ගෙවන ගානට සාදාරනයක් නෑ බන් ඔක. ඒකයි විට්ස් එක කීව්වේ. 34-35 අතර යන්නේ.
na na eka hinda nemei, maintenance costs wadiyi kiyala Force0081 explain karala thibba
ගෙවන ගානට සාදාරනයක් නෑ බන් ඔක. ඒකයි විට්ස් එක කීව්වේ. 34-35 අතර යන්නේ.
Ne machan, Indian & Sri lanka car prices compare kale. Man gaththe aluth Vitz ekak machan
na na eka hinda nemei, maintenance costs wadiyi kiyala Force0081 explain karala thibba

ඔයා meka ගන්නෙගෙදර පාවිච්චියට නම්, එවගේම ලීසින් නොදා හෝ අඩුම ලීසින් ප්රමානයක් දාලා නම්, මම නම් කියන්නෙ ගන්න කියලා, මගෙත් මේක පලවෙනි වාහනේ, මට මේකගන්න එච්චරඋවමනාවක් තිබ්බෙ නෑ, අනික මන් ඉන්නෙ ලන්කාවෙ නෙවේ. නමුත් මගෙ වැකෙශන් එකේදි හරි නැත්නම් වයිෆ් හරි තමයි පාවිච්චි කරන්නෙ.
ඔය වාහනේ කලින් අපිට ගන්න පුලුවන් බජට් එකක නෙවෙ තිබ්බෙ. අඩුම ලක්ශ 43ක් විතර උනා. මට හොදටම ශුවර් ඊලග බජට් එකෙ හොදට ටැක්ස් වැඩි කරනවා.
ඊලගට වාහනේ කිසිම ටෙක්නිකල් ප්රශ්නයක් නැතිව, 2න්ඩ් හෑන්ඩ් මර්කෙට් එක නෑ කියන කතාවට පදනමක් නෑ.
විට්ස් වාහනවල 5ස් වැනි පරම්පරාව යනෙන් දැන්, තිබ්බ අඩුපාඩු ගොඩක් අඩුයි දැන්.
ලෙග් ස්පේස් එක, බූට් ස්පේස් එක කලින් එවාට වඩා වැඩි, අපි ගෙවන ගානට වටිනවා කියල මන් හිතන්නෙ, වැගන් ර් වලට මන් කැමති නෑ, ඒක චිප් ලුකින්, ඉතින් විට්ස් වල කියන්න තරම් වැරැද්දක්නෑ
2016/July , F Grade with Safety feat, multifunction steering wheel, Kenwood Navi sys with revers. camera , Original carpet Car was good condition ,
Man March wala vacation yanne, a nisa mata magema real experience eka kiyanna bene. Sorry![]()
ඔව් වැඩි වෙයි සමාන්ය අය 1000 සීසී ගන්න නිසා තමයි ඔව ගොඩක්ම අඩු කලේ කොහොමත් ජන්ද ගුන්ඩුවක් ඔක. වැඩි උනොත් නම් ගන්න එකක් නෑ අය. වැගන් ආර්, බැලීනෝ, විට්ස් දැන් ගොඩක් මාර්කට් ඔක නිසා.
2016/July , F Grade with Safety feat, multifunction steering wheel, Kenwood Navi sys with revers. camera , Original carpet Car was good condition ,
Man March wala vacation yanne, a nisa mata magema real experience eka kiyanna bene. Sorry![]()
අනික මචන් දෙසැම්බර් වල මන් ගන්න කොට JPY එකක් 1.35 වගෙ ඒත් දැන් 1.41ට නැගලා, මේ ටිකට.
රුපියල් 70,000ක් විතර වැඩි වැඩි වෙලා නිකන්ම මේ රේන්ජ් එකේ වාහනයක් ගෙන්නද්දි හිතලා බලලා තීරනය කරන්න
Oka me aluth deyak newe man danna widihata 80, 90 ganana wala idan owa enawa. Mage eke 2002yom welath tiyenawa. So mage eke experience eken kiyanna tiyenne:
Climate control eke apita one temperature eka set karanna puluwan. Ethakota sensors walin inside outside temperature ehema analyze karala wahane athule climate eka api set karapu widihata automatically adjust wenawa.
Den example ekak widihata ude pandara welawata ehema mage eke nam air blow wenne kakul dekata. Eka nikan lawata hot air ekak.
Inside temperature ekath ekka fan speed ehema wenas wenawa.
අපි ලන්කාවේ ගන්න දගලන හුචක්කු දැක්කම හිනා යනව බන්. මේක දැන් අතගාල බැලුවේ. පිස්සු ඔඊ
![]()
SWIFT RS ඒක නරක නෑ, නමුත් මන් බලපු ගොඩක් වාහන එක්ස්පර්ට් ලගෙ රිවිව් වල එයාල කියන්නෙ, එදි නෙදා පදින හෝම් වෙහිකල් වලට ටර්බො පවර් එන්ජින් එකක් තොර ගන්නවාට වඩා හොදයි ඊලග එන්ජින් ලෙවල් එකට යන එක කියලා, ඔව්න් කියන්නෙ, ටර්බො පවර් එන්ජින් එකක් අනික් එන්ජින් වලට වඩා ගෙවෙනවා විතරක් නෙවේ පසුව ලෙඩ ඇති වෙන්න පුලුවන් කියලා. (නීඩ් ටු කීප් ඔන් අයි කියලා) හැබැයි රේස් පදින වාහන වලට මේ කතාව අදාල නෑ කියලත් කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්න, ගන්න කලින්.
ජය වේවා.

Ade ehemada ban Uba recommend karapu baleno eke thiyenneth me engine ekamai, anika man sathiyata dawasak dekak thama wahane use karanne awulak nathuwa awurudu 5 wath padaganda bariweida![]()





මචන් suzuki swift 2017 ඔකේ Minimum ground clearance (mm) 120 බන්, කර් එක අරන් ගමක පාරක ගියොත් ඉවරායි
more info - http://www.suzuki.co.jp/car/swift/detail/spec_rst.html



මචන් suzuki swift 2017 ඔකේ Minimum ground clearance (mm) 120 බන්, කර් එක අරන් ගමක පාරක ගියොත් ඉවරායි
more info - http://www.suzuki.co.jp/car/swift/detail/spec_rst.html

Ehenam oka ussagena tamai yanna wenne....prius eke kiyada???kalin mage car akath wadinawa yata epa wenawa..මචන් suzuki swift 2017 ඔකේ Minimum ground clearance (mm) 120 බන්, කර් එක අරන් ගමක පාරක ගියොත් ඉවරායි
more info - http://www.suzuki.co.jp/car/swift/detail/spec_rst.html
Ehenam oka ussagena tamai yanna wenne....prius eke kiyada???kalin mage car akath wadinawa yata epa wenawa..

, සුසුකි වෙබ් එකේ තියන විදියට 4WD එක 140mm ද කොහෙද 


Ow ban Meka thama awula eath mekema ekek dala thibba u aqua eka nogena meke hybrid eka gaththe meke ground clearance hoda hinda kiyala mata ea thread eka hodaganda ba ban dan anika baleno eketh ground clearance 120mm mokadda ban me minimum kiyanneආස උනත් අන්න එක ටමයි බන් ලොකුම අව්ල (120mm ) බන්, සුසුකි වෙබ් එකේ තියන විදියට 4WD එක 140mm ද කොහෙද
![]()