My Baby <3
![]()
temperd glass එක ඇලවෙන්නෙ වටෙන් විතරයි බං, එපා වෙනවා, නෝට් වල තියෙන්නෙ පට්ටම සෙන්සිටිව් ස්ක්‍රින් එකක් එත් මේ මගුලෙ ටෙම්පර්ඩ් එක නිසා ඔබන්න නෙමෙයි කොටන්න ඕන,
Full Glue Tempered නැද්ද බං , ලංකාවෙ ගන්න ?
den thiyenawa ban
My Baby <3
![]()
temperd glass එක ඇලවෙන්නෙ වටෙන් විතරයි බං, එපා වෙනවා, නෝට් වල තියෙන්නෙ පට්ටම සෙන්සිටිව් ස්ක්‍රින් එකක් එත් මේ මගුලෙ ටෙම්පර්ඩ් එක නිසා ඔබන්න නෙමෙයි කොටන්න ඕන,
Full Glue Tempered නැද්ද බං , ලංකාවෙ ගන්න ?


ow eka galawenawa
mamanam 5 min wat ehema use kare na. mona magulakda amaruwen mechchra wiydam karala phone ekak aran ohoma kota kota inna puluwanai kiyala


Kawda yako mage rep kapuwe
![]()
Meka dala
Ona tharam kapapan oya
Wage picchare danda epa.oiii redda



Kawda yako mage rep kapuwe
![]()
Meka dala
Ona tharam kapapan oya
Wage picchare danda epa.oiii redda
ubalage battery kohomada? mage nam SOT 4 hrs witahra. dawasakata wada aniwa use karanawa.
patta![]()
elaz congratz
bump
math gaththa 2000kda koheda dila. eka dammahama hariyata touch wen na. dan mokut an natiwa use karane
Loku wedi ne pons. Anika umbe kalu hamata hari yanne ne bans![]()


congrats
pissuda bn ubalta 150k deela fon gana. 2lak deela gathathath FB viber WP otcharai bn

I also got a note 8 last December
One of the best purchases I've ever made.
Huge fan of note series.
Done like the s series though



pissuda bn ubalta 150k deela fon gana. 2lak deela gathathath FB viber WP otcharai bn
atta ban.Baseus ඔය කියන තරම් හොදයි ද බං ? මම ලග තිබ්බා Clear Cover එකක්,
ඒක දාලා තිබ්බ Note 5 දෙකක් කැඩුනා බං :/ මට එතනින් පස්සෙ එපා උනා Baseus brand එකම
mata nam baseus brand eka allannema nehe.. oka hodai nikan phone eka lassanata.. phone eke protection eka 10-20%k wage.
Man gawa tibba baseus phone eka watuna ekat tempered ekat ekka.. crack unane.. nikanma phone eke case eka galawuna e pattetta witharak.. ara spigen wala ehema watunath cover eka gelawenne nehe. mekat echchara hayyen nemei watune