දාම් අදින්න තියෙන පසල් ඒකයි music chords ටයිප් කරන එකයි තනිකරම හින්ට් වලින් තමයි බන් කරේ. පට්ට විදියට නිර්මාණශීලී ගේම් එකක්.
ඒවට ගත්තෙ නෑ බන්.. මතකෙන් කලේ..
ඒක ආතල්..
අර අරුගෙ ඔලුවට ගහන වයර් ඒක ගන්න එහෙම තියන පසල් වලට ගත්ත හින්ට්..
නොගෙන කරන්න තිබ්බ.. පට්ට වෙලාවක් යනව එහෙම උනොත්..







