දැවැද්ද

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    එයාට 15යි ඔයාට 18යි.:shocked::shocked::shocked:
    එ් කාලෙ අහුවුණා නම් බාල අපරාද, :yes::yes::yes:
    අවුරුදු ගානක් ඇතුලෙ :sorry:
    Sirawata bn.mutai genitai lamaa kaalayak thibilima nane ethakota
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පොර බඳින්නේ නෑ කියන මතයේ ඉන්න පොරක්. දැන් 40+. මට දැවද්දට ලැබුණු ගේ අයිතිය තිබිලා තියෙන්නේ පොරට. ඒත් පොර ඒක නංගිගේ(මගේ හාමිනේ) නමට ලිව්වා.අපි දැනට ඉන්නේ ඒ මහගෙදර නෙමේ.ඒත්ඉතින් මම බැඳිලා ඉන්නවනේ මචං පොරව පහු කාලේදී බලාගන්න.

    Anith peththa unoth:P
    Umba neti kaleka wife lamay anatha wenne ne:rofl: