NOTE 8 එක ගත්ත ..

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    screen protector ekak da gatta 3500 deela. responsivness eka hena adui. samara welawata buttons ebuwata ebenneth na. oka hena common scene ekak edge phones wala lu. ane manda. mehema use karanawa. watunoth eeta wata awulak na.

    math gaththa 2000kda koheda dila. eka dammahama hariyata touch wen na. dan mokut an natiwa use karane
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    math gaththa 2000kda koheda dila. eka dammahama hariyata touch wen na. dan mokut an natiwa use karane

    ow maatha galawanna do naddo kiya kiya hithalala amaruwen hari mehema use karanawa. watunoth ithn budu ambee 50k withara screen eka.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    My Baby <3

    26907544_10210404310974005_571587745275290303_n.jpg

    temperd glass එක ඇලවෙන්නෙ වටෙන් විතරයි බං, එපා වෙනවා, නෝට් වල තියෙන්නෙ පට්ටම සෙන්සිටිව් ස්ක්‍රින් එකක් එත් මේ මගුලෙ ටෙම්පර්ඩ් එක නිසා ඔබන්න නෙමෙයි කොටන්න ඕන,

    Full Glue Tempered නැද්ද බං , ලංකාවෙ ගන්න ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    My Baby <3

    26907544_1021040431275290303_n.jpg

    temperd glass එක ඇලවෙන්නෙ වටෙන් විතරයි බං, එපා වෙනවා, නෝට් වල තියෙන්නෙ පට්ටම සෙන්සිටිව් ස්ක්‍රින් එකක් එත් මේ මගුලෙ ටෙම්පර්ඩ් එක නිසා ඔබන්න නෙමෙයි කොටන්න ඕන,

    Full Glue Tempered නැද්ද බං , ලංකාවෙ ගන්න ?
    Look what I found on AliExpress
    http://s.aliexpress.com/IreMrUR3

    Onna badu ganin
    Hoda beand ekak oka
    Mama gatta quality eka niyami
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    Look what I found on AliExpress
    http://s.aliexpress.com/IreMrUR3

    Onna badu ganin
    Hoda beand ekak oka
    Mama gatta quality eka niyami

    Baseus ඔය කියන තරම් හොදයි ද බං ? මම ලග තිබ්බා Clear Cover එකක්,
    ඒක දාලා තිබ්බ Note 5 දෙකක් කැඩුනා බං :/ මට එතනින් පස්සෙ එපා උනා Baseus brand එකම :oo::oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow maatha galawanna do naddo kiya kiya hithalala amaruwen hari mehema use karanawa. watunoth ithn budu ambee 50k withara screen eka.

    mamanam 5 min wat ehema use kare na. mona magulakda amaruwen mechchra wiydam karala phone ekak aran ohoma kota kota inna puluwanai kiyala
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    My Baby <3

    26907544_10210404310974005_571587745275290303_n.jpg

    temperd glass එක ඇලවෙන්නෙ වටෙන් විතරයි බං, එපා වෙනවා, නෝට් වල තියෙන්නෙ පට්ටම සෙන්සිටිව් ස්ක්‍රින් එකක් එත් මේ මගුලෙ ටෙම්පර්ඩ් එක නිසා ඔබන්න නෙමෙයි කොටන්න ඕන,

    Full Glue Tempered නැද්ද බං , ලංකාවෙ ගන්න ?
    :yes: man e nisa eka natiwa use karane

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    mamanam 5 min wat ehema use kare na. mona magulakda amaruwen mechchra wiydam karala phone ekak aran ohoma kota kota inna puluwanai kiyala

    hehe ow ekath atta. dan nam habai awulak na wage tikak purudu wela. mul dawas deke thune nam epa wuna. thawa tika kaalekin galawala daanawa.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    :yes: man e nisa eka natiwa use karane

    uWYQ3zMH4p9cSrSqlFADrGxJbY7pzArnzFk-9fLOT0ABEArzlHphgpcmLPiOsFWstSUM-tjvg9k-mpdIvlHB=w1600-h730-rw

    Temperd Glass ගහලත් Note 5 දෙකකටම මට මේ වගේ සෝක්ගනීය ඉරනමක් අත් උන නිසා ප්‍රොටෙක්ශන් එකක් නැතුව ඉන්නත් මොකක්ද වගෙ. .:oo::oo::oo:

    Note Display පට්ට ගනන්, mote 5 එකෙත් 32 ක් :frown::frown:
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    uWYQ3zMH4p9cSrSqlFADrGxJbY7pzArnzFk-9fLOT0ABEArzlHphgpcmLPiOsFWstSUM-tjvg9k-mpdIvlHB=w1600-h730-rw

    Temperd Glass ගහලත් Note 5 දෙකකටම මට මේ වගේ සෝක්ගනීය ඉරනමක් අත් උන නිසා ප්‍රොටෙක්ශන් එකක් නැතුව ඉන්නත් මොකක්ද වගෙ. .:oo::oo::oo:

    Note Display පට්ට ගනන්, mote 5 එකෙත් 32 ක් :frown::frown:

    eka thamai maath hena amaruwen hari tempered eka gahan meka use karanne. :sorry::sorry::sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    rubber cover ekak enawa tempered ekath ekka. mama gatthu eke. ae cover eka danna puluwan. nattham mata hamba wuna clear cover ekath danna puluwan. habai hugak ewa danna ba. cover eka daala balala ganin gannawa nam

    Rubber cover eka gahala MC eke 3rd floor eke poddak ewidala baladdi Kannika Foot massage eka issaraha Phone shop eke Full glue tempered glass eka thiyenawa 3500k da koheda kiwwa.....