මොකෝ වුනේ බං ඒකට??? එකේ එන්ඩ් රිසල්ට් එක මට බලන්නම ඕන. වැඩේ ගොඩනං ඒක ලොකු සොයාගැනීමක්....... මං දරුපවුල්කාරය, හැමදාම මැරීගෙන හොයන සල්ලි පුච්චලා පිං අතේ වැඩකරන්න බෑ........ මට කීයක් හරි අටවලා එක පෝයකට දානයක් සෙට්වෙන්න වගේ, නැත්නම් අවුරුද්දේ එන ප්රොෆිට් එක එක දවසක පිං අතේ වැඩකට සෙට් වෙන විදියේ වැඩකට අටවන්න ආසයි........... උබ හැමවෙලේම ඌට බාල්දිය නොදා පොඩ්ඩක් ටච් එකේ හිටපන්..... බළලා මැටියෙන් හරි කමක් නෑ මියෝ අල්ලනවනම්.........![]()

තව දවස් දෙකකින්ද කොහෙද රිලීස් කරනවලු එතකොට බලමුකො..
.අහ් මේ කතාවට කියුවට කොහෙවත් මැටියෙන් හදපු පූසො මීයො අල්ලන් නැ..මනුස්සය හදන්නෙ උබලගෙ දරු පවුල් ගොඩ දාන්ඩ නෙමේ උගෙ දරු පවුල ගොඩ දාගන්ඩ...තව දවස් දෙකකින්ද කොහෙද රිලීස් කරනවලු එතකොට බලමුකො..
.අහ් මේ කතාවට කියුවට කොහෙවත් මැටියෙන් හදපු පූසො මීයො අල්ලන් නැ..



අපි දන්නේ නැති සිද්දීත් වෙලා පහුගිය දොහේ![]()

ela ela.
TDI eka nam sahena hodai wage neda ban.
mamath BigE ge thread eka baluwa.
mehe wage thama. eketh wali yanawa ne?![]()
Divergance karaya Emmanualta baninawa u price action balanne na kiyala![]()
TDI දෙපැත්තටම සිග්නල් දෙන නිසා ස්ටොච් එකෙන් කන්ෆර්ම් කරගනින්![]()

https://www.tradeciety.com/how-to-use-the-stochastic-indicator/ae kiwwe, poddak pehedili karala denawada yaluwa...![]()
YWthanx![]()


machanla forex trade account eke loku loss ekak yanewanam hametissemem free margin loss amount ekete wada tiyanne onade? nathnam free margin ekete wada loss eke wadi wuname auto close wenewade?
ටොයින් ටොයින් කල්ල මරේ
Screen shot dapamko ubalage trade wala.




අනේ මාමේ පෙන්නපන්කෝ..........හහා .......සතියම කෙල වෙලා කෙලවෙලා එකක් ගොඩදාගත්තා ..උඹ එනවද එක ඔප්පුකරන්න කියන්න![]()


Dear Friends
Tomorrow Is a good day to trade, following countries has big news.
12:45GMT EUR
13:30GMT USD
Good luck
Thawa tika velavay
6.15 pm
7.00 pm

