Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ වුනේ බං ඒකට??? එකේ එන්ඩ් රිසල්ට් එක මට බලන්නම ඕන. වැඩේ ගොඩනං ඒක ලොකු සොයාගැනීමක්....... මං දරුපවුල්කාරය, හැමදාම මැරීගෙන හොයන සල්ලි පුච්චලා පිං අතේ වැඩකරන්න බෑ........ මට කීයක් හරි අටවලා එක පෝයකට දානයක් සෙට්වෙන්න වගේ, නැත්නම් අවුරුද්දේ එන ප්‍රොෆිට් එක එක දවසක පිං අතේ වැඩකට සෙට් වෙන විදියේ වැඩකට අටවන්න ආසයි........... උබ හැමවෙලේම ඌට බාල්දිය නොදා පොඩ්ඩක් ටච් එකේ හිටපන්..... බළලා මැටියෙන් හරි කමක් නෑ මියෝ අල්ලනවනම්.........:)

    මනුස්සය හදන්නෙ උබලගෙ දරු පවුල් ගොඩ දාන්ඩ නෙමේ උගෙ දරු පවුල ගොඩ දාගන්ඩ...:rofl::rofl: තව දවස් දෙකකින්ද කොහෙද රිලීස් කරනවලු එතකොට බලමුකො..;).අහ් මේ කතාවට කියුවට කොහෙවත් මැටියෙන් හදපු පූසො මීයො අල්ලන් නැ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මනුස්සය හදන්නෙ උබලගෙ දරු පවුල් ගොඩ දාන්ඩ නෙමේ උගෙ දරු පවුල ගොඩ දාගන්ඩ...:rofl::rofl: තව දවස් දෙකකින්ද කොහෙද රිලීස් කරනවලු එතකොට බලමුකො..;).අහ් මේ කතාවට කියුවට කොහෙවත් මැටියෙන් හදපු පූසො මීයො අල්ලන් නැ..

    අපි දන්නේ නැති සිද්දීත් වෙලා පහුගිය දොහේ :eek::eek::eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දන්නේ නැති සිද්දීත් වෙලා පහුගිය දොහේ :eek::eek::eek:

    අද අද බන්, බලපන් අරූගෙ තෙර්ඩ් එක...අලුත් එකක් අටෝගෙන ඇවිත්..;)
     

    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    ela ela.
    TDI eka nam sahena hodai wage neda ban.
    mamath BigE ge thread eka baluwa.
    mehe wage thama. eketh wali yanawa ne? :rofl:
    Divergance karaya Emmanualta baninawa u price action balanne na kiyala :D

    ekanam ethth, math me Big E follow karana gaman inne, hawasa idan karaka $8 hoyagaththa....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    YW;)

    හැම රෙද්දම HH or LL තියෙන්නේ....... අදත් බලං ඉන්න වෙයි.......හැම රෙද්දම HH or LL තියෙන්නේ....... අදත් බලං ඉන්න වෙයි.......හැම රෙද්දම HH or LL තියෙන්නේ....... අදත් බලං ඉන්න වෙයි.......හැම රෙද්දම HH or LL තියෙන්නේ....... අදත් බලං ඉන්න වෙයි.......හැම රෙද්දම HH or LL තියෙන්නේ....... අදත් බලං ඉන්න වෙයි.......:dull:
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machanla forex trade account eke loku loss ekak yanewanam hametissemem free margin loss amount ekete wada tiyanne onade? nathnam free margin ekete wada loss eke wadi wuname auto close wenewade?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thawa tika velavay
    6.15 pm
    7.00 pm
    :rolleyes::rolleyes:
    උබ කියන එක මට තේරෙන්නේ නෑ........ තාමත් 40 පිප්ස් බවුන්ස් වෙවී තියෙන්නේ...... නිවුස් නිසා නැටුවොත් මිසක් නැත්නම් ස්කල්ප් තමයි........