ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    bump BUMP BumP


    දැන් කතාවක් වත් නෑනෙ...කවුරුත් ගහන්නෙ නැද්ද???:oo:

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    කෝ අනාත ඕෆ්බීට් කුකුලා :rofl:
    TDM කිල්හවුස් එකයි ක්රෝස්ෆයර් එකයි තමයි බැහැලා ගහන්නේ.අනිත් මැප් සෙට් නෑ :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    oya neda unity ekek kakki admin? :rofl:

    was
    හැම එකේම admin බන්..
    unity a3 ඔක්කොගෙම හිටිය
    a3 එකෙත් key එක අයින් කරල දැම්ම
    දැන් normal එකේ ගහගෙන ඉන්නව..
    ss ගන්න පුළුවන් නිසා adminship වලින් වැඩක් නෑ
    ඕන එකෙක් ට අල්ලත හැකි wh

    :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    was
    හැම එකේම admin බන්..
    unity a3 ඔක්කොගෙම හිටිය
    a3 එකෙත් key එක අයින් කරල දැම්ම
    දැන් normal එකේ ගහගෙන ඉන්නව..
    ss ගන්න පුළුවන් නිසා adminship වලින් වැඩක් නෑ
    ඕන එකෙක් ට අල්ලත හැකි wh

    :rofl:

    wh dagena inna admin kenek dakkamai :rofl::rofl: :P
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63


    කිරියෙන් වෙනම සර්වර් එකක් නැද්ද එතකොට දැං? Unity destiny slwar තමා ඉතිං, වෙන හිතට සෙට් එව්වත් නෑ.. EK එකක් හැදුවනම් හරි ආයෙ පාරක්.. Slwar එකේ kills ගන්න අනිත් ඒවට වඩා ලේසි සීන් එකක් නැද්ද.. මට නිකං ඒ වගේ.. අනේ මන්ද බං


     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    කිරියෙන් වෙනම සර්වර් එකක් නැද්ද එතකොට දැං? Unity destiny slwar තමා ඉතිං, වෙන හිතට සෙට් එව්වත් නෑ.. EK එකක් හැදුවනම් හරි ආයෙ පාරක්.. Slwar එකේ kills ගන්න අනිත් ඒවට වඩා ලේසි සීන් එකක් නැද්ද.. මට නිකං ඒ වගේ.. අනේ මන්ද බං

    noob servers වල ඉතින් ලේසී තමයි..
    pro mod ගහපන්..
     
    • Like
    Reactions: 7778