වාඩි වෙන්න පුටුවක් වත් නැති අපේ හිඟන ෂොපින් මෝල් වලට මොන partner pods ද බන්.

Koheda bn apita hari haman mall ekak...
Mc kiwwata tiyenne 4n kada tikakui, fake chinese ata magal wikunna kada tikakui, food court ekai..
E madiwata kadekata giyama horek aawa wage balanne...mokek hari ekek boothayek wage pasen enwa..

ගෑනු එක්ක ෂොපින් යනවට වඩා හොදයි බෙල්ලෙ වැලක් දාගන්නව බන්..![]()

පැය 3ක් තෝරපු ඇඳුම ගෙදර ගෙනත් හිතට මදි කියලා ඊලඟ දවසේ ආපහු පැය 3ක් තෝරලා අන්තිමට අර මුලින්ම ගත්තු එකම තමා හොඳ කියලා අරං එනකොට හිත තද කරං ෂා ඒක නම් ලස්සනයි ඔයාට කියපු එකෙක් මම

It's an art mate.ගෑනු එක්ක ෂොපින් යනවට වඩා හොදයි බෙල්ලෙ වැලක් දාගන්නව බන්..![]()

menna porawal....පැය 3ක් තෝරපු ඇඳුම ගෙදර ගෙනත් හිතට මදි කියලා ඊලඟ දවසේ ආපහු පැය 3ක් තෝරලා අන්තිමට අර මුලින්ම ගත්තු එකම තමා හොඳ කියලා අරං එනකොට හිත තද කරං ෂා ඒක නම් ලස්සනයි ඔයාට කියපු එකෙක් මම
![]()

පැය 3ක් තෝරපු ඇඳුම ගෙදර ගෙනත් හිතට මදි කියලා ඊලඟ දවසේ ආපහු පැය 3ක් තෝරලා අන්තිමට අර මුලින්ම ගත්තු එකම තමා හොඳ කියලා අරං එනකොට හිත තද කරං ෂා ඒක නම් ලස්සනයි ඔයාට කියපු එකෙක් මම
![]()
It's an art mate.
practice it, otherwise kawada hai gani gahayi walan gatta kare hitinna.![]()