achchi kenek innawa rajagiriye, dakkama paw kialath hithenawa, hebei e achchi boruwa karanne, dawasak kama nehe kiala banis ekak aran dunna, me geheni eka wisik kara, mama para pannama, loku bag ekak tibba bath parcel 10-15k wage, aran gihin sapaththu welandanta, othana ticket wikunana ayata gihin 50k-100RS gannawa dakka. edayin passe kawawath wishwasa karane nehe
උදේ ආව බන් ගෙදරට ගෑණු කෙනෙක්
මන් rs 15 ක් දුන්නා
මුලින් ජේසු පිහිටයි කියල පස්සේ බුදු සරණයි කියල ගියා
ස්ටේෂන් එකෙනම් හිටියා ඇත්තටම අනාත පවුලක්
අතේ ගානකුත් තිබ්බේ නෑ දෙන්න


බය වෙච්ච පාර මොකෙක්ද දන්නෙ නැති නිසා මෙච්චරයි තියෙන්නෙ කියල 50 දීලා ඇරියා.."borelledi 50ka withara uncle kenek hodata shirt ekak dala engrisiyen kianawa, eyage biridata cancer lu, le awashyay kiala, hari paw ne, mokakda le wargaya 0 positive lu, oya le wargaya harima apahasuy ne ganne, itin ekata 5000k wiyadam wenawalu, itin paw kiala eyage wife ge nama okkoma kianawa, itin gatta pilika rohalata call ekak, e hediya kianawa, calls enawa ambanaka, ehema kenek nehe kiala, harila balanakota miniha tikak hayyen duwanwa.



අපිත් එක්ක ලයිසන් එකට මෙඩිකල් ගත්ත ඔක්කොම කොල්ලෝ o+
ඔය වගේ උන් නම් ඕනෙ තරම් බන්. එකෙක් ඉන්නවා ඌ බස් වල හිඟකන්නෙ එක එක දවසට එක එක කතා කිය කිය මූව මට නෝට් වෙලා තිබ්බෙ.
දවසක් මීගමු බීච් එකේ කෙල්ලත් එක්ක ඉද්දි මූම තව එකෙක් එක්ක ඇවිල්ලා ටිකට් එකක් දෙන්න හැදුවා මම ගත්තෙම නෑ. පස්සෙ මූ කොල්ලෙක්ට උදව් නොකරන උඹ කොල්ලෙක්ද අනම් මනම් ටෝක් දුන්නා.
පස්සෙ දවසක මූම ගෝල් ෆේස් එකේ ඉද්දි ඇවිත් වෙන බයිලයක් කියලා සල්ලි ඉල්ලුවා. මම ඇහුවා තෝ නේද එදා මීගමුවෙදි මට පාර්ට් දැම්මෙ කියලා. මූ දිව්වනෙ.
masekata hoda ganak hamba karanawa athi, egollanta tiyenne eka eka dawas walata katha hadala tikak ragapala, salli illanne witharai, ekek 20k dei, anik eka 500k dei, ekath vinadi ganakin, masekata lakshaya paniy wage ohoma giyoth. ekai okun karanne.



Magenuth dawasak baththaramulle town ekedi aachchi kenek zart card ekak ganna kiyala rs80k illuwa.mama dunna.dan hitenawa ekath boruwak kiyala![]()
දවසක් මම බත්තරමුල්ලේ පෙරේරා and සන්ස් එකට ගියා කාර් එක පාක් කරන්න රිවස් එකක් ගැහුවා.එතකොටම එතන හිටපු අන්කල් කෙනෙක් පිටිපස්සේ ඉදන් උදව් කරා.උදව් ඕන නැහැ මොකද කාර් එකේ කැමරා,සෙන්සර් එහෙම තියෙනවා.ඒත් මම හිතුවා එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති කියලා.කාර් එක පාර්ක් කරලා බහිනකොටම මෙන්න අර අන්කල් කියනවා කීයක් හරි දීලා යන්නලු රිවර්ස් කරනකොට බැලුව නිසා.
.මම ඉතින් රුපියල් 50ක් දුන්නා..