පට්ටම_TV_සීරීස්_එකක්
ඇතුලට......#$&*
.
.
.
.
.
Lieutenant Colonel Stephen AKA"Godfather"
Sergeant Major John Sixta
Sergeant Brad AKA "Iceman"
Corporal Ray Person
Lance Corporal James Trombley AKA "whopper jr"
Evan Wright AKA "Rolling Stone"
Sergeant Rudy Reyes AKA "Fruity Rudy"
Captain DaveMcGraw AKA "Captain America"
Sergeant Antonio Espera AKA "Poke"
Corporal Gabriel Garza AKA "Gabe"
Sergeant Larry Shawn Patrick AKA "Pappy"වගේ සුන්දර චරිත ටිකක් මේකෙ හම්බ වෙනවා.මමනම් කියන්නෙ අනිවාර්යෙන් බැලිය යුතු මිනි ටීවී සීරීස් එකක්.බලපු අය ඉන්නවනම් අදහස් දාන්න අමතක කරන්න එපා.
ටොරන්ට් 2ක් තියෙනවා බාගෙන බලන්න.සීඩස්ලා අඩුයි.
ඇතුලට......#$&*
.
.
.
.
.
Generation kill HBO මිනි සීරීස් එක බලල තියෙනවද සින්හලු....?
lkdood කියන මෙම්බර් 2009 මේක යන කාලෙ දාල තිබුන පොස්ට් එකක් ඇරෙන්න මේ ටීවී සීරීස් එක ගැන එළකිරියෙ සදහනක් නෑ.band of brothers,The Pacific වගේ දෙවන ලෝක යුද්දය අලලා සැකසුන විශිෂ්ට ගනයේ ටීවී සීරීස් තිබුනට modern warfare ටීවි සීරීස් එකක අඩුව තදින්ම දැනුණා.ඒ අඩුව පුරවන්න තමයි HBO Generation Kill නමින් මිනි සටීවි සීරීස් එකක් නිර්මානය කරන්නෙ Evan Wright ගෙ Generation Kill කියන පොත ඇසුරෙන් 2008 දී 2003 iraq invasion එක ගැන.IMDb 8.6 වගේ ඉහල අගයක් ගත්ත මේ ටීවී සීරීස් එක ඉරාක යුද්දයේ දී මැරීන් සෙබලුන්ගෙ යථාසභාවය පෙන්වපු හොදම රූප දැක්මක් බවටයි යුද සෙබලුන් පවසන්නෙ.Rudy Reyes වගේ ඇත්තම මැරීන් භටයනුත්මේකට රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.

Last edited: