හම්බෙන FREE COIN සල්ලි කරගන්න විදිය මුල සිට
හරි ඔන්න එහෙනම් කට්ටිය මට pm කරලා ඇහුව හැම ප්රශ්නයකටම දැන් උත්තර දෙන්න යන්නේ ඒ කියන්නේ මේ අලුතෙන් free හම්බෙන coin,token කොහොමද අපි සල්ලි කරගන්නේ කොහොමද අපි ඒවා ගෙන්නේ සයිට් එකෙන් එලියට හරි මම මුල ඉදන් සරලව හැමදේම කියලා දෙන්නම්.
මේ Free හම්බෙන coin,token අපිට පුලුවන් myetherwallet කියන අපේම wallet එකට දාගන්න මොකද මේ සයිට් වලින් අපිට කෙලින්ම trading,exchange සයිට් එකට දාගන්න එක නිර්දේශ කරන් නැහැ. ඒ නිසා අපිට myetherwallet එකට free හම්බෙන coin,token දාගෙන ඒවා සල්ලි කරගන්න exchange සයිට් එකකට යවන්න ඔනී.
මම අද කියන්නේ කොහොමද මේ myetherwallet එක හදාගන්නේ කොහොමද මේකට coin,token දාගන්නේ ඒක කොහොමද සල්ලි කරගන්නේ කියලා පියවරෙන් පියවර මා එක්කම කරගෙන එන්න
මුලින්ම යන්න https://www.myetherwallet.com
හරි ඕකට ගියහම මේ වගේ එයි ඔතනට ඔයට මතක හිටින සුපිරි password එකක් දාන්න හොදට මතක හිටින එකක්
හර්ර් ඊට පස්සේ මෙහෙම තැනකට එයි ඊට පස්සේ මේ UTC FILE එක download කරලා වෙනම folder එකක් හදලා දාගන්න මේක USB එකකටත් දාගන්න මොකද මේක නැති උනොත් ආයේ අපේ Wallet එකට log වෙන්න බැහැ.
ඊට පස්සේ continue දෙන්න.
ඊට පස්සේ මෙහෙම එකකට එයි මෙකත් හොදට තැන් දෙක තුනක copy කරලා තියාගන්න මොකද UTC FILE එක නැති උනොත් මෙකෙන් හරි wallet එකට log වෙන්න පුලුවන්.
හරි අපි wallet එක හදලා ඉවරයි. ලේසි නෙහ්?
දැන් අපි log වෙමු. හරි දැන් මෙතනට යන්න.
ඊට පස්සේ මේ වගේ එයි අපිට ක්රම දෙකකට log වෙන්න පුලුවන්
1. අපි download කරපු UTC FILE එක භාවිතා කරලා(keystore/json file)
2. private key එක භාවීතා කරලා(Private key)
මම පලවෙනි ක්රමෙන් ලොග් වෙන්නම් දැන් SELECT WALLET FILE එකට ගිහිම UTC FILE
එක දෙන්න මේ වගේ
බය වෙන්න එපා හරි ලේසී ඊට පස්සේ ඔයා කලින් ගහපු Password එක ගහන්න එයි ඒක ගහන්න
හරි ඔන්න අපි wallet එකට ලොග් උනා දැන් ඔයාට free හම්බෙන coin,token මේකට දාගන්න පුලුවන්
අපි බලමු කොහොමද කියලා
ඔයාට පේනවද my account address කියාලා තියෙනවා ඉතින් මේ address එකට ඔයාට අලුතින් හම්බෙන 99%ක්ම coin,token දාගන්න පුලුවන්
free හම්බ උනු coin,token withdrew කරද්දි මේ address එකට withdrew කරන්න එතන ETH ADDRESS එක කියලා ඉල්ලුවොත් අනිවාර්යෙන් මේ wallet එකේ address එක තමයි ඉල්ලන්නේ
ඉතින් ඔයාට පුලුවන් පහසුවෙන්ම ඔයාට හම්බෙලා තියෙන, හම්බෙන්න තියන FREE coin,token මේ wallet එකට දාගන්න. අපි බලමු ඊට පස්සේ මේ ටික කොහොමද අපි සල්ලි කරගන්නේ කියලා.
ඔයාලග තියෙන මේ coin,token සල්ලි කරගන්න ඔයා ගාව තියෙන coin,token මොන සයිට් එකේ ද තියෙන්නේ කියලා බලලා ඒකට යවන්න ඔනි
ඔයාට පුලුවන් මන් මේ පෙන්නලා තියෙන විදියට ඔයා ලග තියෙන ඔයාට exchange කරගන්න ඔනි coin,token එකට අදාලව ඒ exchange සයිට් එකේ deposit address එක දාලා ඔයාට යවන්න ඔනී coin හරි token ගාන හරි amount එකේ දාලා ඒක exchange සයිට් එකට යවලා සල්ලි කරගන්න..
ඔන්න ඉතින් සරලව හැමදේම කියලා දුන්න හොදට මතක තියගන්න UTC FILE එක PRIVATE KEY එක කවදාවත් නැති කරගන්න එපා තැන් ගොඩක අරන් තියලා තියන්න.
ඔයාලත් මේ ගැන දන්නවනම් තව දේවල් යටින් මොනා හරි ලියන්න දන්නේ නැති තැනක් තියෙනවනම් අහන්න.
වැදගත් කියලා හිතෙනව නම් BUMP එකක් දාගෙන යන්.
මම RUK96 උඹලට මගේ බොක්කෙන්ම ජය!!!