සමනලී

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    26992131_10155687847871321_5377056480922115150_n.jpg
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    කාන්තාවන්ට සුරා සල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට හැකිවන පරිදි මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අවලංගු කර තිබේ.

    සුරා සල් විවෘතව තබන වේලාවන් සම්බන්ධයෙන් අලුතින් පනවන ලද නීතියද අමාත්‍යවරයා ඉල්ලා අස්කරගෙන ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි ඉහත තීරණයට එළඹි බව මුදල් අමාත්‍යංශය ඊයේ (18) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    source
     
    Aluth parapure unillana de Mangala denna hadanne, eth wade awl
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමනලී වීර මැතිනියට දිවියන්ගේ පිටයි අරක්සවයි ..

    මිට පස්සේ කෙල්ලෝ පස්සේ යන්න බඩු පොට් වලට යන්න ඕනේ නැ බිල වැටිලා ඉන්න ගැනියෙක් සෙට් කරගත්තම හරි .නඩුත් නැ සල්ලිත් නැ එකී දන්නෙත් නැ
    ඇන්න පැන්න :lol::lol::P