Elakiri Help එකක් ඕන.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මන් දැකලා තියනවා සමහර අය Thread වලට Link ඒවා දානකොට කෙලින්ම Link එක පෙන්නේ නැතුව Image එකක් දානවා. ඒකියන්නේ Image එක Click කරාම අදාල Site එකට යන විදිහට.

    අනිත් එක තමයි Thread එකට Rep+ ඉල්ලලා කලින් වගේම Thread එකේ අන්තිමටම Repution කියලා Image එකක් දානවා.
    මෙන්න මේ දෙක කොහොමද කරන්නේ කියලා දන්න කෙනෙක් මට කියන්නකො.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    Image එක දාන්න දන්නවා. ඒත් ඒකට කොහොමද URL එක Link කරන්නේ.:confused:
    mulin image eka add karanna samanya widihata.

    ita passe text box eke e thiyena image eka click karala udin lokabole wage eka thiyenne insert link eka click karala link eka denna.
     
    Last edited:
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    URL ටැග් එක මැදට ඕනේ දෙයක් දාන්න එතකොට ඒක ලින්ක් එකක් විදිහට වැඩ කරනවා.

    ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    D1iDEAM.png


     
    • Like
    Reactions: ossandaruwan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    සාමාන්‍ය text එකක් ලින්ක් එකක් විදිහට දානවා වගේම තමා text එක වෙනුවට එතෙන්ට ඉමේජ් එක දාන්න.

    PHP:
    [URL="link"]Text[/URL]  //සාමාන්‍ය ලින්ක් එකක් 
    [URL="link"][IMG]imageurl[/IMG][/URL]   //ඉමේජ් ලින්ක් එකක්

    මේ තියෙන්නේ හොඳට පැහැදිලිව :yes:

     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    සාමාන්‍ය text එකක් ලින්ක් එකක් විදිහට දානවා වගේම තමා text එක වෙනුවට එතෙන්ට ඉමේජ් එක දාන්න.

    PHP:
    [URL="link"]Text[/URL]  //සාමාන්‍ය ලින්ක් එකක් 
    [URL="link"][IMG]imageurl[/IMG][/URL]   //ඉමේජ් ලින්ක් එකක්
    මේ තියෙන්නේ හොඳට පැහැදිලිව :yes:

    මෙන්න දැම්මා. ගොඩාක් ස්තුතියි කියලා දුන්නාට.
    තාම Rep+ දෙන්න බෑ කියලා එනවා.

    You must spread some Reputation around before giving it to LazyLizard again.:baffled: