Insurance

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Claim ekak gaththoth 2nd year eke poddak wadi wenawa thamai. Business eka krapu marketing officer gen poddak ahanna
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    මම කාර් එක ඉන්ෂුවරන්ස් කරන්න යද්දිත් ඔය විදියට ටිකක් වැඩිවුනා, බලපුවාහ හේතුව වුනේ වැට් එක 4% වලින් වැඩිවිීම. සමහර වෙලාවට ෆුල් ඉන්ෂුවරන්ස් මුලින්ම දානකොට නෝක්ලේම් බෝනස් එකක් විදියට ගානක් අඩුකරනව. එකපාරක් ක්ලේම් කරපු නිසා ගාන වැඩි වෙන්න පුලුවන්. බයික් එක ලීසින් ෆිනෑන්ස් නැත්නම් දාන්න තර්ඩ් පාර්ටි. මම නං තර්ඩ් පාර්ටි සෙලින්කෝ (උන් නං කියන්නෙ කන්ඩෙම් වුනොත් නං ගෙවනවලු:rolleyes:). තාම කිසිම ඇක්සිඩන්ට් එකක නෑ 5 years. ලොකු ගානක් ඉතුරුයි :D

    mokakda oyage car eka...
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    avatar558125_1.gif

    :P
     
    අනෙහ් කුකුලෝ උබත්... ජික්සර් එක ගණන් ගියා නේද? ඒ ගානට තමා අලුතින් ගැන හැදිලා තියෙන්නේ. ක්ලෙම් එක ගිය නිසා නෙවේ. හැම එකටම ගොනා වගේ ඉන්ෂුවරන්ස් වලට බනින්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන්කො.. :angry::no: ටැක්ස් එහෙමත් ගණන් වැඩි වෙලා ඇති.

    මමත් ගත්තා ජික්සර් එකක්. ඉන්ෂුරවන්ස් එක 26,800/= ගානක් (staff discount :P). Full option with 3rd Party 500,000/= extended coverage. 100,000/= for Dead or accident. බයික් එකේ වටිනාකම 480,000/=

    ඇයි යාලු බයික් එකකට ඔච්චර ගානක් යන්නෙ කාර් වලටත් 30,35 අතරෙ තියනවානෙ. දන්නෙ නැති හින්දා ඇහුවෙ ජෝක් එකට ගන්න එපා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි යාලු බයික් එකකට ඔච්චර ගානක් යන්නෙ කාර් වලටත් 30,35 අතරෙ තියනවානෙ. දන්නෙ නැති හින්දා ඇහුවෙ ජෝක් එකට ගන්න එපා.

    මගේ ඇල්ටෝ (2011 ) එකට 31 යි .co op.​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ. ඇයි දන්නෙ නෑ බයික් වලට වැඩි.

    co op එකේ 10 ත් - 12 ත් අතර වගේ යන්නේ bike වලට...මේක නම් හොදටම වැඩ්යි...​
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය අඩු මගුල් වල දාලා කෙලෝ ගන්න එපා..
    ශ්‍රී ලංකා එක හොදටම හොදයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ. ඇයි දන්නෙ නෑ බයික් වලට වැඩි.

    වැඩි වෙන්න හේතුව රෝද දෙක නිසා අනතුරු වීමේ රිස්ක් එක වැඩියි. රිස්ක් ෆැක්ටර් එකක් අදාල වෙනවා බයිසිකල් ඉන්ශුවරන්ස් වලදි. ඒකයි ගණන් වැඩි. රෝද 4ට මේක වෙනම ගානක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි යාලු බයික් එකකට ඔච්චර ගානක් යන්නෙ කාර් වලටත් 30,35 අතරෙ තියනවානෙ. දන්නෙ නැති හින්දා ඇහුවෙ ජෝක් එකට ගන්න එපා.

    1. කලින් කිව්වා වගේ බයික් වලට රෝද 2ක් නිසා අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩියි. ඒකට උන් වෙනම loading එකක් ගහනවා premium එකට.

    2. අඩු මුදලට ඇති coop එකේ.. නමුත් ක්ලෙම් එකක් ගන්න උනොත් උන්ගේ පස්සෙන් වැදගෙන මාස ගානක් බයිසිකලේ ගරාජ් එකේ දානවට වඩා මට පොඩි ගානක් අවුරුද්දට වැඩි වෙන එක හිතට නිදහස්. මේක පොඩි ගානක් කිව්වේ සෙලින්කෝ එකේ 40 ගානක් වෙනවා ප්‍රිමියම් එක. ඒකට සාපේක්ෂව මේක හොදයි.

    3. ප්‍රිමියම් එක 26,864.88 උනේ මම වැඩිපුර රයිඩර් කවර් දෙකක් එකතු කළා.
    - 3rd Party property damage upto 500,000/=
    - ADB (Accidental death benefit) 100,000/=
    - Hire purchasing වැටුනා බයික් එකට පොඩි ලෝන් එකක් යන නිසා.

    4. මම වැඩ කරන්නේ LOLC සමූහ ව්‍යාපාරයේ යම් ආයතනයක. එතකොට මට LOLC General එකේ insurance එක දාද්දි staff discount එක හම්බුනා. ඒකේ ගානයි ඔය. නැත්නම් 31යි ගානක් වෙනවා.
     
    • Like
    Reactions: Sachira123

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    මම කාර් එක ඉන්ෂුවරන්ස් කරන්න යද්දිත් ඔය විදියට ටිකක් වැඩිවුනා, බලපුවාහ හේතුව වුනේ වැට් එක 4% වලින් වැඩිවිීම. සමහර වෙලාවට ෆුල් ඉන්ෂුවරන්ස් මුලින්ම දානකොට නෝක්ලේම් බෝනස් එකක් විදියට ගානක් අඩුකරනව. එකපාරක් ක්ලේම් කරපු නිසා ගාන වැඩි වෙන්න පුලුවන්. බයික් එක ලීසින් ෆිනෑන්ස් නැත්නම් දාන්න තර්ඩ් පාර්ටි. මම නං තර්ඩ් පාර්ටි සෙලින්කෝ (උන් නං කියන්නෙ කන්ඩෙම් වුනොත් නං ගෙවනවලු:rolleyes:). තාම කිසිම ඇක්සිඩන්ට් එකක නෑ 5 years. ලොකු ගානක් ඉතුරුයි :D

    3rd party danna eka labai wage machan. weekend witarai bike eka duwanne
     
    1. කලින් කිව්වා වගේ බයික් වලට රෝද 2ක් නිසා අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩියි. ඒකට උන් වෙනම loading එකක් ගහනවා premium එකට.

    2. අඩු මුදලට ඇති coop එකේ.. නමුත් ක්ලෙම් එකක් ගන්න උනොත් උන්ගේ පස්සෙන් වැදගෙන මාස ගානක් බයිසිකලේ ගරාජ් එකේ දානවට වඩා මට පොඩි ගානක් අවුරුද්දට වැඩි වෙන එක හිතට නිදහස්. මේක පොඩි ගානක් කිව්වේ සෙලින්කෝ එකේ 40 ගානක් වෙනවා ප්‍රිමියම් එක. ඒකට සාපේක්ෂව මේක හොදයි.

    3. ප්‍රිමියම් එක 26,864.88 උනේ මම වැඩිපුර රයිඩර් කවර් දෙකක් එකතු කළා.
    - 3rd Party property damage upto 500,000/=
    - ADB (Accidental death benefit) 100,000/=
    - Hire purchasing වැටුනා බයික් එකට පොඩි ලෝන් එකක් යන නිසා.

    4. මම වැඩ කරන්නේ LOLC සමූහ ව්‍යාපාරයේ යම් ආයතනයක. එතකොට මට LOLC General එකේ insurance එක දාද්දි staff discount එක හම්බුනා. ඒකේ ගානයි ඔය. නැත්නම් 31යි ගානක් වෙනවා.

    කොහොමත් වාහනේ හදලා පෙන්නුවාම තමා පේ කරන්නෙ.
    මගෙ කාර් එකට නම් ක්ලේම් ගත්තා කිසි කරදරයක් නැතුව.
    ගොඩක් වෙලා තියෙන්නෙ අපේ අය හිතනවා අඩු ගානක එකක් දැම්මාම අඩුවෙනුයි වැඩි ගානක එකක් දැම්මම වැඩියෙනුයි ගෙවනවා කියලා. අනිත් එක ඔයා කියපු එක පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන් රජයේ එකක් නිසා ඒත් ගෙවන් නැතුව ඉන්නෙ නෑ .
    5+
     
    • Like
    Reactions: The_Killer

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,724
    113
    අදාල නෑනේ

    අනෙහ් කුකුලෝ උබත්... ජික්සර් එක ගණන් ගියා නේද? ඒ ගානට තමා අලුතින් ගැන හැදිලා තියෙන්නේ. ක්ලෙම් එක ගිය නිසා නෙවේ. හැම එකටම ගොනා වගේ ඉන්ෂුවරන්ස් වලට බනින්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන්කො.. :angry::no: ටැක්ස් එහෙමත් ගණන් වැඩි වෙලා ඇති.

    මමත් ගත්තා ජික්සර් එකක්. ඉන්ෂුරවන්ස් එක 26,800/= ගානක් (staff discount :P). Full option with 3rd Party 500,000/= extended coverage. 100,000/= for Dead or accident. බයික් එකේ වටිනාකම 480,000/=

    Thota pissuda yako, ehema avuruddak gane wedi wenne ne.

    Claim ekak giya nisa thamai premium eka wedi karanne. Ekathu hemotama karanne ne :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොහොමත් වාහනේ හදලා පෙන්නුවාම තමා පේ කරන්නෙ.
    මගෙ කාර් එකට නම් ක්ලේම් ගත්තා කිසි කරදරයක් නැතුව.
    ගොඩක් වෙලා තියෙන්නෙ අපේ අය හිතනවා අඩු ගානක එකක් දැම්මාම අඩුවෙනුයි වැඩි ගානක එකක් දැම්මම වැඩියෙනුයි ගෙවනවා කියලා. අනිත් එක ඔයා කියපු එක පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන් රජයේ එකක් නිසා ඒත් ගෙවන් නැතුව ඉන්නෙ නෑ .
    5+

    ප්‍රිමියම් එක කීය උනත් දෙන්නේ එකම රේන්ජ් එකේ ගානක් නේ.. මිනිස්සු දැනගන්න ඕනා දැනුවත් වෙලා ඉන්ෂුවරන්ස් එක දාන්න. මට නම් ඕනා සර්විස් එක හොද කොම්පැනියක්.. පොඩි ලාබයක් හොයන්න ගිහින් ක්ලෙම් එකක් ගන්න උනහම එක එකාගේ ඔෆිස් ගානෙයි, calls extension වලට මාරු වෙවී යන්න ගියහම එපා වෙනවා. මේ වගේ වැඩ වලට කරදර වෙන්න මට වෙලාවක් නෑ. ඒක ඉතින් මගේ තේරීම. :baffled::rolleyes:
    +14
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Thota pissuda yako, ehema avuruddak gane wedi wenne ne.

    Claim ekak giya nisa thamai premium eka wedi karanne. Ekathu hemotama karanne ne :rolleyes:

    tax rates wenas unoth eka premium ekata affect wenawa. lokuwata nam newei ithin. Claim ekak yaddi kohomath NCB revert wenawa ne. Eka nisa original premium eka watenawa. Gedara van eke claim ekak giya. Un case damma vehicle eke insurance eka under value karala kiyala. Eken hoyagatte un accident ekakadi vehicle evaluation ekak karanawa kiyala (Janashakthi eke).
     
    ප්‍රිමියම් එක කීය උනත් දෙන්නේ එකම රේන්ජ් එකේ ගානක් නේ.. මිනිස්සු දැනගන්න ඕනා දැනුවත් වෙලා ඉන්ෂුවරන්ස් එක දාන්න. මට නම් ඕනා සර්විස් එක හොද කොම්පැනියක්.. පොඩි ලාබයක් හොයන්න ගිහින් ක්ලෙම් එකක් ගන්න උනහම එක එකාගේ ඔෆිස් ගානෙයි, calls extension වලට මාරු වෙවී යන්න ගියහම එපා වෙනවා. මේ වගේ වැඩ වලට කරදර වෙන්න මට වෙලාවක් නෑ. ඒක ඉතින් මගේ තේරීම. :baffled::rolleyes:
    +14

    ඔය මුකුත් නෑ චෙක් එක ගෙදරටම එනවා.
    චෙක් එක මාරු කරන්නත් බැරි නම් ඒක ගරාජ් එකට යන්න හදන්නත් පුලුවන්.
    ඔය දෙකටම කැමති නැත්තම් කරන්න දෙයක් නෑ.:no::no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය මුකුත් නෑ චෙක් එක ගෙදරටම එනවා.
    චෙක් එක මාරු කරන්නත් බැරි නම් ඒක ගරාජ් එකට යන්න හදන්නත් පුලුවන්.
    ඔය දෙකටම කැමති නැත්තම් කරන්න දෙයක් නෑ.:no::no:

    mata una deyak kiyannam..

    van eka accident una. Full option for 20 years in Janashakthi. Eka claim ekak aran naa. apita premium eka gewanna kiyana gana gewwa ithin. accident une mage athin
    NFS wage reverse karanna gihin pitipasse door eka danna una.

    Estimate eka 70K una. insurance ekata estimate eka dunna. Onna vechicle eka haduwa garage eke mans athin salli daala. (adurana ekek kale) Branch ekata katha kalahama estimate eka pass da kiyala 70K oka kiwwa. passe dawase salli Sampath ATM eken dennam kiwwa. dawas 2,3k giyata passeth salli release una ekak na. Baladdi Head Office eken claim eka hold karala api vehicle eka under value karala kiyala. mama appeal ekak damma api claims aran naa for 20 years. meke penalty fee nathuwa denna passe premium adjust karagannam kiyala. anyway eth wade slow eke une. passe mage cousin aiya kenek lawwa wade karagatta 1 day walin.

    HOD eke me scene eka branch ekata kiwwahama un HOD eke unta baninawa claims hold karanawa arakai mekai kiyala. HOD ekata kiwwahama branch eken premium gewaddi apita mehema value change ewa gana kiwwe naa kiyala un branch eke minissunta baninawa ohoma ithin bana bana dawas 2k wage hitiya. anna ekai mama akamathi machan. Service eka denna ona eka ekaata bole pass karanne nathuwa. datz it. customer ge aduwak thiyenawa nam call ekak deela direct kiyanna ona. mamai unta call kara kara status ahuwe dawasata 2 parak wage.