පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    TFS යකෝ..
    ගහන්න ඕන අනිවාරෙන්
    ඕක දැක්කම මතක් උනේ..
    එක.. ගහල තියනවද..
    මේකත් පට්ට බන්..
    ඉස්සර ගැහුවා..
    මෙක තර්ඩ් පර්සන් නෙහ් ?:dull:
    තර්ඩ් පර්සන් / ෆ්ස්ට් පර්සන් ගෙම් ගහනහ් එක අඩුයි බ0 ගහන්නෙම නැති තර0
    ෆුල් විව් එකහ් තියෙනහ් ස්ට්‍රැටර්ජි වගෙ තමා ගහන්නෙහ් :love::love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    මෙක තර්ඩ් පර්සන් නෙහ් ?:dull:
    තර්ඩ් පර්සන් / ෆ්ස්ට් පර්සන් ගෙම් ගහනහ් එක අඩුයි බ0 ගහන්නෙම නැති තර0
    ෆුල් විව් එකහ් තියෙනහ් ස්ට්‍රැටර්ජි වගෙ තමා ගහන්නෙහ් :love::love:

    අප්පට මම හිතුවෙ උබ දැම්මෙ tps එකක් කියල..
    උකනව.. video එක බැලුවෙ දැන්..
    tps උනාට බන් එහෙම වෙඩි තියන්න නැහැ ඕකෙ..
    යන්න තියෙන්නෙ survive වෙවී..
    ගෑනී ළමයි ටිකයි හොයාගෙන..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    එල.. මේ අරකෙ මොකද්ද ගන්න ඕන This War of Mine Stories - Fathers Promise
    නැත්තම් This War of Mine ද ?
    දෙකේ වෙනස මොකද්ද ?
    උබ මුල ඉදන් ගහපන් පස්සේ ඔකේ වර්ශන්ස් ගහපන් නැතම් අලුත් වර්ශන් එකෙන්ම පටන් ගනින්
    හැබැයි මම අලුත් සෙට් එක ගැහුවෙහ් නැහ් බ0
    ඔව් මෙක තමා ගැහුවේ
    https://thepiratebay.org/torrent/12554554/This_War_of_Mine_[R.G._Mechanics]

    හැබැයි This War of Mine Stories - Fathers Promise කියන්නෙහ් ස්ටොරි එකක් බ0 පට්ට ඇති.. ගහන්න ට්යිම් නැහ් බ0 ... එකේ කවර් එක දැක්කම කියන්නහ් පුලුවන් පට්ටට ස්ටොරි ලයින් එකහ් ඇති කියලා :yes:

    උන්ගේ ෆස්ට් එකහ් ගහලා බලපන් නැගලා ගියොත් අනිත් එව්වාහ් ටිකත් බගෙනහ් ගහපන් :yes:
    0003820941_B.JPG
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අප්පට මම හිතුවෙ උබ දැම්මෙ tps එකක් කියල..
    උකනව.. video එක බැලුවෙ දැන්..
    tps උනාට බන් එහෙම වෙඩි තියන්න නැහැ ඕකෙ..
    යන්න තියෙන්නෙ survive වෙවී..
    ගෑනී ළමයි ටිකයි හොයාගෙන..
    බලමු :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    උබ මුල ඉදන් ගහපන් පස්සේ ඔකේ වර්ශන්ස් ගහපන් නැතම් අලුත් වර්ශන් එකෙන්ම පටන් ගනින්
    හැබැයි මම අලුත් සෙට් එක ගැහුවෙහ් නැහ් බ0
    ඔව් මෙක තමා ගැහුවේ

    එල මුල ඉදල ගහගෙන යමු..
    දැන් ගහන ටික ගහල ඕක ගහන්න ගන්නව..
    life is strange ගැහුවද ?
    අනිවාරෙන් ගහපන් ඒක..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එල මුල ඉදල ගහගෙන යමු..
    දැන් ගහන ටික ගහල ඕක ගහන්න ගන්නව..
    life is strange ගැහුවද ?
    අනිවාරෙන් ගහපන් ඒක..
    life is strange අහලා තිබ්බ බ0 සුපිරි කියලා ස්ටොරි බෙසඩ් නෙහ් ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    mata meka eeyw mathak unaa..
    play karala thiyenawa. timer ekak thiyena nisa amaarui godak... and fail unoth aye patan ganna one..
    so i gave up :D
    , but really good game...

    oke aluth DLC1k aawa langadi..
    fathers promise kiyala

    http://fitgirl-repacks.site/this-war-of-mine/
    :yes: පට්ට අමාරුයි සර්වයිව් වෙන්නහ් එක රොන්ග් ඩිසිශන් එකකින් සම්පුර්නහ් ස්ටොරියම වෙනස් වෙන්නහ් පුලුවන්
    මුල් දවස් වලහ් සෙව් එක බැකප් කරහ් කරහ් ගැහුවේ ... පැයෙන් දෙකෙන් ෆෙයිල් උනා
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ඔව් බන්.. අති විශිෂ්ටයි ඉතින්..
    කතා කරල වැඩක් නෑ..

    oke aluth ekak aawa 3 episode ekak. before the storm kiyala..
    episode 3ma aawa. but bonus eposide ekakuth enawa kiyala thiyenawa e nisa fitgirl repack karala naha ekath enakam, e nisa play kare naha aluth eka thaama
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    oke aluth ekak aawa 3 episode ekak. before the storm kiyala..
    episode 3ma aawa. but bonus eposide ekakuth enawa kiyala thiyenawa e nisa fitgirl repack karala naha ekath enakam, e nisa play kare naha aluth eka thaama

    Samorost 3 එක දාගත්ත..
    ඒකත් පට්ට..
    දැන් මේ ඒක ගහන්නෙ..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Samorost 3 එක දාගත්ත..
    ඒකත් පට්ට..
    දැන් මේ ඒක ගහන්නෙ..

    before the storm ghuwada?

    and, mama dawasak pm hari vm hari game1k ewwa mathakada, ekath balanna onenam.
    eka life is strange wage. eka habai thanikarama story ekak + experience ekak..... disision making naha...
    game eka 'what remains of edith finch'
    https://youtu.be/S0kKF5f8nS0
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    before the storm ghuwada?
    and, mama dawasak pm hari vm hari game1k ewwa mathakada, ekath balanna onenam.
    eka life is strange wage. eka habai thanikarama story ekak + experience ekak..... disision making naha...
    game eka 'what remains of edith finch'
    https://youtu.be/S0kKF5f8nS0

    ගැහුවෙ නෑ before the storm තාම..
    ඕක මම video එකක දැක්ක සුපිරිම ආපු පොඩි ගේම් ඒක කියල දාල තියනව..
    ගහල බලන්න ඕන ඕකත්..
    දැන් මේ බෑව බන් අම්බානක ගේම්ස් මේ ටික ගහල ඉන්න ඕන..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ගැහුවෙ නෑ before the storm තාම..
    ඕක මම video එකක දැක්ක සුපිරිම ආපු පොඩි ගේම් ඒක කියල දාල තියනව..
    ගහල බලන්න ඕන ඕකත්..
    දැන් මේ බෑව බන් අම්බානක ගේම්ස් මේ ටික ගහල ඉන්න ඕන..

    ela ela

    Samorost 3

    point and click games 2k withara ekadigata gahuwa me langadi, e nisa aye passe thamai balanna one oka..
    (gahuwe 'thimbleweed park' kiyalai 'kethy rain' kiyalai games2k, aluth games2k, but ewa hadda parana point and click graphics feeling eka ena widiyata e graphics walin hadala thiyenne, parana unta :D. so, umbala e graphics walin gahana ekak naha, so im not recommending them.

    -----------

    today iwarakaraa 'divinity original sin 2' game1....
    2weeks giyaa iwara karanna..
    podi game1k newei, but indie game1k..
    just saying hehe.

    oh and, umba 'prey' (2017) gahanna hithan innawa kiyala thibuna neda kohehari, prey gahapan, eka half-life wage, patta.
    hand-holding naha, boru cut-seen naha, just like an old game...
    and, gahala iwara welaa story eke miss wechcha hints gana videos baluwama anga cool wenawa....

    hari. thawa mathak unoth daannam.. ela.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    oh and, umba 'prey' (2017) gahanna hithan innawa kiyala thibuna neda kohehari, prey gahapan, eka half-life wage, patta.
    hand-holding naha, boru cut-seen naha, just like an old game...
    and, gahala iwara welaa story eke miss wechcha hints gana videos baluwama anga cool wenawa....

    hari. thawa mathak unoth daannam.. ela.

    pray මුලින් ආපු එක තමයි සෙට් උනේ මට..
    2017 ඒක නම් ගත්ත ආපු දවස්වලම..
    ගහගෙන ගියා..
    මැදදි වමනෙ යන්න ආව බන්..
    ගේම් එක හොදයි ඒත් හරියන්නෙ නෑ බන්..
    එපා වෙනව..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    wamane yanna awe graphics walatada?
    eke colours ehema match wenne nathi case1k matath danunaa..
    poddak hari boring weegena aawoth oluwa ridenna balanawa takgaala etc...
    eke gravityless parts tikanam matath epaa unaa.
    but overall game1 and story1 maru..

    and, yes, parana prey eka honda athi, mama gahala naha, meka parana ekata kisima connection1k nahalu. just name license eka munta thiyenne dan. so mun e name1 use karaa... wenamama game1k meka..

    ela ela. gahannema naththam, passe story video1k wath balanna hehe
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    wamane yanna awe graphics walatada?
    eke colours ehema match wenne nathi case1k matath danunaa..
    poddak hari boring weegena aawoth oluwa ridenna balanawa takgaala etc...
    eke gravityless parts tikanam matath epaa unaa.
    but overall game1 and story1 maru..

    and, yes, parana prey eka honda athi, mama gahala naha, meka parana ekata kisima connection1k nahalu. just name license eka munta thiyenne dan. so mun e name1 use karaa... wenamama game1k meka..

    ela ela. gahannema naththam, passe story video1k wath balanna hehe

    අත ඇරල දැම්ම බන් එපා වෙලා..
    පරණ ප්‍රේ එකේ කිසිම connection එකක් නැහැ..
    ඒත් ඒ ප්‍රේ එක පට්ටේටම වැදුන ඒ කාල්..

    ඒ කාලෙ ඕක පට්ට..
    අලුත් එක සෙට් උනේ නෑ..
    story එක නම් හොද ඇති..
    ගැහුව මැදක් හරියට යනකන්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මේ දැන් ඉවර කලේ බන්.. පැය හතරක් පහක් වගේ ගියෙ..
    පට්ට කියන්නෙ සුපිරි.. පසල් වලට නම් හින්ට් ගත්ත..
    පට්ට අමාරුයි ඒව..

    එල tfs

    දාම් අදින්න තියෙන පසල් ඒකයි music chords ටයිප් කරන එකයි තනිකරම හින්ට් වලින් තමයි බන් කරේ. පට්ට විදියට නිර්මාණශීලී ගේම් එකක්.