UCSC aptitude test help

nimesha95

Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    papers එලියට දෙන් නැ මචන්.. බය වෙන්න දෙයක් නෑ, සාමාන්‍ය දැනීම තමයි අහන්නේ.. General Knowledge and Basic mathematics tikak balagena yanna
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තනිකරම maths and logic තියෙන්නේ :yes:
    හරියටම දන්න ඒවට විතරක් ලියන්න මොකද වැරදුනොත් (-) marks එනවා ;)
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    IS da?,papers genna denne na machan.:no::no:athule aya gava athi samahara vita

    තනිකරම maths and logic තියෙන්නේ :yes:
    හරියටම දන්න ඒවට විතරක් ලියන්න මොකද වැරදුනොත් (-) marks එනවා ;)

    papers එලියට දෙන් නැ මචන්.. බය වෙන්න දෙයක් නෑ, සාමාන්‍ය දැනීම තමයි අහන්නේ.. General Knowledge and Basic mathematics tikak balagena yanna

    past paper na
    common test1ma thama al walata aapu.. ita wada poddak complex

    Thanks මචන් :):yes:

    Bump කරපු හැමෝටමත් Thanks වේවා... ;);)