මම කාර් එක ඉන්ෂුවරන්ස් කරන්න යද්දිත් ඔය විදියට ටිකක් වැඩිවුනා, බලපුවාහ හේතුව වුනේ වැට් එක 4% වලින් වැඩිවිීම. සමහර වෙලාවට ෆුල් ඉන්ෂුවරන්ස් මුලින්ම දානකොට නෝක්ලේම් බෝනස් එකක් විදියට ගානක් අඩුකරනව. එකපාරක් ක්ලේම් කරපු නිසා ගාන වැඩි වෙන්න පුලුවන්. බයික් එක ලීසින් ෆිනෑන්ස් නැත්නම් දාන්න තර්ඩ් පාර්ටි. මම නං තර්ඩ් පාර්ටි සෙලින්කෝ (උන් නං කියන්නෙ කන්ඩෙම් වුනොත් නං ගෙවනවලු). තාම කිසිම ඇක්සිඩන්ට් එකක නෑ 5 years. ලොකු ගානක් ඉතුරුයි
![]()
අනෙහ් කුකුලෝ උබත්... ජික්සර් එක ගණන් ගියා නේද? ඒ ගානට තමා අලුතින් ගැන හැදිලා තියෙන්නේ. ක්ලෙම් එක ගිය නිසා නෙවේ. හැම එකටම ගොනා වගේ ඉන්ෂුවරන්ස් වලට බනින්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන්කො..ටැක්ස් එහෙමත් ගණන් වැඩි වෙලා ඇති.
මමත් ගත්තා ජික්සර් එකක්. ඉන්ෂුරවන්ස් එක 26,800/= ගානක් (staff discount). Full option with 3rd Party 500,000/= extended coverage. 100,000/= for Dead or accident. බයික් එකේ වටිනාකම 480,000/=
ඇයි යාලු බයික් එකකට ඔච්චර ගානක් යන්නෙ කාර් වලටත් 30,35 අතරෙ තියනවානෙ. දන්නෙ නැති හින්දා ඇහුවෙ ජෝක් එකට ගන්න එපා.
මගේ ඇල්ටෝ (2011 ) එකට 31 යි .co op.
ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ. ඇයි දන්නෙ නෑ බයික් වලට වැඩි.
co op එකේ 10 ත් - 12 ත් අතර වගේ යන්නේ bike වලට...මේක නම් හොදටම වැඩ්යි...
ඔය අඩු මගුල් වල දාලා කෙලෝ ගන්න එපා..
ශ්‍රී ලංකා එක හොදටම හොදයි
ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ. ඇයි දන්නෙ නෑ බයික් වලට වැඩි.
ඇයි යාලු බයික් එකකට ඔච්චර ගානක් යන්නෙ කාර් වලටත් 30,35 අතරෙ තියනවානෙ. දන්නෙ නැති හින්දා ඇහුවෙ ජෝක් එකට ගන්න එපා.
මම කාර් එක ඉන්ෂුවරන්ස් කරන්න යද්දිත් ඔය විදියට ටිකක් වැඩිවුනා, බලපුවාහ හේතුව වුනේ වැට් එක 4% වලින් වැඩිවිීම. සමහර වෙලාවට ෆුල් ඉන්ෂුවරන්ස් මුලින්ම දානකොට නෝක්ලේම් බෝනස් එකක් විදියට ගානක් අඩුකරනව. එකපාරක් ක්ලේම් කරපු නිසා ගාන වැඩි වෙන්න පුලුවන්. බයික් එක ලීසින් ෆිනෑන්ස් නැත්නම් දාන්න තර්ඩ් පාර්ටි. මම නං තර්ඩ් පාර්ටි සෙලින්කෝ (උන් නං කියන්නෙ කන්ඩෙම් වුනොත් නං ගෙවනවලු). තාම කිසිම ඇක්සිඩන්ට් එකක නෑ 5 years. ලොකු ගානක් ඉතුරුයි
![]()
1. කලින් කිව්වා වගේ බයික් වලට රෝද 2ක් නිසා අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩියි. ඒකට උන් වෙනම loading එකක් ගහනවා premium එකට.
2. අඩු මුදලට ඇති coop එකේ.. නමුත් ක්ලෙම් එකක් ගන්න උනොත් උන්ගේ පස්සෙන් වැදගෙන මාස ගානක් බයිසිකලේ ගරාජ් එකේ දානවට වඩා මට පොඩි ගානක් අවුරුද්දට වැඩි වෙන එක හිතට නිදහස්. මේක පොඩි ගානක් කිව්වේ සෙලින්කෝ එකේ 40 ගානක් වෙනවා ප්‍රිමියම් එක. ඒකට සාපේක්ෂව මේක හොදයි.
3. ප්‍රිමියම් එක 26,864.88 උනේ මම වැඩිපුර රයිඩර් කවර් දෙකක් එකතු කළා.
- 3rd Party property damage upto 500,000/=
- ADB (Accidental death benefit) 100,000/=
- Hire purchasing වැටුනා බයික් එකට පොඩි ලෝන් එකක් යන නිසා.
![]()
4. මම වැඩ කරන්නේ LOLC සමූහ ව්‍යාපාරයේ යම් ආයතනයක. එතකොට මට LOLC General එකේ insurance එක දාද්දි staff discount එක හම්බුනා. ඒකේ ගානයි ඔය. නැත්නම් 31යි ගානක් වෙනවා.
අනෙහ් කුකුලෝ උබත්... ජික්සර් එක ගණන් ගියා නේද? ඒ ගානට තමා අලුතින් ගැන හැදිලා තියෙන්නේ. ක්ලෙම් එක ගිය නිසා නෙවේ. හැම එකටම ගොනා වගේ ඉන්ෂුවරන්ස් වලට බනින්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන්කො..ටැක්ස් එහෙමත් ගණන් වැඩි වෙලා ඇති.
මමත් ගත්තා ජික්සර් එකක්. ඉන්ෂුරවන්ස් එක 26,800/= ගානක් (staff discount). Full option with 3rd Party 500,000/= extended coverage. 100,000/= for Dead or accident. බයික් එකේ වටිනාකම 480,000/=

කොහොමත් වාහනේ හදලා පෙන්නුවාම තමා පේ කරන්නෙ.
මගෙ කාර් එකට නම් ක්ලේම් ගත්තා කිසි කරදරයක් නැතුව.
ගොඩක් වෙලා තියෙන්නෙ අපේ අය හිතනවා අඩු ගානක එකක් දැම්මාම අඩුවෙනුයි වැඩි ගානක එකක් දැම්මම වැඩියෙනුයි ගෙවනවා කියලා. අනිත් එක ඔයා කියපු එක පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන් රජයේ එකක් නිසා ඒත් ගෙවන් නැතුව ඉන්නෙ නෑ .
5+

Thota pissuda yako, ehema avuruddak gane wedi wenne ne.
Claim ekak giya nisa thamai premium eka wedi karanne. Ekathu hemotama karanne ne![]()
ප්‍රිමියම් එක කීය උනත් දෙන්නේ එකම රේන්ජ් එකේ ගානක් නේ.. මිනිස්සු දැනගන්න ඕනා දැනුවත් වෙලා ඉන්ෂුවරන්ස් එක දාන්න. මට නම් ඕනා සර්විස් එක හොද කොම්පැනියක්.. පොඩි ලාබයක් හොයන්න ගිහින් ක්ලෙම් එකක් ගන්න උනහම එක එකාගේ ඔෆිස් ගානෙයි, calls extension වලට මාරු වෙවී යන්න ගියහම එපා වෙනවා. මේ වගේ වැඩ වලට කරදර වෙන්න මට වෙලාවක් නෑ. ඒක ඉතින් මගේ තේරීම.
+14

ඔය මුකුත් නෑ චෙක් එක ගෙදරටම එනවා.
චෙක් එක මාරු කරන්නත් බැරි නම් ඒක ගරාජ් එකට යන්න හදන්නත් පුලුවන්.
ඔය දෙකටම කැමති නැත්තම් කරන්න දෙයක් නෑ.![]()