UCSC eke MSC කරපු අය ඉන්නවදෝ ? ඒකේ aptitude test එකට & Subject Test එකට මොනාද එන්නේ ?
Bump එකක් වත් දාන්නෝ..
Bump එකක් වත් දාන්නෝ..
thanks machankalakata pera aptitude test eka kala.
IQ
awakalanaya
maths
English
thibba mathakayi.
Lectures online da bn tiyenneUCSC eke MSC කරපු අය ඉන්නවදෝ ? ඒකේ aptitude test එකට & Subject Test එකට මොනාද එන්නේ ?
Bump එකක් වත් දාන්නෝ..![]()
First sem එක online තිබ්බේ. Second එකේ නම් එන්න කියලා ම කිව්වා.Lectures online da bn tiyenne
Iq එක නම් ටිකක් අමාරුයි.UCSC eke MSC කරපු අය ඉන්නවදෝ ? ඒකේ aptitude test එකට & Subject Test එකට මොනාද එන්නේ ?
Thanks machanIq එක නම් ටිකක් අමාරුයි.
Aptitude එකේ නම් ගොඩක් data structures වගේ ඒව තිබ්බ. Common CS ප්‍රශ්ණ වගේ array ගැන. ඔය වගේ මතක.