පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    දාම් අදින්න තියෙන පසල් ඒකයි music chords ටයිප් කරන එකයි තනිකරම හින්ට් වලින් තමයි බන් කරේ. පට්ට විදියට නිර්මාණශීලී ගේම් එකක්.

    ඒවට ගත්තෙ නෑ බන්.. මතකෙන් කලේ..
    ඒක ආතල්..

    අර අරුගෙ ඔලුවට ගහන වයර් ඒක ගන්න එහෙම තියන පසල් වලට ගත්ත හින්ට්..
    නොගෙන කරන්න තිබ්බ.. පට්ට වෙලාවක් යනව එහෙම උනොත්..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාවට.. වෙන්නත් පුළුවන් බන්..
    කැප් එකක් දාලද හිටියෙ ?
    කොන්ඩේ වවපු කාලෙ නම් කැප දාන්නෙ නැතුව කොහෙවත් යන්නෙ නෑ

    :)

    :P:P
    නෑ බන් හැබැයි කප් එකක් තිබ්බද කියලත් මතක නෑ බන් ගොඩක් කල්නේ
    මාත් එවෙලේ බයික් එහෙක පිටිපස්සේ මොනවහරි අරගෙන යනවා
    කොන්ඩේ ලොකුවට ඉස්සරහට පෙවුණ හින්ද මන් අයි හැරිලා බැලුවා
    එවෙලේ තමා මට උබව එකපාරට මතක්වුනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    :P:P
    නෑ බන් හැබැයි කප් එකක් තිබ්බද කියලත් මතක නෑ බන් ගොඩක් කල්නේ
    මාත් එවෙලේ බයික් එහෙක පිටිපස්සේ මොනවහරි අරගෙන යනවා
    කොන්ඩේ ලොකුවට ඉස්සරහට පෙවුණ හින්ද මන් අයි හැරිලා බැලුවා
    එවෙලේ තමා මට උබව එකපාරට මතක්වුනේ

    මම නෙවේ එහෙනම් බන් ලොවෙත්..
    අර පවුසිය නම් මාව දැකල වැලිපිල්ලාවෙදි මූ photo එකකුත් ගහගෙන.. නම්බරෙත් කිව්ව බයික් එකේ ගස් බැල්ලි..
    කතා කලේ නෑ මට :rofl:
     
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY
    adoo patta ban. Neighbors from Hell ehema ithin kiyala wadak na.
    Commandos series ekath patta ban. man hoyanwa.
    hambunoth meke danda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නෙවේ එහෙනම් බන් ලොවෙත්..
    අර පවුසිය නම් මාව දැකල වැලිපිල්ලාවෙදි මූ photo එකකුත් ගහගෙන.. නම්බරෙත් කිව්ව බයික් එකේ ගස් බැල්ලි..
    කතා කලේ නෑ මට :rofl:

    කවුද බන් පවුසි කියන්නේ
    ඒ කාලේ මන් මෙහෙ නැනේ බන් අකවුන්ට් එහෙකින් නැත්තන් එකලේම කියන්න තිබ්බා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    adoo patta ban. Neighbors from Hell ehema ithin kiyala wadak na.
    Commandos series ekath patta ban. man hoyanwa.
    hambunoth meke danda

    Commandos: Beyond the Call of Duty

    https://thepiratebay.org/torrent/8031925/Commandos_2_3_(October_14__2003)_GOG

    කවුද බන් පවුසි කියන්නේ
    ඒ කාලේ මන් මෙහෙ නැනේ බන් අකවුන්ට් එහෙකින් නැත්තන් එකලේම කියන්න තිබ්බා

    අප්පට සිරි මම හිතන් හිටියෙ උබ මාව දන්නෙ එළකිරි එකෙන් කියල :sorry:

    http://elakiri.com/forum/member.php?tab=visitor_messaging&u=150474

    මූ බන්..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට මචං. Rep+ "Wiz"

    :love:

    about XCOM
    http://www.elakiri.com/forum/showpost.php?p=21605545&postcount=13911

    update for my above post:
    play 'enemy within' instead of 'enemy unknown'..
    because enemy withing is an expansion with new units and more...

    XCOM 1
    www.newgamesbox.net/xcom-enemy-unknown-complete-edition-free-download/

    XCOM 2
    http://fitgirl-repacks.site/xcom-2-digital-deluxe-edition/

    botanicula එකත් පට්ට වගේ..
    ඊලගට ගහන්න ඉන්නෙ ඒක..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    sachith19920726;22744104 [SIZE=3 said:
    අප්පට සිරි මම හිතන් හිටියෙ උබ මාව දන්නෙ එළකිරි එකෙන් කියල :sorry:

    http://elakiri.com/forum/member.php?tab=visitor_messaging&u=150474

    මූ බන්..
    [/SIZE]

    ඔව් බන් මේකෙන් තමා දන්නේ
    උඹ පොටෝ ටිකක් හරි නැත්නම් නම හරි /fb ලින්ක් එකක් හරි කොහෙන් හරි මට හම්බුනා
    ත්‍රඩ් එකක් තිබිලද මන්දා
    එකෙන් දැක්කේ උඹේ මූණ
    උඹ ඒ දවස්වල මට පෙවුනේ මෙන් මු වගේ :D:D

    93e33d2584601cc6dd4451b08279ef59--dido-herbalife.jpg

    මන් ඔය මෙම්බර් කොහේදී හරි රිප්ලයි එකක් දාපු තැනක් මතකයි ඊට එහා මතකයක් නෑ බන්
    :sorry::sorry:
    මට එකයි එකපාරට නම ඇහුවම මතක නැතිවුනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බන් මේකෙන් තමා දන්නේ
    උඹ පොටෝ ටිකක් හරි නැත්නම් නම හරි /fb ලින්ක් එකක් හරි කොහෙන් හරි මට හම්බුනා
    ත්‍රඩ් එකක් තිබිලද මන්දා
    එකෙන් දැක්කේ උඹේ මූණ
    උඹ ඒ දවස්වල මට පෙවුනේ මෙන් මු වගේ :D:D

    මන් ඔය මෙම්බර් කොහේදී හරි රිප්ලයි එකක් දාපු තැනක් මතකයි ඊට එහා මතකයක් නෑ බන්
    :sorry::sorry:
    මට එකයි එකපාරට නම ඇහුවම මතක නැතිවුනේ

    :sorry::sorry:
    2.gif

    :angry::angry: