කතරගම_පොලිසිය මිනිමරයි

Jun 23, 2016
1,044
136
0
Maharagama
ehema puluwan hadisi neethiya kriyathmaka wenawanam witharayi, nethuwa wedi thiyanna bea

:yes::yes::yes:

පළා යන වාහනයකට වෙඩි තැබිය හැකිද? මෙය නීති ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක්වී තිබේ.
පළා යන වාහනයකට හදිසි නීතිය යටතේ වෙඩි තැබිය හැකි නමුත් මේ වන විට හදිසි නීතිය ඉවත් කර තිබේ. දැන් ඇත්තේ සාමාන්ය නීතිය පමණි.සාමාන්ය නීතිය යටතේ වාහනයකට වෙඩි තැබීය යුත්තේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන අවස්ථාවකදී පමණි. එනම් වාහනයෙන් හප්පා මරා දැමීමට එනවා නම් එවිට තම ජීවිතය බේරා ගැනීම සඳහා වාහනයට වෙඩි තැබීමේ හැකියාව පොලිසියට ඇත. එයද හානිය අවම වන අයුරිනි.
වාහනයක් පොලිස් අණ නොතකා පළා යනවා නම් කළ යුත්තේ එක්කෝ වාහනය ලුහු බැඳ යෑමය. නැතිනම් ඉදිරියෙන් ඇති පොලිස් මුරපොළකට හෝ පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දීමාර්ග බාධක යෙදීමය. එසේ නැතිනම් වාහනයේ අංකය ඔස්සේ පරීක්ෂණ කර වාහනය අත්අඩංගුවටගැනීමට කටයුතු කිරීමය.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :)
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    පොලිසියේ එකෙක් මෑරෙන්න වෑටිලා හිටියත් වතුර උගුරක් වත් දෙන්නේ නෑ. කාලකන්නි හෑත්ත. ලොක්කොන්ගේ පුක ලෙවකනවා, පොඩි එකෙක් අහු වුනාම සින්හයෝ
     
    Captain Gutt

    Member
    Jan 7, 2018
    72
    24
    0
    උඹල අර පොලිස් මිතුරො කියන ගෘප් එකේ ඉන්නවද
    ඒකෙ ඉන්න ඇඩ්මින් ගොන් වැස්සියි,අනික් පොලිස් බල්ලො ටිකයි රෙදි හෝදනවා මේක සාදාරනීකරනය කරන්න
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :yes::yes::yes:

    පළා යන වාහනයකට වෙඩි තැබිය හැකිද? මෙය නීති ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක්වී තිබේ.
    පළා යන වාහනයකට හදිසි නීතිය යටතේ වෙඩි තැබිය හැකි නමුත් මේ වන විට හදිසි නීතිය ඉවත් කර තිබේ. දැන් ඇත්තේ සාමාන්ය නීතිය පමණි.සාමාන්ය නීතිය යටතේ වාහනයකට වෙඩි තැබීය යුත්තේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන අවස්ථාවකදී පමණි. එනම් වාහනයෙන් හප්පා මරා දැමීමට එනවා නම් එවිට තම ජීවිතය බේරා ගැනීම සඳහා වාහනයට වෙඩි තැබීමේ හැකියාව පොලිසියට ඇත. එයද හානිය අවම වන අයුරිනි.
    වාහනයක් පොලිස් අණ නොතකා පළා යනවා නම් කළ යුත්තේ එක්කෝ වාහනය ලුහු බැඳ යෑමය. නැතිනම් ඉදිරියෙන් ඇති පොලිස් මුරපොළකට හෝ පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දීමාර්ග බාධක යෙදීමය. එසේ නැතිනම් වාහනයේ අංකය ඔස්සේ පරීක්ෂණ කර වාහනය අත්අඩංගුවටගැනීමට කටයුතු කිරීමය.

    උඹල අර පොලිස් මිතුරො කියන ගෘප් එකේ ඉන්නවද
    ඒකෙ ඉන්න ඇඩ්මින් ගොන් වැස්සියි,අනික් පොලිස් බල්ලො ටිකයි රෙදි හෝදනවා මේක සාදාරනීකරනය කරන්න

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක තමයි මගෙත් පොලීසිය ගැන තියන මතය...
    මම නම් පොලිසියට බයයි මොකද මචං උන් නීතිය දන්නේ නෑ ඒ වගේම උන් හිතනවා අපි උන්ගේ වහල්ලු කියල..
    දැන් බලහන් පහු ගිය ටිකේ සැක කාරයෝ කියක් මැරුනද පොලිසියේ ඉදිද්දි.. කෝ ගත්ත පියවර ? අපිටත් ඔච්චරයි..
    පොලිස් බල්ලොන්ගෙ පවුල් පිටින් හැදි ගෑවෙන්න කියල තමයි මම නම් හැමවෙලේම හිතන්නේ
    [/QUOTE]

    :yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියගොස් තිබේ.

    අණ නොතකා යන උන්ට වෙඩිතියන්නේ නැතුව තලතෙල් ගාලා අතගාන්නද යකෝ???? අනිවා මු සාටක බයියට කඩේයන එකෙක් වෙන්න ඇති ...ඔය පැත්තේ ඉන්න උන්ට මොළයක්වත් නිතිකක්වත් නෑ ....පර්සි මදාවියත් එහෙමයි තරුණ කාලේ ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    අදත් සිරිකොතේ රෑ වෑඩද;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොලිසියට ගල් ගහල වැඩක් නෑ බං ඇතුලට පැනල වෙපන් අරං දිගට හරහට තියන්න තිබ්බේ. එතකොට තමා කුජිතයා පුක් වෙලා එන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    අණ නොතකා යන උන්ට වෙඩිතියන්නේ නැතුව තලතෙල් ගාලා අතගාන්නද යකෝ???? අනිවා මු සාටක බයියට කඩේයන එකෙක් වෙන්න ඇති ...ඔය පැත්තේ ඉන්න උන්ට මොළයක්වත් නිතිකක්වත් නෑ ....පර්සි මදාවියත් එහෙමයි තරුණ කාලේ ...

    කියන විදිහට ට්‍රැෆික් එකෙන් නෙවි නේ. උන්ගේ නයිට් ලුමිනස් කිට් නැතිනං මොන හුට්ටකටද නවත්තන්නේ.

    පර්සිගේ එකෙක් තමයි අනිවා. පොනිල් ගේ එකෙක් නං පොන්නය වගේ දෙකට නැවිල නවත්තන්නේ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උඹල අර පොලිස් මිතුරො කියන ගෘප් එකේ ඉන්නවද
    ඒකෙ ඉන්න ඇඩ්මින් ගොන් වැස්සියි,අනික් පොලිස් බල්ලො ටිකයි රෙදි හෝදනවා මේක සාදාරනීකරනය කරන්න

    පොලිස් මිතුරෝ Logic!
    නිශාන්ත එම් රූපසිංහ:වෙඩි තියන්න එපා නම් නියෝග දෙන්නේ මොකටද අවි සහ උන්ඩ රැගෙන යන්න කියලා. දඩයම් කරන්න නෙවෙයි නේ. අණ නොතකා ගියා නම් අනිවා වෙඩි තියන්න ඕන.

    Thilini Perera: ඔව් නියෝග දෙන්නේ වෙඩි තියලා මරන්න නෙවෙයි. අවම බලය පාවිච්චි කරලා බැරිම වුණොත් දනහිසෙන් පහළට වෙඩි තියන්න.

    නිශාන්ත එම් රූපසිංහ:දනහිසෙන් පහළට තමයි වෙඩි තියන්නෙ.
    ඩෝං ගාද්දි ඌ පාත් වුණා ම ඔලුවට වදිනවා. ඩෝං ගානකොට කකුල ඉස්සරහට දැම්මනම් දනහිසෙන් පහළට වදිනවා.

    :lol:
    උන් ඔහේ වෙඩි තියන්නයි අපි ගාණට ඔළුව හරි කකුල හරි වදින්න අල්ලන්නයි

    :rofl::rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :rofl::rofl::rolleyes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඉතින් වෙඩි තියන එකද හරි?සමහරවිට දැක්කේ නැහැ වෙන්න පුළුවන්.නිහාල් සිල්වා කියන නළුවත් මැරුවේ දැක්කේ නැතුව ඔහොම ගිහින්.එක්කෝ ටයර් ඒකට වෙඩි තියන්න ඕන.නැත්නම් ලංකාවේ පාරවල් වල ලයිට් හයි කරන්න ඕන.

    polisiye unta yana bike ekaka tire ekakata wedi tiyanna puluwanam beriye bn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිස් මිතුරෝ Logic!
    නිශාන්ත එම් රූපසිංහ:වෙඩි තියන්න එපා නම් නියෝග දෙන්නේ මොකටද අවි සහ උන්ඩ රැගෙන යන්න කියලා. දඩයම් කරන්න නෙවෙයි නේ. අණ නොතකා ගියා නම් අනිවා වෙඩි තියන්න ඕන.

    Thilini Perera: ඔව් නියෝග දෙන්නේ වෙඩි තියලා මරන්න නෙවෙයි. අවම බලය පාවිච්චි කරලා බැරිම වුණොත් දනහිසෙන් පහළට වෙඩි තියන්න.

    නිශාන්ත එම් රූපසිංහ:දනහිසෙන් පහළට තමයි වෙඩි තියන්නෙ.
    ඩෝං ගාද්දි ඌ පාත් වුණා ම ඔලුවට වදිනවා. ඩෝං ගානකොට කකුල ඉස්සරහට දැම්මනම් දනහිසෙන් පහළට වදිනවා.

    :lol:
    උන් ඔහේ වෙඩි තියන්නයි අපි ගාණට ඔළුව හරි කකුල හරි වදින්න අල්ලන්නයි

    :rofl::rofl::rofl:

    ඔය හුxxx මිතුරො එකේ ලින්ක් එක දාපන් කෝ. අපිටත් කොමෙන්ට් කොරන්න
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    අඩෝ ඊයේ මට උන සීන් එකක්.මම පෑලියගොඩින් නුවර බස් එකකට නැග්ග ගෙදර එන්න.ඉරිදා නිසා සෙනග හිටියේ නෑ.කිරිබත්ගොඩට එද්දී සෙනග පිරුන බස් එකට.කඩවත හරියේදී කොන්දා මම ගාවට ඇවිත් කිව්වා අය්යේ සිට් එක පොඩ්ඩක් දෙන්න පුලුවන්ද කියල නුවර යන එකෙක්ට.මම හිතුවේ වයසක හරි මොකක් හරි අභාධයක් තියන මනුස්සයෙක්ට කියල.මම නැගිටලා සිට් එක දුන්නට පස්සේ අවුරුදු 45 විතර එකෙක් ඇවිත් වාඩි උනා.උ නිකන් වත් තෑන්ක්ස් කියලා කිව්වේ නෑ.පස්සේ ඌ ෆෝන් එකෙන් කාටද මන්ද ෆුන් එකේ කතා කර කර යනවා.බැලින්නම් මු පොලිස් කාරයෙක් සිවිල් හිටියේ.උගේ 4න් එකේ පොලිස් ඇදුමෙන් ඉන්න 4ටො එකක් දාගෙන හිටිය.උගේ shoe එහෙමත් පොලිස් ඒවා.මම හිටගෙන යනවා.බැලුම්මහර හරියේදී පිටිපස්සේ සිට් වල උන් බැස්සා.ඒ හරියේ හිටපු උන් ඒ සිට් වල ඉදගත්තා.මට දැන් කොන්ද එක්ක පට්ට මල.ඇයි යකෝ මට කලින් බහින්න උන් ඉද්දි මගේ සිට් එක ඉල්ලා ගත්ත එකට.පස්සේ කොන්දා මම ගාවින් යද්දී මම උට කතා කරලා කිව්වා මට කලින් බහින්න උන් ඉද්දි බොරුවට ඇවිත් මගේ සිට් එක ඉල්ලුවේ එකට.අර පොලිසියේ එක අතල් එකේ යනවා උට නෙමෙයි වගේ.ඔය වගේ පොලිස්කැරියෝන්ට කවදාවත් උදව් කරන්න හොද නෑ.:angry::angry:
     
    ඕකුන් කඩ වලිනිනුත් සල්ලි නොදී නිකන් කෑම කනවලු.:yes: