ඔව් මචන් සහතික ඇත්ත.
මෙම විශ්මිත ප්‍රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්‍රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද

youtube කියන්නේ ඉවසීමෙන් කාටවත් හානියක් නොවෙන විදිහට කරන්න ඕන දෙයක්. මේ මම 2015 පටන් ගත්ත චැනල් වලින් එකක්.
https://imgur.com/a/qWGxf
![]()
Mata nam harima dukai ban meka gena![]()

ඔව් මචන් සහතික ඇත්ත.
මෙම විශ්මිත ප්‍රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්‍රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද
haha sirawata ban.ow issara lankawe blog walatath instance adsense illanna pluwan kama tibba ape ewun bulk account hadannai cheat karannai gihin kewa
sol republic eke free rs 17000k witara wadina earphonea head set dunna ape pakku bot hadana buld order dala site eka lankawa black list kara
මන් ගාව තාමත් බොට් එක වන් ඩ්‍රයිව් එකේ තියෙනවා. බොට් එක විතරක්ම හේතු උනා කියන්නත් බෑ. ඔතන උනේ පොන්න සින්හලුවෙක් ඔෆිෂල් එෆ්බ ගෘප් එකේ ඕක ගැන කොමන්ට් කරලා වැඩේ ගැස්සුනා.
සිහළු ගෑවුනොත් ඉවරයි View attachment 71001
මෙන්න මගේ චැනල් එකේ දවස් 28ක Statistics
Watch Time eka 27,700Hrs(1662048Minutes) මේ දවස් 28කට
ඒත් මම මේ චැනල් එක Monetize කරලා නෑ තාමත්, ඒකයි ඔය ආදායම 0ක් පෙන්නන්නේ, ගොඩක් කැපවීමෙන් කරන කාටූන් චැනල් එකක්, මගේ නිර්මාණ නැති නිසා මම මේක Monetize කරන්න යන්නෙ නෑ එයිට වඩා හිතට දැනෙන සතුට ගොඩක් වැඩියි බං,
thawa subscribers la 204 witara one monetize kerane

ඔව් මචන් සහතික ඇත්ත.
මෙම විශ්මිත ප්‍රතිකාරය දින දෙකක් ගාලා බලන්න ඔබ පුදුමයට පත් වෙයි.කෙල්ලෙක්යි කොල්ලෙකුයි ගෙදර කවුරුත් නැති වෙලේ කරපු දේ මෙන්න.අක්ක කෙනෙක්ට කොල්ලෙක් phone එකෙන් දෙන සුපිරි ආතල් එකක්.සහරා ප්ලෑෂ් සිංදුවකට ස්ටේජ් එකේ න්න්ගියෙක් දාපු සුපිරි හොට ඩාන්ස් එක. අපේ උකන්නලා ඔය වගේ පකේ ටයිටල් එක්ක කොහෙන් හරි උස්සපු වීඩියෝ යුටියුබ් දානවා.කොල්ලයි බල්ලයි හැම එකාම චැනල් අටවාගෙන.නුසුදුස්සන් අතට තාක්ෂනය ගිහාම වෙන දේවල් තමා.ඉස්සර ෆේස්බුක් එක කොචර පිළිවෙලද දැන් හන්දියේ ගන්ජගහන එකයි අසහනකාරයි හැම එකාම ෆේස්බුක්. උන් එකවුන්ට් එකත් කාට හරි කියලා හදාගෙන ඇප් එකෙන් ෆේස්බුක් යන්න .කෙල්ලක් චැට් කලේ නැතිනම් ස්කිර්න් ෂොට් ගහලා දාන්න.කුණුහරුපෙන් කමෙන්ට් දාන්න.ඕවා තමා දන්නේ.එතික්ස් ප්රෝෆෙෂනලිසම් මුකුත් නැ.එක අතකට හොදයි මේ policy එක.දැන් බලහන් එලකිරියේම ෆේක් හදාන කොහෙන් හරි උස්සපු වීඩියෝ කෑල්ලක් දාලා චැනල් එකට ට්‍රැෆික් අදින තේර්ඩ්ම කොචර තියෙනවද
meh last 28days statistics bn, meh channel eke 10k+ subscribers la innawa![]()

රත්තරන් කිකිලිගේ බඩ පාලන සින් වගේ ඒවා අපේ එවුන් කරන්නේ.ඔන්න බලපල්ලා වැඩි කල් යන්න කලින් ඇඩ්සෙන්ස් ඉල්ලන්නත් බැරි වෙනවා ලංකාවට