‍රැෆික් එකකට අහු උනා.... එදා ඉදන් යන්නේ නෑ... :angry: ... වෙනදට ගෙදර යනකොට පැය එකහමාරක් යනවා.... පාලම හදන්න කලින් පැයක් වගේ ගියේ.... පාලම හදනකොට පැය එකහමාරට වැඩී.... දැනුත් පැයක් වගේ යනවා.... එකම වෙනස කෝට්ටේ ඉදන් රාජගිරියට වෙනකම් යූ ටර්න් ගහන තැන් වහලා එකෙන් ටිකක් බ්ලොක් එක අඩුවෙලා... පාලම නිසා නෙමේ යූ ටර්න් ගහන තැන් වහලා නිසා... ඕක කලින්ම කල්ලනම් ඉවරයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අනේ නිකන් පලයන් යන්න . පාලමෙන් ට්‍රැෆික් අඩු උනේ නෑ කියනවනම් ඌ මහ මුහුදු හු%න්නෙක් . පාලමෙන් බේස්ලයින් එකේ නම් ට්‍රැෆික් වැඩි උනා . උබ යන්නෙ පුශ් බයිසිකල් එකකනම් උබට වෙනදට වැඩිය පරක්කු වෙනව ඇති මොකද පාලම උඩට පාගන්න ඕනනෙ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අනේ නිකන් පලයන් යන්න . පාලමෙන් ට්‍රැෆික් අඩු උනේ නෑ කියනවනම් ඌ මහ මුහුදු හු%න්නෙක් . පාලමෙන් බේස්ලයින් එකේ නම් ට්‍රැෆික් වැඩි උනා . උබ යන්නෙ පුශ් බයිසිකල් එකකනම් උබට වෙනදට වැඩිය පරක්කු වෙනව ඇති මොකද පාලම උඩට පාගන්න ඕනනෙ

    :lol::lol::lol: මැට්ටා.... පාලම හදන්න කලින් තිබ්බ ට්‍රැෆික් එකම තමා තාම තියෙන්නේ අඩු වෙලා නෑ... පාලම හදන කාලේ තිබ්බ ට්‍රැෆික් එකත් එක්ක දැන් ට්‍රැෆින් කම්පෙයා කරන්න මොලේ අවුල්ද... පොල් එකක් දාපන් බලාගන්න පුලුවන් ට්‍රැෆික් එක අඩු උන එක උබේ... :lol::lol: අහ්හ් බේස් ලයින් එකේත් ට්‍රැෆික් වැඩි උනාද... එලනේ එහෙනම්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :lol::lol::lol: මැට්ටා.... පාලම හදන්න කලින් තිබ්බ ට්‍රැෆික් එකම තමා තාම තියෙන්නේ අඩු වෙලා නෑ... පාලම හදන කාලේ තිබ්බ ට්‍රැෆික් එකත් එක්ක දැන් ට්‍රැෆින් කම්පෙයා කරන්න මොලේ අවුල්ද... පොල් එකක් දාපන් බලාගන්න පුලුවන් ට්‍රැෆික් එක අඩු උන එක උබේ... :lol::lol: අහ්හ් බේස් ලයින් එකේත් ට්‍රැෆික් වැඩි උනාද... එලනේ එහෙනම්..

    ගොන් කතා කියන්න එපා .ඒකෙන් ඉක්මනට එන වාහන ටික නිසා බේස්ලයින් එකේ ට්‍රැෆික් වැඩි උනේ . ලන්කාවෙ තියන හැම ගුවන් පාලමක් උඩම පීක් ටයිම් එකේ ට්‍රැෆික් තියනව .වේයන්ගොඩ පාලමේ උනත් . ගොන් පාර්ට් දාල පාලම ගලවන්න කියන්නෙ පුදුම ගොන්නුනෙ ඉන්නෙ . :rofl::rofl::rofl::rofl::rofl:

    පාලම උඩත් ට්‍රැෆික් කියල පාලම් ඔක්කොම ගැලෙව්වනම් මරුවට තියෙයි . ගොබ්බකම ප්‍රදර්ශනේ කරන්න එපා . නුගේගොඩ පාලම හදපු මුල් කාලෙත් ඒ හරියෙ හිටපු මිනිස්සු ඔහොම කතා කිව්ව .ඒ කාලෙ අපි ක්ලාස් යනව .දැන් එකෙක් බනිනවද ඒකට . කොච්චර ට්‍රැෆික් අඩු උනාද ඒකෙන් . හරක් කියන කියන විදිහට පාලම් ගලෝ ගලෝ යන්න පිස්සො ලන්කාවෙ නෑ
     
    • Like
    Reactions: SadSandun

    අපි කිව්වද මැටි හරකෝ ඔය පයි ඔවර් එක ගලවන්න කියලා.... ඕක තිබ්බත් එකයි නැතත් එකයි.... රාජගිරියේ කොහොමත් පාලම් ගහන්න තරම් ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ.... දැනට අවුරුදු 23- 26 ඉදන් ඔය පාරේ යන්නේ... වෙනසක් වෙලා නෑ... එකම වෙනස උනේ යූටර්න් ගහන තැන් වහපු එකෙන්... අදත් 7 ට ගෙදරින් ආවේ ඔෆිස් එනකොට 8.15.... දැන් කියපන්කෝ රාජගිරිය පාලම නිසා බොරැල්ලේ ට්‍රැෆින් අඩු උනාද?.... කෝට්ටේ ට්‍රැෆික් අඩු උනාද?.... රාජගිරියේ නම් මහලොකු ට්‍රැෆික් තිබ්බේ නෑ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි කිව්වද මැටි හරකෝ ඔය පයි ඔවර් එක ගලවන්න කියලා.... ඕක තිබ්බත් එකයි නැතත් එකයි.... රාජගිරියේ කොහොමත් පාලම් ගහන්න තරම් ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ.... දැනට අවුරුදු 23- 26 ඉදන් ඔය පාරේ යන්නේ... වෙනසක් වෙලා නෑ... එකම වෙනස උනේ යූටර්න් ගහන තැන් වහපු එකෙන්... අදත් 7 ට ගෙදරින් ආවේ ඔෆිස් එනකොට 8.15.... දැන් කියපන්කෝ රාජගිරිය පාලම නිසා බොරැල්ලේ ට්‍රැෆින් අඩු උනාද?.... කෝට්ටේ ට්‍රැෆික් අඩු උනාද?.... රාජගිරියේ නම් මහලොකු ට්‍රැෆික් තිබ්බේ නෑ...

    බොරැල්ලෙ ට්‍රැෆික් අඩුවෙන්න රාජගිරියෙ පාලම් ගහල හරියනවද හරකො .ඒකට බොරැල්ලෙ හන්දියෙනෙ ගහන්න ඕන . උබත් අර එරෝසන් වගේම ගොන් හරකෙක් විතරයි
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බොරැල්ලෙ ට්‍රැෆික් අඩුවෙන්න රාජගිරියෙ පාලම් ගහල හරියනවද හරකො .ඒකට බොරැල්ලෙ හන්දියෙනෙ ගහන්න ඕන . උබත් අර එරෝසන් වගේම ගොන් හරකෙක් විතරයි

    එක තමා ගොන් හරකෝ කියන්නේ ට්‍රැෆික් තියෙන තැනයි පාලම් ගහන්න ඔනේ.... උබත් නලුවෙක් නෙම හෙන මොලයක්....:lol::lol::lol::lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :nerd::(:( බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න ගියාම ඕක වෙනවා සිංහළු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමා ගොන් හරකෝ කියන්නේ ට්‍රැෆික් තියෙන තැනයි පාලම් ගහන්න ඔනේ.... උබත් නලුවෙක් නෙම හෙන මොලයක්....:lol::lol::lol::lol:

    :rolleyes::rofl::yes::yes: