








My "Clickbank + Youtube" Journey - Part 2
ටික කාලෙකට පස්සේ මගේ "Clickbank + Youtube" strategy එක ගැන නූලට දෙවෙනි ලිපිය දාන්නේ.
තරහ වෙන්න එපා වුනු ප්‍රමාදය ගැන. වෙලාව ලැබෙන විදිහට තමයි ලිපි පල කරන්නේ. .
.
.
.
.
PM දාන්න එපා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් thread එකේ comment කරන්න.
Cheers! - "Wiz"

ela done !
Waiting for next part
you must spread...
My "Clickbank + Youtube" Journey - Part 2
ටික කාලෙකට පස්සේ මගේ "Clickbank + Youtube" strategy එක ගැන නූලට දෙවෙනි ලිපිය දාන්නේ.
තරහ වෙන්න එපා වුනු ප්‍රමාදය ගැන. වෙලාව ලැබෙන විදිහට තමයි ලිපි පල කරන්නේ.
පලවෙනි ලිපියට comment කරලා rep දුන්න හැමෝටම ස්තූතියි.
ඔන්න පොරොන්දු උන විදිහටම අද දෙවෙනි ලිපිය ගෙනාවා.
පලවෙනි ලිපියෙන් මම පොඩි හැදින්වීමක් කරා Clickbank කියන්නේ මොකද්ද කියලා.
ඒ ලිපිය තාම කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් පොඩි අදහසක් ගන්න මෙතනින් කියවන්න.
අපි අද ඉස්සෙල්ලාම Clickbank එකේ register වෙලා account එකක් හදාගමු.
වැඩේ ලේසි වෙන්න පහල video එක බලලා register වෙන්න.
මතක තබාගන්න ඕනේ කරුණු කීපයක්,
1. Address එකට ශ්‍රී ලංකාවේ ඇත්ත එක හරියටම දෙන්න. මොකද ඔයාලට pay check එක එන්නේ මේ address එකට.
2. නම ඇතුලත් කරද්දි ඇත්ත නම දෙන්න.
3. Nickname කියන තැනට ඔයාලා කැමති හොදට මතක හිටින නමක් දෙන්න.
මොකද මේ nickname එක අපිට ආපසු වෙනස් කරන්න බැහැ.
මෙන්න මේ වගේ නමක් වඩා හොදයි: bestbuy, ecoach, nicebuy, sellswell, greenhut, thebestseller, fixitnow, ect.
Congratulations!!
ඔන්න අපි clickbank affiliate account එකක් හදලා ඉවරයි.
මීලග ලිපියෙන් මම කියලා දෙන්නම් කොහොමද හොදට විකිනෙන Clickbank product එකක් තෝරගන්නේ කියලා.
වැඩේ තව ඉස්සරහට කරගෙන යන්න කැමතිනම් නූලට comment කරලා rep+ එකක් දාගෙන යන්න.
මගේ "Clickbank + Youtube" strategy එක ගැන තවත් විස්තර ඉදිරියේදී මම පල කරන්නම් වෙලාව ලැබෙන විදිහට.
PM දාන්න එපා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් thread එකේ comment කරන්න.
Cheers! - "Wiz"