කුක්කු (පියයුරු)

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
කුක්කු (පියයුරු)

:love:කුක්කු (පියයුරු):love:

l8RzEWB.jpg

කොල්ලනේ අද මාතෘකාව පියයුරු එහෙමත් නැත්නම් කුක්කු...කාන්තා ශරීරයක අනිත් සෑම තැනකටම වැඩිය කොල්ලන්ගේ අවධානය දිනා ගන්න අවයවයක් තමයි කාන්තාවන්ගේ පියයුරු...මේ පියයුරු එහෙමත් නැත්නම් කුක්කු හැදිලා තියෙන්නෙ ග්‍රන්ථි හා මේදමය පටල වලින්, ඉතින් සමහරුන්ගේ ලොකුයි:shocked:, සමහරුන්ගේ පොඩි:oo: අපේ කොල්ලන්ට ඉතින් ලොකු පොඩි ගැන මන් කියන්න ඕන නැහැනේ බස් වල යද්දිත් කුක්කු බීපු කුක්කු කාපර්ල මේකේ ඉන්නේ :P:P. මෙන්න මේ විදිහට ලොකු වෙන්නයි පොඩි වෙන්නයි බලපාන හේතුව තමයි ඉස්ට්‍රජන් හා වර්ධන හෝමෝන..

කාන්තා පියයුරු වලට ජීව විද්‍යාත්මකව කාර්ය දෙකක් හිමිවෙලා තියෙනවා... එකක් මාතෘමය වන අතර අනික ලිංගිකවයි.. මාතෘමය වශයෙන් කිරි ලෙස හදුන්වන විකිරණය වූ දහඩිය නිපදවන විශාල දහඩිය ග්‍රන්ථි දෙකක් ලෙස ක්‍රියා කරන අතර මෙම කිරි නිපදවන ග්‍රන්ථි පටකයන් ගැබ්බර සමයේ තරමක් පියයුරු ලොකු කරමින් විශාල වෙනවා...පියයුරේ තනපුඩුව (nipple) වටා ඇති දුඹුරු පාට ප්‍රදේශයට පිටුපසින් මේවා පිහිට ඇති අතර ගැබ්බර සමයේ විශාල පියයුරු මතුපිට මේවාට රුධිරය සපයන රුධිර නලිකා පැහැදිලිව දැකගන්න පුලුවන්..

GdczYcB.jpg


a40Ol2Q.jpg

මේ දුඹුරුපාට තනපුඩුව ප්‍රදේශය නොඉඳුල් කාන්තාවන්ගේ (ඔව් ඔව් කන්‍යාවියන්ගෙ තමා) හා නව යෞවනියන්ගේ (ලමිස්සියන්ගේ) ලා රෝස පැහැයක් ගන්නා අතර (යුරෝපා රටවල) ආසිතික රටවල ඊට වඩා මදදුඹුරු/තද දුඹුරුපාට පැහැයක් ගන්නවා... මෙයට ආසියාත්කයන්ගෙ ඇගේ ඇති මෙලනින් වර්ණකය බලපෑව කියල හිතන්න පුලුවන්..

මෙම ලාදුඹුරු පැහැති, අදුරු රෝස පැහැති තනපුඩු ප්‍රදේශය කාන්තාව ගැබ්බර වී පලමු මාස දෙකෙන් පසුව වඩා අදුරු පැහැයට හැරෙන අතර කිරිදීමෙන් අනතුරුව, යලි කිසිම විටක මුල් පැහැයට හැරෙන්නේ නෑ .... මෙයට හේතුව තන මඩල ප්‍රදේසය තුල මේදයමය ද්‍රව්‍යන් ස්‍රාවය කරණ (ස්ථන ග්‍රන්ති ආරක්ෂා කිරීමට ) විශේෂිත වූ ග්‍රන්තීන්ගෙන් පිරී තිබීමයි... පියවි ඇසට තනපුඩු මත කුඩා ගැටිති හිරිගඩු පිපීම් ලෙස දැක ගත හැක්කෙ මේවායි... කිරිදෙන කාන්තාවන්ගේ මෙම තන මඩලේ වෙනස නව යොවුන් ස්ත්‍රියකගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන්...නමුත් තම බිළිදා පෝෂණය කිරීමට කිරි දීමට මාතෘමය කාර්ය භාරයක් පැවරුන පියයුරු... කිරිදීමට වඩාත්ම උචිතහැඩය ගන්නේ නෑ... අනිත් සිලුම සතුන්ගේ... ( මිනිසාට වඩාත්ම සමීප වදුරා උදාහරණයට ගෙන බලන්න ) ස්ථන ග්‍රන්ති එල්ලා වැටෙන, බිලිදාට පහසුවෙන් මුව තුලට ගැනීමට පුලුවන් හැඩයකටයි වර්ධනය වන්නේ... (සූප්පුවක හැඩය ) නමුත් මනුෂ්‍ය කාන්තාවගේ මාතෲ කාර්ය අභිබවා ලිංගික කාර්ය වන විරුද්ධ ලිංගිකයා අකර්ෂණය කරගැනීමේ අර්ධ ගෝලාකරා හැඩය පරිණාමනය වෙද්දී පියයුරු වලට හිමි වෙලා තියෙනවා... ඊට හේතුව වන්නෙ මිනිසා දෙපයින් ඇවිදින සතෙක් වීම හා.. තෘප්තියට පමණක් ලිංගිකව හැසිරෙන ලොව එකම සත්ව වර්ගයා වීම කියල තමයි කියන්නෙ..

sTTuNQN.jpg

හතර ගාතයෙන් ඇවිදින (බල්ලො, පූසො ඔක්කොම කකුල් 4 උන්) සතුන්ගේ තම වර්ගයා බෝ කිරීමට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමට ඔවුන් හතර ගාතයෙන් යන නිසා පසුපස තට්ට්ම ඉස්සී ජනනේන්ද්‍රිය (ඔව් ඔව් අසවල් එක තමා) කෙලින්ම පිරිමියාට දර්ශණය වීම මගින් ඔවුන් ඒ ඈ වෙත ආකර්ෂණය කරගත්තත්... දෙපැයින් ඇවිදින ස්ත්‍රියගේ තට්ටම ඒ ආකරයටම අර්ධ ගෝලාකාරව ඒ කාර්ය ඉටුකරනට හැකිවන්නෙ ඇය පිටුපස හරවා (doggy style) සිටියදී පමණයි.. එම නිසා මුහුණට මුහුණලා සිටින විට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීමට පියයුරු/කුක්කු ඒවයෙ මාතෘමය කාර්ය අභිබවා යන්න සමත් වෙලා තියෙනව

පියයුරු වැඩිහිටි පිරිමි හා ස්ත්‍රීන් අදුනා ගැනීමට සාදකයක් වන අතර මේ කාලයේනම් පියයුරු ක්‍රියා කරන්නෙ ස්ත්‍රීන්ගේ වයස් දර්ශකයක් විදියට....ස්ත්‍රී පියයුරු වයස් සීමාවන් හතකට සරළව වෙන කරන්න පුලුවන්...

1. ළමා විය (නිපල් එක පමනි) ( අවු 7 - 8 පමණ දක්වා )
2.යොවුන් ලමාවිය (නිපල් අංකුර හැඩයක් ගනී) ( 8 - 12 )
3.තරුණ වියේ (උල් වූ පියයුරු) (12 - 18)
4.තරුණ වැඩිහිටි වියේ (අල්ලිමේදී අතට තදට හසුවන) ( 18 - 25 )
5.මාතෲමය පියයුරු (25 -34 )
6.මැදිවියේ (එල්ලා වැටෙන පියයුරු) (34 -48 )
7.මහලු වියේ (හැකිළුන පැද්දෙන පියයුරු) (48න් පසු)

පියයුරු වල මෙම අනුමාන වයස් සීමාව විවිධ හේතු නිසා වෙනස් වෙන්න පුලුවන්.. සිහින් සිරුරැක් හිමි කාන්තාවකගේ මෙහි නැඹුරුතාව අඩුයි... රූපලාවන්‍ය සැත්කම් මගින් කෘතීමව තරුණ කල තද ස්භාවය දීර්ග කාලීනව තබා ගන්න එකත් දැන් විලාසිත ගනයට වැටිලා (සිලිකෝන් කුක්කු)

සමහර කාන්තාවන්ට පියයුරු උත්තේජනයෙන් පමණක් සුරන්තයට ලගා වෙන්න පුළුවන්. ඩොරීන් සොලොට් හා මාෂල් මිලර් (dorian solot and marshall miller) කියන අය කරපු අධ්‍යයන වලදී හොයාගත්තලු එයාල යොදා ගත්ත කාන්තාවන්ගෙන් 1% සුරන්තයට පත් වීමේ හැකියාවක් තියෙනවා කියල පියයුරු සුරතල් කිරීමෙන් පමණක්. දැන් උබල මගෙන් අහන්න එපා කුක්කු සුරතල් කරන්නෙ කොහොමද කියල, උබල ඉතින් ඒවට කප් ගහපු උන්නෙ..

කාන්තාවකගේ පියයුරු දෙක නිවුන් සහෝදරයො කියල කියන්න පුළුවන්, මොකද 100%කම සමමිතිකව පියයුරු යුගල පිහිටන්නේ නැති නිසා. ඔව් ඔව් ඒ කියන්නේ උබලට තේරුනේ නැතුවට එකක් පොඩී එකක් ලොකුයි මේක බලූ බැල්මට පෙන්නේ නැහැ, දකුණට වැඩිය වම සාමාන්‍යයෙන් විශාලයි කියල තමයි කියන්නේ...

මේ පියයුරු ජෝඩුව ගඩොල් 3ක විතර බරට සමානයි (මන් කියන්නේ කුරුලෑ සයිස් ඒවා ගැන නෙවෙයි) දිවි ඇති තෙකම කෙල්ල, වයිපරේ මෙන්න මේ බරත් උස්සගෙන තමයි ඉන්නෙ..සාමාන්‍ය තිසර පටයකට (බ්‍රා) එකකට දරන්න පුළුවන් 0.5kg ඉදල 6kg වෙනකන් වගේ පරාසයක්. කොල්ලට ඕව උඩ දාන්න එපා කියන්නේ එකයි අපිට ආතල් උනාට කෙල්ලට බරක්...

eE9nWtT.jpg

පියයුරු ගැහැණු පිරිමි බේදයකින් තොරව සෑම කෙනෙක්ම බලන්න කැමතී ඒත් කොල්ලො කුක්කු දැක්කම ඇස් වලින් කාලත් ඉවර කරනවනෙ:P:P, එත් ගැහැණු ඊට වැඩිය වෙනස් බලල අනිත් අතට අහක බලා ගන්නව...

මෙන්න මේ පියයුරු එක එක ප්‍රමානයන්ගෙන් යුක්තයි (සාමාන්‍ය, පැතලි, පිම්බුණු, යටිකුරු එක එක විදිහයි බන්) තනපුඩුවත් (nipple) එකිනෙකට එකක් සමාන නැහැ එකකට එකක් දශමයකින් හෝ වෙනස්...

අපේ ශරීරිය තුළ elastin නම් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වර්ගයක් පවතිනවා. එම ප්‍රෝටීන් වර්ගයේ වැඩේ තමයි අපේ සමට ඇදෙන සුළු බවක් ලබාදීම. ඒත් දිගින් දිගටම දුම් පානය කිරීම සහ ගැබ් ගැනීම නිසා මේ ප්‍රෝටීන් වර්ගයට හනිවෙනවා. එතකොට පියයුරු එල්ලා වැටීමක් සිදු වෙනව කියල තමයි පර්යේෂණ වලින් හොයන් තියෙන්නේ...

තවත් පියයුරු සමබන්ද වැදගත් කරණයක් තමයි කාන්තාවකට ඇත්තේ පියයුරු යුගලක් පමණක් උවත් සෑම කාන්තාවන් 200ක් කගෙන් කෙනෙකුටම පියයුරු දෙකට වඩා පිහිටා තිබෙනවාලු....එම තත්වය පොලිමැස්ටියා ( polymastia) ලෙස හදුන්වන අතර මෙම අතිරේක පියයුරු වලට සමාන බවින් තොරයි... මෙය සාමාන්‍ය තත්වයක් වන අතර අපේ ආදීතමයා වන වදුරාගෙන ඉතිරිවී එන පරිණාමීය සාදකයක් ....

ඔය පහලින් තියෙන්නේ පියයුරු හැඩ සහ නිපල් එක ගැන images ටිකක්..


AhaoopD.jpg



kQAcWn9.jpg



5LuPpzQ.jpg



SvJsEtf.jpg



ZHAxHa8.gif



***UPDATE අපේ කොල්ලො දෙතුන් දෙනෙක්ම අහල තිබුන 3වෙනි කුක්කුව ගැන මේ තත්වෙට කියන්නේ
පොලිමැස්ටියා ( polymastia) කියාල...මේක 3වෙනි පියයුරක් කිව්වට පියයුරක් නෙවෙයි, ගැටිත්තක්..පහල image එක බලහන්...මෙහෙම වෙන ප්‍රතිශතය 200K න් 1ක්...***


nYijvEy.jpg


+++++++සෑහෙන්න වෙලා ගියා කොටන්න..කෙල්ලො ඉන්න කොල්ලන්ට වැඩි වැඩියෙන් කුක්කු ලැබේවා..ජය..+++++++

teHA3V4.png
 
Last edited by a moderator:

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,136
0
ඔටුවගෙ පිට උඩ
rep+++

3 breasts women 200:1 innawa kiyanne? Meka nan boru man hithanne.

200K:1 wennati neh. :angry:

kukku 3k tiyena kellek inna ekek meke comment ekak dapan balanna.


***UPDATE අපේ කොල්ලො දෙතුන් දෙනෙක්ම අහල තිබුන 3වෙනි කුක්කුව ගැන මේ තත්වෙට කියන්නේ
පොලිමැස්ටියා ( polymastia) කියාල...මේක 3වෙනි පියයුරක් කිව්වට පියයුරක් නෙවෙයි, ගැටිත්තක්..පහල image එක බලහන්...මෙහෙම වෙන ප්‍රතිශතය 200K න් 1ක්...(200K එන්න ඕන මගේ ටයිපින් අවුලක්..සිදූවූ ප්‍රමාද දෝශයට මාගේ බලවත් කනගාටුව..:sorry::sorry::sorry:)

muio3t.jpg


 
Last edited: