cyberlink power director, sony vegas pro
premiere / after effects
software eka hodaida machan???
පට්ට ලේසී...
වැඩත් අවුලක් නෑ...
මම 10 -11 වසර වගේ ඉන්නකොට ඕකෙන් සල්ලි හෙව්වා චාමරගේ සින්දු වලට ශාරුක්කාන්ගේ වීඩියෝ සින්දු බට් කරලා කෙල්ලන්ට විකුනලා...

NCH Video Pad.. meka lightweight software ekak..
Power Director ekath patta..
fattane bn dan karan nadda?පට්ට ලේසී...
වැඩත් අවුලක් නෑ...
මම 10 -11 වසර වගේ ඉන්නකොට ඕකෙන් සල්ලි හෙව්වා චාමරගේ සින්දු වලට ශාරුක්කාන්ගේ වීඩියෝ සින්දු බට් කරලා කෙල්ලන්ට විකුනලා...
podi podi ewata nan windows movie maker hodaiy
thanks machanAVS Video Editor , wondershare filmora මේ දෙකෙන් නං ලේසියෙන් කරගන්න පුළුවන්.. මම දෙකම යුස් කරලා තියෙනවා