NOTE 8 එක ගත්ත ..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    nintchdbpict000273958050.jpg


    උබ පිස්සු කතා කරනව,
    යකෝ රීල් නොට් ෆෑන් කෙනෙක් නම්
    7 කනේ පත්තු වෙලා තියෙන්න ඔන....
    :P

    :lol::lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    Patta Ah..:love:
    Korea Inna Un Gena 4n ekath Oya Qulity ekamai neda bn

    Unge phn quality ban...අපේ රටේ වගේ හොඳම දේ රට පටවල ජරාව කන්න දෙන රටක් නෙමෙයි බ්‍රෝ... උන්ට ගහන්නේ උන්ගෙ රටේ පවිචි කරන්න සුපිරිම පෝන් එක.

     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    I also got a note 8 last December
    One of the best purchases I've ever made.
    Huge fan of note series.
    Done like the s series though
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    pissuda bn ubalta 150k deela fon gana. 2lak deela gathathath FB viber WP otcharai bn

    මරුටියෙයි බෙන්ස් එකෙයි දෙකෙන්ම කරගන්නෙ එකම වැඩක් උනාට ඒක වෙනස් බං.ඒ වගේ තමා මේවත් :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    meka market ekata enne nxt August da koheda bn....

    maath heuva bn midnight black ekak hoyagana bari una. S8+ :no:

    august wenakan nam inne na bun onna balapan
    uparima april end wenakota relase karai
    aparade bun masa 3
    masa 3 hitiyata padu na bun specs dakka
    exynos 9810 chipset eke performance core 4 performance double karala
    ea kiyanne apple bionic chip eke gaanatama wage performance wadi wenna one(apple chip eka taram na closely)
    itin hitapanko kochara powerful da
    worth the wait bro
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Note 8 eke battery dead wena issue ekak thiyenawa. Poddak check karala balapan. Note 7 eke battery case apu nisa mun ekata wadipura protection daana gihin kelawa gena thiyenne.. Unba warranty ekka gattanam aulak naa..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    pissuda bn ubalta 150k deela fon gana. 2lak deela gathathath FB viber WP otcharai bn

    ඔව් බන් මොකක් යුස් කලත් එකමදේ තමා කරන්නෙ කාලයක් යද්දි එපා වෙනව. ඒත් මම නම් අවන්කවම නොට් වලට කැමති පට්ට ඔක. ඇපල් එකක් දැන් යුස් කරන්නේ පට්ටම බෝරින් ෆෝන් එකක්. මටනම් කිසි දෙයක් විසේසයෙන් පේන්නේ නෑ මෙකේ.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Machan mama thama gehuwe na. Gahanna one. Tempered gahala back covers dnna ba ned?

    rubber cover ekak enawa tempered ekath ekka. mama gatthu eke. ae cover eka danna puluwan. nattham mata hamba wuna clear cover ekath danna puluwan. habai hugak ewa danna ba. cover eka daala balala ganin gannawa nam