පට්ටම_TV_සීරීස්_එකක්

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    පට්ටම_TV_සීරීස්_එකක්

    ඇතුලට......#$&*
    .
    .
    .
    .
    .

    Generation kill HBO මිනි සීරීස් එක බලල තියෙනවද සින්හලු....?




    ARFXwP8.jpg


    JQl7m4B.jpg


    hms8fDQl.jpg



    lkdood කියන මෙම්බර් 2009 මේක යන කාලෙ දාල තිබුන පොස්ට් එකක් ඇරෙන්න මේ ටීවී සීරීස් එක ගැන එළකිරියෙ සදහනක් නෑ.band of brothers,The Pacific වගේ දෙවන ලෝක ‍‍යුද්දය අලලා සැකසුන විශිෂ්ට ගනයේ ටීවී සීරීස් තිබුනට modern warfare ටීවි සීරීස් එකක අඩුව තදින්ම දැනුණා.ඒ අඩුව පුරවන්න තමයි HBO Generation Kill නමින් මිනි සටීවි සීරීස් එකක් නිර්මානය කරන්නෙ Evan Wright ගෙ Generation Kill කියන පොත ඇසුරෙන් 2008 දී 2003 iraq invasion එක ගැන.IMDb 8.6 වගේ ඉහල අගයක් ගත්ත මේ ටීවී සීරීස් එක ඉරාක යුද්දයේ දී මැරීන් සෙබලුන්ගෙ යථාසභාවය පෙන්වපු හොදම රූප දැක්මක් බවටයි යුද සෙබලුන් පවසන්නෙ.Rudy Reyes වගේ ඇත්තම මැරීන් භටයනුත්මේකට රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.​

    Lieutenant Colonel Stephen AKA"Godfather"
    Sergeant Major John Sixta
    Sergeant Brad AKA "Iceman"
    Corporal Ray Person
    Lance Corporal James Trombley AKA "whopper jr"
    Evan Wright AKA "Rolling Stone"
    Sergeant Rudy Reyes AKA "Fruity Rudy"
    Captain DaveMcGraw AKA "Captain America"
    Sergeant Antonio Espera AKA "Poke"
    Corporal Gabriel Garza AKA "Gabe"
    Sergeant Larry Shawn Patrick AKA "Pappy"වගේ සුන්දර චරිත ටිකක් මේකෙ හම්බ වෙනවා.මමනම් කියන්නෙ අනිවාර්‍යෙන් බැලිය යුතු මිනි ටීවී සීරීස් එකක්.බලපු අය ඉන්නවනම් අදහස් දාන්න අමතක කරන්න එපා.​



    ටොරන්ට් 2ක් තියෙනවා බාගෙන බලන්න.සීඩස්ලා අඩුයි.:(
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් මේක බැලුව
    ඒ දවස්වල නිකමට වගේ ඩවුන්ලෝඩ් කරගත්තේ
    අවුලක් නෑ හොඳයි
    joy (UTR) ගේ රිප් එක බාගන්න
    එක 1080p H265
     
    • Like
    Reactions: gmmdesilva

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    thanx...

    මන් මේක බැලුව
    ඒ දවස්වල නිකමට වගේ ඩවුන්ලෝඩ් කරගත්තේ
    අවුලක් නෑ හොඳයි
    joy (UTR) ගේ රිප් එක බාගන්න
    එක 1080p H265
    තොප්පි චමින්ද අයියා හොද ටොරන්ට් ලින්ක් එකක් තියෙනවනම් දානවද අපෙ කොල්ලන්ට බාගන්න.ලොකු උදව්වක්..

    balanna oni
    අනිවා බලන්න සහෝ...එළ


    රෙප්+හැමෝටම...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thanx...


    තොප්පි චමින්ද අයියා හොද ටොරන්ට් ලින්ක් එකක් තියෙනවනම් දානවද අපෙ කොල්ලන්ට බාගන්න.ලොකු උදව්වක්..


    අනිවා බලන්න සහෝ...එළ


    රෙප්+හැමෝටම...


    ආඅ මේක හොඳයි මචන්
    මන් කිව්වා එක තාම සීඩ්ස් තියෙනව

    https://thepiratebay.org/torrent/12109160/Generation_Kill_(1080p_Bluray_x265_10bit_HEVC_AAC_5.1_Joy)[UTR]

    magnet

    Code:
    magnet:?xt=urn:btih:431916747cef46e5d1e5803f3c55896f809796c8&dn=Generation+Kill+%281080p+Bluray+x265+10bit+HEVC+AAC+5.1+Joy%29%5BUTR%5D&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969


     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ආඅ මේක හොඳයි මචන්
    මන් කිව්වා එක තාම සීඩ්ස් තියෙනව

    https://thepiratebay.org/torrent/12109160/Generation_Kill_(1080p_Bluray_x265_10bit_HEVC_AAC_5.1_Joy)[UTR]

    magnet

    Code:
    magnet:?xt=urn:btih:431916747cef46e5d1e5803f3c55896f809796c8&dn=Generation+Kill+%281080p+Bluray+x265+10bit+HEVC+AAC+5.1+Joy%29%5BUTR%5D&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969



    තැන්ක්ස් හොදේ....