මේ වෙලාවේ ස්කල්ප් තමයි...... වැඩි තණ්හාවට ගියොත් හුටා තමයි......



පොඩ්ඩ පොඩ්ඩ හොයලා එකපාර පුජකරපන්......මගේ තණ්හාව ඉතාම අදිකයි පුති![]()


E/U H1
E/U M15SCULP
![]()
කවුදබන් දන්නේ..... උබලගේ ට්රම්පච්චිගේ ඩොලර්නේ........ මම දැන් ඕව හිතන්නේ නෑ H1, H4 ඔලුවේ තියං යන බස් එකේ එල්ලෙනවා. වැරදිලා වකපුටේ ගියත් පැයෙන් ගෙදර එන විශ්වාසෙන් ගේම ගහනවා12.30 පස්සේ සෙල් වෙනවා සතියෙම එහෙමයි උනේ බන් ....මොකද හේතුව
කවුදබන් දන්නේ..... උබලගේ ට්රම්පච්චිගේ ඩොලර්නේ........ මම දැන් ඕව හිතන්නේ නෑ H1, H4 ඔලුවේ තියං යන බස් එකේ එල්ලෙනවා. වැරදිලා වකපුටේ ගියත් පැයෙන් ගෙදර එන විශ්වාසෙන් ගේම ගහනවා
H4 තාම වීක් බයි.......HH ටච් කරලම බහිනවනම් බහියි......H4 එක නම් සෙල්ලින්ග් සිග්නල් එකක් නේද පුති දෙන්නේ
කියේදීද ගත්තේ?? H4 බයි වෙනවා H1 බයි වෙන්න ගත්තා ඔක්කොම වීක් සිග්නල් තියෙන්නේ, පේන්නේ HH ටච් කරන්න ට්රයි එක......උබට හෙට ලන්ඩන් ඕපන් වෙනකන් ඉන්නවෙනවා.... සෙල් වෙයිද කියල බලන්නEurUsd Sell TP 1.2192 dala thiyenne
Allan innada?


මෙලෝ රහක් නෑ GU ගියාට පස්සේ.......

EurUsd Sell TP 1.2192 dala thiyenne
Allan innada?


