Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    12.30 පස්සේ සෙල් වෙනවා සතියෙම එහෙමයි උනේ බන් ....මොකද හේතුව
    කවුදබන් දන්නේ..... උබලගේ ට්‍රම්පච්චිගේ ඩොලර්නේ........ මම දැන් ඕව හිතන්නේ නෑ H1, H4 ඔලුවේ තියං යන බස් එකේ එල්ලෙනවා. වැරදිලා වකපුටේ ගියත් පැයෙන් ගෙදර එන විශ්වාසෙන් ගේම ගහනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුදබන් දන්නේ..... උබලගේ ට්‍රම්පච්චිගේ ඩොලර්නේ........ මම දැන් ඕව හිතන්නේ නෑ H1, H4 ඔලුවේ තියං යන බස් එකේ එල්ලෙනවා. වැරදිලා වකපුටේ ගියත් පැයෙන් ගෙදර එන විශ්වාසෙන් ගේම ගහනවා

    H4 එක නම් සෙල්ලින්ග් සිග්නල් එකක් නේද පුති දෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    EurUsd Sell TP 1.2192 dala thiyenne
    Allan innada?
    කියේදීද ගත්තේ?? H4 බයි වෙනවා H1 බයි වෙන්න ගත්තා ඔක්කොම වීක් සිග්නල් තියෙන්නේ, පේන්නේ HH ටච් කරන්න ට්‍රයි එක......උබට හෙට ලන්ඩන් ඕපන් වෙනකන් ඉන්නවෙනවා.... සෙල් වෙයිද කියල බලන්න :dull::rolleyes:
    මේ වෙලාවේ ස්කල්ප් කරපං බං......:rolleyes: මෙලෝ රහක් නෑ GU ගියාට පස්සේ.......:eek::eek: