148000/= :O
Bump
congrats![]()
nice
i have note 3 , still works superb

Ela machoTnx ban ubata deelalu
Passe dennam...![]()
thanks broපට්ට මචං
thanks
අඩේ S 8 එක අපිට ඇවිල්ලා තියෙන්නේ $490 ට බන්
ලංකාවේ බිස්නස් එකක් කලානම් හරි වගේ

N950F or N950N or N950F/DS?
OEM unlock option eka tiyenawada?

atta ban.
phone kiyana eva uparima 2 years, ita passe eka expire venava. ita vada hodai 80k max vage viyadam karanava phone ehekata. 80k viyadam karanne games gahannath ekka. ita vada vadi phone vala performance eka onavata vada vadith ekka.

eka ekenage asawe ne broMACHAN PARISSAME PAVICHI KARANNA
PODAK HARI WATILA KONAWADUNOTH SCREEN EKA PUPURANAWA .
MATA UNA

අඩෝ සිරාද ? මම ටෙම්පර්ඩ් එකක් ගැහුවේ නෑ... ඩිස්ප්ලේ එකේ ස්ටිකර් එකක් ගහල බැක් කවර එකක් දලා තියෙන්නේ.. ටෙම්පර්ඩ් එක ගහන්න ඕනේ![]()
gahaganna bro mamai mage yaluwai S8 & S8+ gththe ekama dawase.. yaluwage eke danatama display eka cracked aran eelaga dawasema watunalu pocket eken aya last week eketh watila table eken atha wadia.. watuna gaman yanawalu
ගහන්න ඕනේ මචන්.. MC එකේ ෆුල් ග්ලු ටෙම්පර්ඩ් එක තියෙනවා 4000ක් ද කොහෙද.. ගහ ගහන්න ඕනේ ela ela congratz hodin pawichchi karapan mchan
N950F/DS එක තමයි ලංකාවෙ තියෙන්නෙ, Dual sim variant එක Benchmark වල තියෙන්නෙ QualCom එකට වඩා මෙක හොදයි කියලා, අනිත් එක ඩුවල් සිම් තියෙන නිසා පට්ට. නෝට් උන්ට තිබ්බ ලොකුම අඩුවක් තමයි ඔය ඩුවල්සිම් නැති එක,N950F or N950N or N950F/DS?
OEM unlock option eka tiyenawada?

විනාඩි විස්සෙන් අලුත් ෆෝන් එකක්, පරන ඩේටා sms කන්ටැක්ට්ස් ඔක්කොමත් එක්ක,අම්මෝගහන්න ඕනේ මචන්.. MC එකේ ෆුල් ග්ලු ටෙම්පර්ඩ් එක තියෙනවා 4000ක් ද කොහෙද.. ගහ ගහන්න ඕනේ

N950F/DS එක තමයි ලංකාවෙ තියෙන්නෙ, Dual sim variant එක Benchmark වල තියෙන්නෙ QualCom එකට වඩා මෙක හොදයි කියලා, අනිත් එක ඩුවල් සිම් තියෙන නිසා පට්ට. නෝට් උන්ට තිබ්බ ලොකුම අඩුවක් තමයි ඔය ඩුවල්සිම් නැති එක,
OEM Unlock තියෙනවා,
ඒත් මේ ෆෝන් වල කවුරුත් ඕනවට වඩා වැඩ දාන්න යන්නෙ නැ බං, පොඩ්ඩක් මොනා හර් උනොත් KNOX අව්ල් යනවා, Knox කඩා ගත්තා කියන්නෙ ෆෝන් එකට වියදම් කරපු ගානෙන් බාගයක් වතුරෙ.
ෆෝන් එකෙන් හොදට වැඩ ගන්න එකෙක් ට KNOX පට්ට වටිනවා,
වෙන Custom firmware එකක් ගහන්න ඕන වෙන්නෙ අප්ඩේට් එන්නෙ නැති උනාමනෙ බං, ඒත් මේ ෆෝන් එකක් අරන් ගොඩක් වෙලාවට ෆෝන් එක අවුඩ් ඩේටඩ් වෙනකල් පාවිච්චි කරන්නෙ නැ, අලුත් එකක් ආපු ගමන් මේක දිලා ඒකට මාරු වෙනවා.
1.40 දීලා ගත්තට ඊලග එක එද්දි 80,90 වගේ ගානකට දෙන්න පුලුවන් වෙයි හොදට පාවිච්චි කරලා නම්.
ෆෝන් පාවිච්චි කරද්දි මම නම් කියන්නෙ හොදම වැඩේ එක, එකක් අරන් වොරන්ටි ඉවර වෙන්න මාසයක් විතර තියලා විකුනලා දාලා අලුත් එකක් ගන්න.
Accessories ටික පාවිච්හ්කි කරේ නැත්නම් සුපිරිම ගානකට දෙන්න පුලුවන්,
හොද ෆෝන් එකක් තියෙන එකෙක් ලග අනිවා මේ හම්බ ව්එන හෙට්සෙට් එකට වඩා හොද එකක් අනිවා තියෙනවානෙ, මේකෙ දෙන AKG එකට වඩා Xiomi ලගෙ Headset තියෙනවා 2,000 ට විතර, ආයෙ චාජර් එක ඔය ෆෝන් කඩේකින් පරන ෆෝණ් එකක ඔරිගිනල් එකක් ඉල්ල ගන්න පුලුවන් ෆාස්ට් චාගින්ග් තියෙන එකක් 1500 ට විතර, එතකොට ආයෙ විකුනද්දි බැන්ඩ්නිව් quality එකෙන්ම දෙන්න පුලුවන්, වොරන්ටිත් මාසයක් හරි තියෙනවා නම්.
සාමාන්‍ය මාකට් එකේ යන මිලට වඩා 20% ක් වැඩි පුර දෙන්න පුලුවන්, එත්කොට හැම දාම අතේ තියෙනවා අලුත් ෆෝන් එකක්![]()
Smart Switch එකෙන් ෆෝන් දෙක මාරු කරන එක පොඩි වත් අමාරු වැඩක් නෙමෙයි නෙ බං,විනාඩි විස්සෙන් අලුත් ෆෝන් එකක්, පරන ඩේටා sms කන්ටැක්ට්ස් ඔක්කොමත් එක්ක,
ගත්තොත් පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ දාපන් බ්‍රො, ඊයෙත් මගෙ යාලුවෙක් උගේ නොට් 8 එක වට්ටගෙන