Revit thama multiple core support nadda koheda![]()
එහෙම වෙලාවට සින්ගල් කෝර් පර්ෆෝමන්ස් වැඩි ප්‍රොසෙසර් එකකට තමා යන්න ඕනේ

Revit thama multiple core support nadda koheda![]()

actually that pro thing (cheaper) should have been a big reason to sell it in sri lankaThere is a reason for that.
AMD was behind. The only pro was it was cheaper![]()

.
.Monada danna one![]()

H80 ගන්න එපා ඕක overclock කරන්න බැරි නිසා....hyper 212 වගේ එකක් ගනින් ජරා stock cooler එකට වඩා හොඳයි. power supply එකට ආවේ ඔය ketchup and mustard cable ද? හෙන කැතයිනේ ඕයි
හරි හමන් case fan ටිකක් set කරපන්.....1080ti එක නැත්තම් තැම්බෙයි ඕක අස්සේ......positive air pressure එකක් එන විදිහට සෙට් කරපන් නැත්තම් දූවිලි පිරෙයි.
212 හෙන පොන්න කූලර් එකක්.
ඒ සල්ලි වලින් CRYORIG H7 ගන්න පුලුවන්.
CRYORIG H7 AKA Hyper Killer.
http://www.cryorig.com/h7_us.php

ඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා 
හැබැයි නෝර්මල් වැඩක් කරන් ඉන්න නම් ඇති හොඳටම 50න් මෙහා තමා තියෙන්නේ illustrator, PS දෙකම එකට ලොකුවට ලෝඩ් කරත් අවුලක් නෑ. හැබැයි ගේමක් ගසද්දි නම් රත් වෙනවා 

ඔව් බං. මෙලෝ රසක් නෑ CM hyper 212 Turbo එක. මාත් සල්ලි මදිපාඩුවට ගැසුවා Overclock කරන්නේ නැති නිසා. But තියෙන්නේ 8700K එකක්. 8700 ගන්න ගිහින් ඒවා ස්ටොක් ඉවර වෙලා 8700K ගන්න වුනාඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා

![]()
8 ජෙන් ස්ටොක් කූලර් එක හොදටම ඇති බන් ඕවර්ක්ලොක් කරන් නැත්තම්.
අපරාදේ සල්ලි.

8700 එක්ක විතරයි එන්නේ 8700K එක්ක Stock Cooler එකක් එන්නේ නෑ බං8700 එක්ක විතරයි එන්නේ
ඔව් බං. මෙලෝ රසක් නෑ CM hyper 212 Turbo එක. මාත් සල්ලි මදිපාඩුවට ගැසුවා Overclock කරන්නේ නැති නිසා. But තියෙන්නේ 8700K එකක්. 8700 ගන්න ගිහින් ඒවා ස්ටොක් ඉවර වෙලා 8700K ගන්න වුනාඒ පාර 212 Turbo එකක් ගැසුවා ශේප් වෙන්න. කොහෙද 4K දාලා ගේමක් ගසන්න ගත්ත ගමන් රත් වෙනවා 80ට පැනලා
හැබැයි නෝර්මල් වැඩක් කරන් ඉන්න නම් ඇති හොඳටම 50න් මෙහා තමා තියෙන්නේ illustrator, PS දෙකම එකට ලොකුවට ලෝඩ් කරත් අවුලක් නෑ. හැබැයි ගේමක් ගසද්දි නම් රත් වෙනවා
![]()
me casing eka kiyada mokakda bn![]()
Monitor eka mokakada pons?
තියන කූලර් එක හොදටම ඇති.
ඕවර්ක්ලෝක් කරන් නැත්තම් බොරුවට කූලර්ස් වලට පුක දීලා සල්ලි නාස්ති කරගන්න එපා.
කේබල් මැනේජ්මන්ට් හොදයි , පරිස්සමෙන් පාවිච්චි කරපන්.
ස්ටොක් කූලර් එක හොදටම ඇති , බොරුවට සල්ලි නාස්ති කරලා වෙන හුත්තවල් දාන්න හදන්න එපා.
ඉන්ටෙල් එකෙන් එවන කූලර් එක උන් එවන්නේ හොදට බලලා කන්ෆිග් කරලා.
උබ ඕවර්ක්ලොක් කරන්නේ නෑ නේ.
එහෙනම් එච්චරයි , ඔය කූලර් එක හොදටම ඇති.