Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ado patta congrats bro :love::love:

    තව ලක්ශ 4ක් ගෙව්වනම් මෙන්න මේක දාලා දෙනවා. අවශ්‍යනම් පස්සේ උනත් හයිකරන්න පුලුවන්.

    2016-audi-a3-launch-virtual-cockpit-001.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම හිතුවා හැමෝම ස්පෝර්ට් බැක් ගන්නකොට ඉස්සෙල්ලම මේ ටැක්ස් එකෙන් සෙඩෑන් එකක් ගෙනාව කීපදෙනාගෙන් කෙනෙක් මම කියල

    මොන පිස්සුද එකෙක් ස්ටේශන් වැගන් එකක් ගෙන්නලා virtual cockpit එකකුත් දාලා. දැන් දැක්කේ නෙට් එකේ විකුනන්න දාලා තියෙනවා
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේන් බලපල්ලා:lol:
    70543571e0244e8eddf960e1560cfb893c0e4635657b453ec81a5eaa4b231147c03eee97.jpg

    සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට

    හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3
     
    • Like
    Reactions: Oli_Vili

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;22742099 said:
    මේන් බලපල්ලා:lol:

    සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට

    හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3

    දූවගෙන ගිහින් උස්සන් ආවට බොට හොඳ වැඩේ මාමේ :rofl:
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රත්තරං;22742089 said:
    මම හිතුවා හැමෝම ස්පෝර්ට් බැක් ගන්නකොට ඉස්සෙල්ලම මේ ටැක්ස් එකෙන් සෙඩෑන් එකක් ගෙනාව කීපදෙනාගෙන් කෙනෙක් මම කියල

    මොන පිස්සුද එකෙක් ස්ටේශන් වැගන් එකක් ගෙන්නලා virtual cockpit එකකුත් දාලා. දැන් දැක්කේ නෙට් එකේ විකුනන්න දාලා තියෙනවා
    :lol:

    අයියේ ඔයාගේ සෙඩෑන් එකෙන් පිකප් කොහොමද ? ඒකියන්නේ වාහනයක් ඉස්සර කරන්න අමාරු නෑ නේද ?

    අර වැගන් R වගේ නෙවෙයි නේද ?

    පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියනවද ?
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    රත්තරං;22739384 said:
    ඔව් සෙඩෑන් එක. ස්පෝර්ට් බැක් නෙමේ
    66යි ( පැඩල් ශිෆ්ට්, සන් රූෆ් නැත, අනික් සේරම ඇත)

    ade sedan eka pattane
    2017 da? mokadda color eka?
    virtual cockpit ekata 4 laks dena ekanam therumak na wage

    habai meka vezel wage common wena ekak naha mokada lankawe godak JDM ganna ewun danatamath CHR eka passe yanawa :D european walata baya nisa CHR taram Audi hit wena 1k naha. anika CHR eka SUV ekak wagene, nathi nam eelanga option eka Civic 1.0 eka
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    අයියේ ඔයාගේ සෙඩෑන් එකෙන් පිකප් කොහොමද ? ඒකියන්නේ වාහනයක් ඉස්සර කරන්න අමාරු නෑ නේද ?

    අර වැගන් R වගේ නෙවෙයි නේද ?

    පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියනවද ?

    mewa turbo charged ban
    wagonR - 660cc -> around 67hp, 60Nm
    Aud A3 -> 113.5 bhp , 200Nm
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දූවගෙන ගිහින් උස්සන් ආවට බොට හොඳ වැඩේ මාමේ :rofl:

    මගෙ එක සෙඩෑන් බං..ස්පෝර්ට් බැක් එක නෙමේ. තාම එකම එක 2017(2017 කිව්වට 2018 මොඩල් එක. රෙජිස්ටර් කලේත් ජනවාරි 1 වෙනිදා පන්නලා:P ) සෙඩෑන් එකක් වත් පාරක දැක්කේ නෑ:love:

    ස්ටේශන් වැගන් අරන් මිනී පටවන්නයෑ.. මම කිව්වේ හැම එකාම කියන්නේ ස්පෝර්ට් බැක් විතරයි uk ගේන්න තියෙන්නේ කියල. ඒ උනාට ඕන තරම් සෙඩෑන් සහ ස්ටේශන් වැගනුත් තියෙනවා. අපේ සමහර උන්ට ගෙන්නනලා දෙන්න බැරි උනාට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියේ ඔයාගේ සෙඩෑන් එකෙන් පිකප් කොහොමද ? ඒකියන්නේ වාහනයක් ඉස්සර කරන්න අමාරු නෑ නේද ?

    අර වැගන් R වගේ නෙවෙයි නේද ?

    පොඩ්ඩක් ඒ ගැන විස්තර ටිකක් කියනවද ?

    ජපන් වාහන වලට වඩා පවර් එක ජර්මන් වාහන වල වැඩී එකම ඇන්ජින් කැපෑසිටිය උනාට. මේක ආච්චි වැහුනා වගේ යනවා. බය නැතුව ගන්න. ඇලියොන් ප්‍රෙමියො වලට වඩානම් සෑහෙන්න පිකප්. අනික මම දාපු පොටෝ එක බලන්න ඩ්‍රයිව් මූඩ් වල. ඒකෙන් මාරු කලෑකි ඩ්‍රයිවින් මූඩ් එක. ආච්චි වැහුනා වගේ එලවන්න පුලුවන්. පිකප් එක සහ ඇන්ජිම පොඩී කියල වෛබ්‍රේශන් වැඩී කියල හිතන්නවත් අවශ්‍ය නෑ. බය නැතුව ගන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;22742718 said:

    ආ රත්තරන් කොල්ලා පරණ මැස්ඩා එකක් ගත්තා බන්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;22742099 said:
    මේන් බලපල්ලා:lol:
    70543571e0244e8eddf960e1560cfb893c0e4635657b453ec81a5eaa4b231147c03eee97.jpg

    සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට

    හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3

    ඒ විසල් එකේ මොකක් හරි සිස්ටම් රිස්ටාට් කරන්න ඕනි ලෙඩක් තියෙනවාද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ade sedan eka pattane
    2017 da? mokadda color eka?
    virtual cockpit ekata 4 laks dena ekanam therumak na wage

    habai meka vezel wage common wena ekak naha mokada lankawe godak JDM ganna ewun danatamath CHR eka passe yanawa :D european walata baya nisa CHR taram Audi hit wena 1k naha. anika CHR eka SUV ekak wagene, nathi nam eelanga option eka Civic 1.0 eka
    මේකයි ජාතක කතාව

    මචන් මට ගත්ත එකා uk ඒජන්ට් ගෙන් නෙමේ ගත්තේ ඒජන්ට් ගාව ස්පෝර්ර් බැක් විතරයි තියෙන්නේ. එතකොට මම කොහිමත් vertual cockpit එක බං සල්ලි දීලා අරගෙන තියෙන එක ගලවලා දන්න එපැයි. තේරුමක් නෑනේ. පස්සේ උනත් මේක ප්ලග් ඇන්ඩ් ප්ලේ විනාඩි 10න් හයි කලෑකිනේ. ඒ නිසා දැම්මේ නෑ. පස්සෙ බලමු ඊබේ දෙයියගේ පිහිට අඩුවට පතන්න පුලුවන් වෙයි අනිවාරෙන්

    හැමදාම එකම ජාතිනේ පැද්දෙ ඒකයි මේක ගත්තේ. අනික ඔයා ඔය කිව්ව වාහන දෙකම ඉන්ටනැශනල් මාකට් එකේ මේකට වඩා ගනන් අඩුයිනේ
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;22732848 said:
    වලෙක්කුම් සලාම්...අල් හමුදුලිල්ලාහ් ගෙනාවා එකක්. විල්පත්තුවේ ශේරම ශත්තු මරපන් තම්බි.. මරලා ඔටුවොයි එලුවොයි විතරක් ගෙනත් දාමු:yes::yes:

    අල්ලහ් සිහි කරලා සයිලන්සර් බට කැපුවා අගල අගල අග්ගිස්සෙන්:yes::yes:

    ;) :D :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22742099 said:
    මේන් බලපල්ලා:lol:
    70543571e0244e8eddf960e1560cfb893c0e4635657b453ec81a5eaa4b231147c03eee97.jpg

    සෙඩෑනුත් බහී හෙට අනිද්දට ත්‍රීවිල් ගානට පාරවල් වලට

    හොන්ඩා විසෙල් පාර්ට් 2 = අව්ඩි A3

    Vezel wage hit wenne nee oka...moko Europe nisa minissu bayai ......agent genella support ekak dunnothnam tiyewi. ..

    Vezel akath prius eka wagema aduwei issarahata milath ekka