Mata Goooo giya ssinhalayo!

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    There is a reason for that.
    AMD was behind. The only pro was it was cheaper :rofl:
    actually that pro thing (cheaper) should have been a big reason to sell it in sri lanka :rolleyes::P.
    but it didn't. so i think reason was not about its been behind, but about no marketing and/or no agents to be found in sri lanka (i think). hence people were unaware :oo:.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Monada danna one :oo:

    තියන කූලර් එක හොදටම ඇති.
    ඕවර්ක්ලෝක් කරන් නැත්තම් බොරුවට කූලර්ස් වලට පුක දීලා සල්ලි නාස්ති කරගන්න එපා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    19897483_10215084813777527_992124925_o_zpsyk9atlya.jpg~original

    27047230_10215084813737526_79151101_o_zpsnpx6c2df.jpg~original

    27140783_10215084813697525_2111893546_o_zpsom7irqtk.jpg~original

    2ajco6r.jpg

    27043457_10215084139080660_1207231246_n_zpszgm1kbbp.jpg~original

    කේබල් මැනේජ්මන්ට් හොදයි , පරිස්සමෙන් පාවිච්චි කරපන්.
    ස්ටොක් කූලර් එක හොදටම ඇති , බොරුවට සල්ලි නාස්ති කරලා වෙන හුත්තවල් දාන්න හදන්න එපා.

    ඉන්ටෙල් එකෙන් එවන කූලර් එක උන් එවන්නේ හොදට බලලා කන්ෆිග් කරලා.
    උබ ඕවර්ක්ලොක් කරන්නේ නෑ නේ.
    එහෙනම් එච්චරයි , ඔය කූලර් එක හොදටම ඇති.

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    H80 ගන්න එපා ඕක overclock කරන්න බැරි නිසා....hyper 212 වගේ එකක් ගනින් ජරා stock cooler එකට වඩා හොඳයි. power supply එකට ආවේ ඔය ketchup and mustard cable ද? හෙන කැතයිනේ ඕයි :oo:

    හරි හමන් case fan ටිකක් set කරපන්.....1080ti එක නැත්තම් තැම්බෙයි ඕක අස්සේ......positive air pressure එකක් එන විදිහට සෙට් කරපන් නැත්තම් දූවිලි පිරෙයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    H80 ගන්න එපා ඕක overclock කරන්න බැරි නිසා....hyper 212 වගේ එකක් ගනින් ජරා stock cooler එකට වඩා හොඳයි. power supply එකට ආවේ ඔය ketchup and mustard cable ද? හෙන කැතයිනේ ඕයි :oo:

    හරි හමන් case fan ටිකක් set කරපන්.....1080ti එක නැත්තම් තැම්බෙයි ඕක අස්සේ......positive air pressure එකක් එන විදිහට සෙට් කරපන් නැත්තම් දූවිලි පිරෙයි.

    212 හෙන පොන්න කූලර් එකක්.
    ඒ සල්ලි වලින් CRYORIG H7 ගන්න පුලුවන්.
    CRYORIG H7 AKA Hyper Killer.

    http://www.cryorig.com/h7_us.php

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    212 හෙන පොන්න කූලර් එකක්.
    ඒ සල්ලි වලින් CRYORIG H7 ගන්න පුලුවන්.
    CRYORIG H7 AKA Hyper Killer.

    http://www.cryorig.com/h7_us.php

    ඔව් බං. මෙලෝ රසක් නෑ CM hyper 212 Turbo එක. මාත් සල්ලි මදිපාඩුවට ගැසුවා Overclock කරන්නේ නැති නිසා. But තියෙන්නේ 8700K එකක්. 8700 ගන්න ගිහින් ඒවා ස්ටොක් ඉවර වෙලා 8700K ගන්න වුනා :(:( ඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා :growl::growl: හැබැයි නෝර්මල් වැඩක් කරන් ඉන්න නම් ඇති හොඳටම 50න් මෙහා තමා තියෙන්නේ illustrator, PS දෙකම එකට ලොකුවට ලෝඩ් කරත් අවුලක් නෑ. හැබැයි ගේමක් ගසද්දි නම් රත් වෙනවා :sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බං. මෙලෝ රසක් නෑ CM hyper 212 Turbo එක. මාත් සල්ලි මදිපාඩුවට ගැසුවා Overclock කරන්නේ නැති නිසා. But තියෙන්නේ 8700K එකක්. 8700 ගන්න ගිහින් ඒවා ස්ටොක් ඉවර වෙලා 8700K ගන්න වුනා :(:( ඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා :growl::growl: හැබැයි නෝර්මල් වැඩක් කරන් ඉන්න නම් ඇති හොඳටම 50න් මෙහා තමා තියෙන්නේ illustrator, PS දෙකම එකට ලොකුවට ලෝඩ් කරත් අවුලක් නෑ. හැබැයි ගේමක් ගසද්දි නම් රත් වෙනවා :sorry::sorry:

    8 ජෙන් ස්ටොක් කූලර් එක හොදටම ඇති බන් ඕවර්ක්ලොක් කරන් නැත්තම්.
    අපරාදේ සල්ලි.

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,800
    113
    -In Darkness-
    8 ජෙන් ස්ටොක් කූලර් එක හොදටම ඇති බන් ඕවර්ක්ලොක් කරන් නැත්තම්.
    අපරාදේ සල්ලි.

    8700K එක්ක Stock Cooler එකක් එන්නේ නෑ බං :no::no: 8700 එක්ක විතරයි එන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8700K එක්ක Stock Cooler එකක් එන්නේ නෑ බං :no::no: 8700 එක්ක විතරයි එන්නේ

    අම්මටහුඩු.
    ඒක අමතක උනානේ.
    දුක තමා රන්ජනී.
    රට ඉදන් එන එකෙක් බලලා හෝ ඊබේ එකෙන් කූලර් එකක් ගෙන්න ගනින්.
    තියන එක ඉක්මන් එකේ දාලා විකුණපන් කාටහරි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,209
    66,616
    113
    ඔව් බං. මෙලෝ රසක් නෑ CM hyper 212 Turbo එක. මාත් සල්ලි මදිපාඩුවට ගැසුවා Overclock කරන්නේ නැති නිසා. But තියෙන්නේ 8700K එකක්. 8700 ගන්න ගිහින් ඒවා ස්ටොක් ඉවර වෙලා 8700K ගන්න වුනා :(:( ඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා :growl::growl: හැබැයි නෝර්මල් වැඩක් කරන් ඉන්න නම් ඇති හොඳටම 50න් මෙහා තමා තියෙන්නේ illustrator, PS දෙකම එකට ලොකුවට ලෝඩ් කරත් අවුලක් නෑ. හැබැයි ගේමක් ගසද්දි නම් රත් වෙනවා :sorry::sorry:

    Hariyata cpu head eka set wela ne wage ekko uba jara thermal paste ekak gala
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    තියන කූලර් එක හොදටම ඇති.
    ඕවර්ක්ලෝක් කරන් නැත්තම් බොරුවට කූලර්ස් වලට පුක දීලා සල්ලි නාස්ති කරගන්න එපා.

    කේබල් මැනේජ්මන්ට් හොදයි , පරිස්සමෙන් පාවිච්චි කරපන්.
    ස්ටොක් කූලර් එක හොදටම ඇති , බොරුවට සල්ලි නාස්ති කරලා වෙන හුත්තවල් දාන්න හදන්න එපා.

    ඉන්ටෙල් එකෙන් එවන කූලර් එක උන් එවන්නේ හොදට බලලා කන්ෆිග් කරලා.
    උබ ඕවර්ක්ලොක් කරන්නේ නෑ නේ.
    එහෙනම් එච්චරයි , ඔය කූලර් එක හොදටම ඇති.

    Processor eka overclockable K ekak nemei :yes:

    H80 ගන්න එපා ඕක overclock කරන්න බැරි නිසා....hyper 212 වගේ එකක් ගනින් ජරා stock cooler එකට වඩා හොඳයි. power supply එකට ආවේ ඔය ketchup and mustard cable ද? හෙන කැතයිනේ ඕයි :oo:

    හරි හමන් case fan ටිකක් set කරපන්.....1080ti එක නැත්තම් තැම්බෙයි ඕක අස්සේ......positive air pressure එකක් එන විදිහට සෙට් කරපන් නැත්තම් දූවිලි පිරෙයි.

    positive air pressure ekak ena widihata hadanne kohomada:nerd: