Audi A3 sport back 6.3M

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Non hybrid eka bn sathiyak withara awilla

    GT LED with body kit mcn.... Thaama wadiya use kre ne mcn hoda naraka kiyanna tharam issraha number plate fix krnda beri case eka thama danata aul

    එල එල මයි කොන්ග්‍රඩ්ස් කිව්ව එහෙනන්... එල වන්ඩිය මචන් ටොයෝට සී එච් ආර් එක...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක දන්නෑ බන්... මම දන්න එකෙක්ට වෙලා තියෙන්නෙ. ගත්ත දා ගෙදර එනකොට පාර මැද්දෙ නතර වෙලා. ඊට පස්සෙ රීස්‍ටාට් ද මොකක්ද කලාම හරි ගියාලු... ඒක ඊට පස්සෙ හැමපාරම වගේ එනවලු.. එතකොට වාහනේ නතර කරලා රීස්ට‍ාට් කලාම හරිලු... ඒකට ඕනි පාට එක 450,000 විතර උනාලු බන් දාන්න...

    ඩුවල් ක්ලච් කේස් එකක් වෙන්න ඇති. හොන්ඩා හැදුවොත් ඔහොම එකක්. :lol:

    දැන් දුවගෙන එයි:lol:
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    Dan Senok nemei AUDI walata lankawe dealer.Drive one kiyala company ekek.ara kuliyapitiye magulak karanna gihin senok kelawa gathta.
    mage aiya wada eke.ona kenek innawanm kiyapan.auwata ganna set karala dennam.
    audi tiyana kenek innawanam kiyanna
    habai pitin gennana wahana walata nam company eka haraha mokuth karaganna baha.
     
    Last edited:
    • Like
    Reactions: tclanki

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Dan Senok nemei AUDI walata lankawe dealer.Drive one kiyala company ekek.ara kuliyapitiye magulak karanna gihin senok kelawa gathta.
    mage aiya wada eke.ona kenek innawanm kiyapan.auwata ganna set karala dennam.
    audi tiyana kenek innawanam kiyanna
    habai pitin gennana wahana walata nam company eka haraha mokuth karaganna baha.

    Drive one la A3 me modle eka genawada...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ට
    උඩින් පල්ලෙන් ත්‍රඩ් එක බැලුවේ වාහනේ මරු
    ඊලඟ අවුරුද්දේ හරි ඊටපස්සේ හරි Q7 ඒකක්ම බස්සන්න වාසනාව දයිර්ය ශක්තිය ලැබේවා :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පට්ට
    උඩින් පල්ලෙන් ත්‍රඩ් එක බැලුවේ වාහනේ මරු
    ඊලඟ අවුරුද්දේ හරි ඊටපස්සේ හරි Q7 ඒකක්ම බස්සන්න වාසනාව දයිර්ය ශක්තිය ලැබේවා :yes::yes:

    බොහොම ස්තූතියි මචන්😊😊
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    Dan Senok nemei AUDI walata lankawe dealer.Drive one kiyala company ekek.ara kuliyapitiye magulak karanna gihin senok kelawa gathta.
    mage aiya wada eke.ona kenek innawanm kiyapan.auwata ganna set karala dennam.
    audi tiyana kenek innawanam kiyanna
    habai pitin gennana wahana walata nam company eka haraha mokuth karaganna baha.

    tfs
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;22745037 said:
    ඩුවල් ක්ලච් කේස් එකක් වෙන්න ඇති. හොන්ඩා හැදුවොත් ඔහොම එකක්. :lol:

    දැන් දුවගෙන එයි:lol:

    පලයන් ඩෝ යන්න... :angry::angry::angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;22745029 said:
    එල කාර් එකක්

    Kd නොම්බර කලු එකක්ද? ප්‍රාඩෝ ල්‍යිට්නේ?

    සුුදු එකක් බන්... ප්‍රාඩෝ ල්‍යිට් :yes::yes:

    උඹල නිසා තමා මෙහෙම නැත්තන් ඉතින් කුවිඩ් තමා පදින්නෙ.. :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සුුදු එකක් බන්... ප්‍රාඩෝ ල්‍යිට් :yes::yes:

    උඹල නිසා තමා මෙහෙම නැත්තන් ඉතින් කුවිඩ් තමා පදින්නෙ.. :P:P

    Protage එකක්ද? ඕකේ highest grade එක ප්‍රෝටේජ්. ලෙදර් සීට්, ස්පොයිලර් අනන් මනන් හුගක් එනවා

    කුවිඩ් වගේද බන් bj5p ටයර් 4 හරියට තියෙනවනම් ඕක අට ගහන්න පුලුවන් තරමට හැන්ඩ්ලින් හොදයි

    Fb15 110 ek3 තුනටම ඉස්සරහින් ඉන්නවා bj5p එක හැන්ඩ්ලින් වලින්. එකම එක අව්ල තෙල් පෝඩ්ඩක් කරනවා අඩුයි. ඒකට ඉතින් ඔය ශෙඩ් වල තෙල් තියෙන්නේ. ලිං හාරලා තෙල් ගහන්නේ නෑනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;22749152 said:
    Protage එකක්ද? ඕකේ highest grade එක ප්‍රෝටේජ්. ලෙදර් සීට්, ස්පොයිලර් අනන් මනන් හුගක් එනවා

    කුවිඩ් වගේද බන් bj5p ටයර් 4 හරියට තියෙනවනම් ඕක අට ගහන්න පුලුවන් තරමට හැන්ඩ්ලින් හොදයි

    Fb15 110 ek3 තුනටම ඉස්සරහින් ඉන්නවා bj5p එක හැන්ඩ්ලින් වලින්. එකම එක අව්ල තෙල් පෝඩ්ඩක් කරනවා අඩුයි. ඒකට ඉතින් ඔය ශෙඩ් වල තෙල් තියෙන්නේ. ලිං හාරලා තෙල් ගහන්නේ නෑනේ

    ෆැබ්රික් සීට් බන් තියෙන්නෙ.. ඔටෝ 5 ස්පීඩ් එක. Protage කියන්නේ යුරෝ මොඩල් එක නේද?

    කොහොම හරි ස්‍ටියරින් එක ස්ටි‍‍ෆ්. ඒ නිසා වෙන්න ඇති හැන්ඩ්ලින් හොද.. හැබැයි හොන්ඩා තරන් සී‍ට් නන් කම්ෆර්ටබල් නෑ... :P:P
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    රත්තරං;22729405 said:
    ඔය මමත් පොටෝ එකෙන් දැක්කේ සීට් එකට පයින් ගහලා මඩ පිටින්. හරි අමාරුයි බේරන්න. සෙරමික් කෝටින් එක ගහලා සම්පූර්න කාපට් කරන්න ඉන්නේ දුවන්න කලින්. අර ebay aliexpress එකේ තියෙන කස්ටම් මේඩ් සම්පූර්න වැහෙන කාපට් එක

    මේක Custom fit car floor mat for Audi A3 S3 RS3 8P 8V all weather heavy duty high quality car styling luxury rugs floor liners
    http://s.aliexpress.com/Uf6NvyqY?fromSns=Copy

    Machn oya carpet set eka gannawa nam right-hand drive eka ganna.
    Naththam hariyata fit wenne na.