Vitz 2015

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඒකනම් මටත් දැනගන්න ඕනි බන්.. :confused:

    climate control වලින් මොකක්ද බන් වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ

    Oka me aluth deyak newe man danna widihata 80, 90 ganana wala idan owa enawa. Mage eke 2002yom welath tiyenawa. So mage eke experience eken kiyanna tiyenne:

    Climate control eke apita one temperature eka set karanna puluwan. Ethakota sensors walin inside outside temperature ehema analyze karala wahane athule climate eka api set karapu widihata automatically adjust wenawa.

    Den example ekak widihata ude pandara welawata ehema mage eke nam air blow wenne kakul dekata. Eka nikan lawata hot air ekak.

    Inside temperature ekath ekka fan speed ehema wenas wenawa.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඕකේ ඉතින් ඔය ගානට ලොකු ඔප්ශන් බලාපොරොත්තු වෙන්න අමාරුයි..පෙට්‍රල් කාර් එකක් නිසා අවුරුදු ගානක් රෙපෙයාර් නැතුව දුවන්න පුලුවන් ..එච්චරයි .ඕක හොදට කදු එහෙම අදිනවා.කිසිම අවුලක් නැ.මටත් තියන එකම අවුල climate control එහෙම නැති එක තමයි..

    මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ආන්න එකයි මමත් කියන්නේ මේ ගානට ගන්න පුලුවන් ජපන් කාර් එක මේක විතරයි අලුත් පිට.
    නැත්නම්.නම් 10-12 පරන ඒව තියේ ඔන තරම්
    .අවුල තියෙන්නෙ තව කීයක් රෙපේයාර් වලට යයිද කියන එක. :yes:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    KIA picanto 2017 ekak ganin 33i dan brand new. man dan na uba japan ma witharada balanne kiyala. eth hatchback anith ewa ekka balapuwahama features athin maru comfortable vehicle ekak. wena ratawal walath picanto ekata hoda place ekak thiyanawa.

    ehema naththan fit ekak thama ban

    Picanto is good but rear seat has limited legroom and is only wide enough for two people
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    ආන්න එකයි මමත් කියන්නේ මේ ගානට ගන්න පුලුවන් ජපන් කාර් එක මේක විතරයි අලුත් පිට.
    නැත්නම්.නම් 10-12 පරන ඒව තියේ ඔන තරම්
    .අවුල තියෙන්නෙ තව කීයක් රෙපේයාර් වලට යයිද කියන එක. :yes:

    Baleno ekata wada nam meka hndai :yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.
    :yes::yes::yes::yes:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Ithin swift rs eka ganinko 42 withara wei 2017 1000cc turbo math vitz ekak ganda hitiye dan swift ekak ganda kiyala inne.:rolleyes:

    SWIFT RS ඒක නරක නෑ, නමුත් මන් බලපු ගොඩක් වාහන එක්ස්පර්ට් ලගෙ රිවිව් වල එයාල කියන්නෙ, එදි නෙදා පදින හෝම් වෙහිකල් වලට ටර්බො පවර් එන්ජින් එකක් තොර ගන්නවාට වඩා හොදයි ඊලග එන්ජින් ලෙවල් එකට යන එක කියලා, ඔව්න් කියන්නෙ, ටර්බො පවර් එන්ජින් එකක් අනික් එන්ජින් වලට වඩා ගෙවෙනවා විතරක් නෙවේ පසුව ලෙඩ ඇති වෙන්න පුලුවන් කියලා. (නීඩ් ටු කීප් ඔන් අයි කියලා) හැබැයි රේස් පදින වාහන වලට මේ කතාව අදාල නෑ කියලත් කිව්වා. පොඩ්ඩක් හොයලා බලන්න, ගන්න කලින්.
    ජය වේවා.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මමනම් හිතන්නෙ ලන්කාව වගෙ රටකට ක්ලයිමෙට් කොන්ට්‍රොල් එච්චර වැදගත් වෙන්නෙ නෑ කියලා, මොකද අපි වැඩිපුර ඒසි මිනිමම් ලෙවල් එකේ තමයි පාවිච්චි කරන්නෙ. (ගොඩාක් සීතල වෙන හෝ ගොඩක් රත් වෙන රටවලට නම් ඕනෙ තමයී) ඉතින් ක්ලයිමෙට් කොන්ට්‍රොල් නෑ කියලා මේ ගානට ගන්න වෙන ඔප්ශන් අඩුයි. සුසුකි බෙලැනො තමා ඉතින්.

    Ow machan oya hari.... habyi suzuki baleno ekata echchcra market ekak hadenney nathi weyi kiyala thamayi mata hithenney mokada sinhalu kamathi JDM model walata withramaney :lol:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    parana 1000cc vitz ekanam pickup ne. wahane bara nisa. dan technology aluth nisa shape athi. Axio 2010 ekak hoda nedda oita wada. oke pitipasse seat comfortable ne, base grade eka nisa. Axio X eke kiyanna awlak ne. Sedan ekak ne. Neththam FIT ekak balapan.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Aluththma face lift ekanan full sira... habayi bara gaanak wenawa... eh gannata watinney naha machan ekayi ekama awula....

    ඉතාම කනගාටුයි බන් ලන්කාවෙ වාහන ගනන් දැක්කම. ඇත්තටම අපි පව් මච0. ලන්කාවෙ කිසිම වාහනයක් අපි ගෙවන ගානට වටින්නෙ නෑ.
    මන් ඔෆ්ෆිස් එකේ ඉදන් ඉන්දියන් උන් එක්ක, ලන්කාවෙ වාහන වල ගනන් අහනකොට උන් අපිට හිනා වෙනවා.
    රජය තමා තීරනය කරන්නෙ අපි ගන්න ඕනෙ වාහනය. නැද්ද:angry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඉතාම කනගාටුයි බන් ලන්කාවෙ වාහන ගනන් දැක්කම. ඇත්තටම අපි පව් මච0. ලන්කාවෙ කිසිම වාහනයක් අපි ගෙවන ගානට වටින්නෙ නෑ.
    මන් ඔෆ්ෆිස් එකේ ඉදන් ඉන්දියන් උන් එක්ක, ලන්කාවෙ වාහන වල ගනන් අහනකොට උන් අපිට හිනා වෙනවා.
    රජය තමා තීරනය කරන්නෙ අපි ගන්න ඕනෙ වාහනය. නැද්ද:angry:

    කීය දුන්නත් ඉන්දියන් ගූ ගොඩවල් නම් ගන්න එපා මචෝ. වයිෆ් ලමයි ඉන්නවනම්. 8 එයාර් බෑග් එකක්වත් ගනින්. සල්ලි වගේද බන්
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    කීය දුන්නත් ඉන්දියන් ගූ ගොඩවල් නම් ගන්න එපා මචෝ. වයිෆ් ලමයි ඉන්නවනම්. 8 එයාර් බෑග් එකක්වත් ගනින්. සල්ලි වගේද බන්

    Ne machan, Indian & Sri lanka car prices compare kale. Man gaththe aluth Vitz ekak machan