Audi A3 sport back 6.3M

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    අපිත් දන්නව ඔය හයිබ්‍රිඩ් කතාව. දත් මාමා උබ ගැන කියල තිබ්බ ස්වරූපෙත් එක්ක උබ ගලපෙන්නෙ නෑ කියලත් දන්නවා. කපනවනං කපතෑකි අජරාමර ලිදක්. :lol::lol::lol:

    avatar529847_12.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    රත්තරං;22731256 said:
    තෝ දකී කියල තමා ඔය මගුල එහා පැත්තේ කඩේ ඉස්සරහා නවත්තලා ආවෙත්

    ශික්... ආයේ මගේ කන්‍යාභාවය හදාගන්න බැරි වෙන්නම විනාස උනා:(

    :lol::lol: ඇත්ත කියහන්..... කෝ ප්රියස් එක...??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපිත් දන්නව ඔය හයිබ්‍රිඩ් කතාව. දත් මාමා උබ ගැන කියල තිබ්බ ස්වරූපෙත් එක්ක උබ ගලපෙන්නෙ නෑ කියලත් දන්නවා. කපනවනං කපතෑකි අජරාමර ලිදක්. :lol::lol::lol:

    පට්ට නාකි හැලපයෙක් කියල නේ හිතන් උන්නේ. කෝමද හැන්ඩි කොල්ලා:lol:

    ප්‍රියස් එකක් නිසා අසරන උනා:(
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    රත්තරං;22731455 said:
    පට්ට නාකි හැලපයෙක් කියල නේ හිතන් උන්නේ. කෝමද හැන්ඩි කොල්ලා:lol:

    ප්‍රියස් එකක් නිසා අසරන උනා:(
    ප්‍රියස් ගැන දීපු ටෝක් හැටියට මාමට වටින්නේ නෑ ඔකේ නැගලවත් යන්න:rolleyes::lol::P
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මෙන්න හරියටම මෙන්න මේක

    2017-audi-a3-front_11694_032_640x480_2y.png
    [/QUOTE]

    අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකාතුහ්... පව්කාර සිංහලුන්ට ගන්න පින නැති යේක අවුඩි ඒ 3 සුපිරි භාන්ඩයක් බස්සල වගේ... ඉන්ශා අල්ලාහ් යේක මගේ උණසුම් සුබ පැතුම් නානෝ.. ;)

    සුදු දල ඇත්තු තමා අපිලත් දඩයම් කරන්නෙ...ඔව් ඔව් විල්පත්තුවෙ තමා:yes:.. යේක ශිංහල මුනියලට ගොඩක් රිදෙයි මාතියා දැන්නන්... විශේෂයෙන්ම මාතියගේ පාතිමා නැන්දම්මාට :lol:

    අල්ලා දෙයියන්ගෙ කරුණාව තමා.:rolleyes: අල්ලා හු අක් බාර්.. පරිශ්ෂමෙන් පැදපන් නානෝ.. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    nana wara :angry::angry:

    ආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොටආ තව ටොයොට සොන්නයෙක්.. තූ ටොයොට:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ප්‍රියස් ගැන දීපු ටෝක් හැටියට මාමට වටින්නේ නෑ ඔකේ නැගලවත් යන්න:rolleyes::lol::P

    බයි ඇන්ඩ් සෙලින් බං. කරුමෙට ඒකෙම ගියා බඩාමාමියි නැන්දියි හම්බ වෙන්න. සිරාවටම මට මීටර් උනානම් ජීවිතේට ඕකේ යන්නේ නෑ. ඕක මාලබේ දාලා ත්‍රීවිල් එකක යනවා:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙන්න හරියටම මෙන්න මේක

    2017-audi-a3-front_11694_032_640x480_2y.png

    අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකාතුහ්... පව්කාර සිංහලුන්ට ගන්න පින නැති යේක අවුඩි ඒ 3 සුපිරි භාන්ඩයක් බස්සල වගේ... ඉන්ශා අල්ලාහ් යේක මගේ උණසුම් සුබ පැතුම් නානෝ.. ;)

    සුදු දල ඇත්තු තමා අපිලත් දඩයම් කරන්නෙ...ඔව් ඔව් විල්පත්තුවෙ තමා:yes:.. යේක ශිංහල මුනියලට ගොඩක් රිදෙයි මාතියා දැන්නන්... විශේෂයෙන්ම මාතියගේ පාතිමා නැන්දම්මාට :lol:

    අල්ලා දෙයියන්ගෙ කරුණාව තමා.:rolleyes: අල්ලා හු අක් බාර්.. පරිශ්ෂමෙන් පැදපන් නානෝ.. :D

    වලෙක්කුම් සලාම්...අල් හමුදුලිල්ලාහ් ගෙනාවා එකක්. විල්පත්තුවේ ශේරම ශත්තු මරපන් තම්බි.. මරලා ඔටුවොයි එලුවොයි විතරක් ගෙනත් දාමු:yes::yes:

    අල්ලහ් සිහි කරලා සයිලන්සර් බට කැපුවා අගල අගල අග්ගිස්සෙන්:yes::yes: