[FONT="] Sadaharitha Agarwood [/FONT][FONT="]ගැන යමක්.
[FONT="][FONT="][FONT="][FONT="]සැ[FONT="]ල[FONT="]කි[FONT="]ය [FONT="]යු[FONT="]තු[FONT="]යි[FONT="]:-[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT] [FONT="]මම මේ [/FONT][FONT="]Thread එකේ විස්තර කරන්නේ [/FONT][FONT="]ඇක්විලාරියා පැල අරගෙන අපේම ඉඩමක වගාකරන එක සම්බන්දවයි[/FONT][FONT="].
[/FONT][FONT="] [FONT="]සරලවම කියනවානම් අගාවුඩ් කියන්නේ ඇක්විලාරියා කියන ශාකයේ කදෙහි සෑදෙන වානිජ වටිනාකමකින් යුත් පටක විශේෂයකි[/FONT][FONT="].
[/FONT][/FONT][FONT="][FONT="][FONT="]ඒ[FONT="]වා[FONT="]ගේ[FONT="]ම [/FONT][/FONT][/FONT][/FONT]කියන්න ඕන [/FONT][FONT="]2018 ජනවාරි මාසේ ඉදන් අපිට දෙන අඩුම පැල ගණන වෙන්නේ 100.
[/FONT][/FONT] [FONT="][FONT="][FONT="]දැන් බලමු මේවා හිටවන්න කොච්චර භූමි ප්‍රමාණයක් යනවාද කියලා[/FONT][FONT="].[/FONT]
[/FONT][/FONT][FONT="][FONT="]
[FONT="][FONT="]
[/FONT] [/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="] [FONT="]ඒකියන්නේ කවුරුහරි [/FONT][FONT="]ඇක්විලාරියා වගාකරන්න හිතනවානම් එයාට අඩුම තරමෙ පර්චස් [/FONT][FONT="]40ක ඉඩමක්වත් තියෙන්න ඕන. මේක තේ වාගේ වෙනත් වගාවන් එක්ක මිශ්‍ර වගාවක් විදිහටත් කරන්න පුළුවන්.
[/FONT]
[FONT="]මේ අගාවුඩ් පැලයක් රු[/FONT][FONT="]: 1400 ක් වෙනවා. ඒත් ඒගොල්ලො පැල ගන්නකොට Discount එකක් දෙනවා.[/FONT]
[FONT="]කළුතර[/FONT][FONT="],රත්නපුර,කෑගල්ල,නුවර,ගම්පහ,කොලඹ,ගාල්ල හා මාතර ප්‍රදේශ වල තමයි මේවා වගාකරන්න සුදුසු වෙන්නේ.[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="] [FONT="]අපි [/FONT][FONT="]මේ[/FONT][FONT="] පැල [/FONT][FONT="]අරගෙන [/FONT][FONT="]අපේ [/FONT][FONT="]වියදමින්ම [/FONT][FONT="]හිටවලා[/FONT][FONT="] නඩත්තු කරන්න [/FONT][FONT="]ඕන[/FONT][FONT="]. [/FONT][FONT="]ඊට [/FONT][FONT="]පස්සේ[/FONT][FONT="] අවුරුදු[/FONT][FONT="] 6[/FONT][FONT="]කින් [/FONT][FONT="]හරි[/FONT][FONT="] 8[/FONT][FONT="]කින් [/FONT][FONT="]හරි [/FONT][FONT="]තමයි [/FONT][FONT="]මේ [/FONT][FONT="]ගස්[/FONT][FONT="]වලට[/FONT][FONT="] CA Kit [/FONT][FONT="]දාන්නේ[/FONT][FONT="].[/FONT][FONT="]අවුරුදු[/FONT][FONT="] 6[/FONT][FONT="]කින් [/FONT][FONT="]CA Kit [/FONT][FONT="]දැම්මාට [/FONT][FONT="]වැඩිය [/FONT][FONT="]අගාර්වුඩ්[/FONT][FONT="] ප්‍රමාණයක් [/FONT][FONT="]අවුරුදු[/FONT][FONT="] 8කින් දැන්මම හැදෙනවා.මොකද එතකොට [/FONT][FONT="]ඇක්විලාරියා ගහ තවත් හොදට හැදිලා නිසා[/FONT][FONT="].[/FONT][FONT="]. [/FONT][FONT="]හැබැයි[/FONT][FONT="] CA Kit [/FONT][FONT="]දැම්මාට[/FONT][FONT="] පස්සෙනම්[/FONT][FONT="] අවුරුදු [/FONT][FONT="]දෙකයි [/FONT][FONT="]තියන්නේ[/FONT][FONT="].[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]ගස්වලට[/FONT][FONT="] T750 [/FONT][FONT="]කියන [/FONT][FONT="]තේ [/FONT][FONT="]පෝර[/FONT][FONT="] තමයි[/FONT][FONT="] දාන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]තව[/FONT][FONT="] පායන [/FONT][FONT="]කාලෙට [/FONT][FONT="]වතුර [/FONT][FONT="]එහෙමත් [/FONT][FONT="]දාන්න[/FONT][FONT="] ඕන[/FONT][FONT="].[/FONT]
[/FONT]
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]CA Kit [/FONT][FONT="]යනු[/FONT][FONT="] කෘතිමව[/FONT][FONT="] අගාවුඩ් නිපදවීම සදහා යොදාගන්නා උපකරණ හා රසායනික සංයෝගවේ[/FONT][FONT="]. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්‍ර අංක US6848211B2 යටතේ ලියාපදිංචි කර ඇත. මෙය ශ්‍රි ලංකාව තුල භාවිතා කිරීමෙ හා අලවි කිරීමෙ නිත්‍යානුකූල හිමිකම සදාහරිත සමාගමට සතුවේ.[/FONT]
[/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]තවත් වැදගත්ම දෙයක් තියනවා[/FONT][FONT="].ඒ තමයි අපි සදාහරිත සමාගමෙන් මේ පැල ගන්නකොට අපිට ගිවිසුමකට එන්න තියනවා. ඒ ගිවිසුමේ හැටියට අපිට පුළුවන් එක් ගසක් සඳහා රුපියල් 25 000 ක අවම සහතික මිලකට සදාහරිත සමාගමටම මේ අගාවුඩ් සෑදුනු ගස් අලවි කිරීමට එකගවෙන්න. එතකොට [/FONT][FONT="]CA Kit [/FONT][FONT="]සමාගම [/FONT][FONT="]විසින්[/FONT][FONT="] අපිට[/FONT][FONT="] නොමිලේ[/FONT][FONT="] දෙනවා[/FONT][FONT="].
[/FONT]
[FONT="] [FONT="]මෙන්න[/FONT][FONT="] මේක [/FONT][FONT="]තමයි [/FONT][FONT="]හොදට [/FONT][FONT="]තේරුම් ගන්න [/FONT][FONT="]ඕන[/FONT][FONT="]. [/FONT][FONT="]සාමාන්‍යයෙන් [/FONT][FONT="]CA Kit [/FONT][FONT="]එකක්[/FONT][FONT="] රුපියල්[/FONT][FONT="] 3900[/FONT][FONT="]ත්[/FONT][FONT="] 4300[/FONT][FONT="]ත්[/FONT][FONT="] අතර[/FONT][FONT="] මිලක් [/FONT][FONT="]වෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් [/FONT][FONT="]මාගේ[/FONT][FONT="] මතය [/FONT][FONT="]තමයි[/FONT][FONT="] අපිම[/FONT][FONT="] මේ[/FONT][FONT="] CA Kit [/FONT][FONT="]සල්ලි [/FONT][FONT="]වලට[/FONT][FONT="] අරගෙන [/FONT][FONT="]දාන[/FONT][FONT="] එක [/FONT][FONT="]තමයි[/FONT][FONT="] වඩාත්ම [/FONT][FONT="]සුදුසු [/FONT][FONT="]වන්නේ[/FONT][FONT="] කියන[/FONT][FONT="] එක[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද[/FONT][FONT="] අපි[/FONT][FONT="] 4300 [/FONT][FONT="]ඉතුරු [/FONT][FONT="]කරගන්න කොට[/FONT][FONT="] සමාගම [/FONT][FONT="]අපෙන්[/FONT][FONT="] ඒ [/FONT][FONT="]ගහ [/FONT][FONT="]ගන්නේ [/FONT][FONT="]අඩු [/FONT][FONT="]මුදලකට[/FONT][FONT="]. [/FONT][FONT="]සමහරවිට[/FONT][FONT="] ඒක[/FONT][FONT="] 50% [/FONT][FONT="]වෙන්නත් [/FONT][FONT="]පුලුවන්[/FONT][FONT="].[/FONT][FONT="]මේකේ[/FONT][FONT="] තියන[/FONT][FONT="] අවම[/FONT][FONT="] සහතික [/FONT][FONT="]මිල [/FONT][FONT="]තීරණය[/FONT][FONT="] කරන්නේ [/FONT][FONT="]සමාගම [/FONT][FONT="]විසින්[/FONT][FONT="]. [/FONT][FONT="]එතකොට [/FONT][FONT="]අපිට [/FONT][FONT="]ඒගැන [/FONT][FONT="]මුකුත්ම [/FONT][FONT="]කියන්න[/FONT][FONT="]බෑ[/FONT][FONT="]. [/FONT][FONT="]සමාගමට[/FONT][FONT="] ඔන්නම්[/FONT][FONT="] පුලුවන් [/FONT][FONT="]ලක්ෂයක්[/FONT][FONT="] වටින [/FONT][FONT="]ගහක් [/FONT][FONT="]උනත්[/FONT][FONT="] 25 000[/FONT][FONT="]ට [/FONT][FONT="]ගන්න[/FONT][FONT="].[/FONT]
[/FONT][FONT="]ඒ [FONT="]ගි[FONT="]වි[FONT="]සු[FONT="]ම [FONT="]ගැ[FONT="]න [FONT="]ම[FONT="]ම [FONT="]මී[FONT="]ට [FONT="]ක[FONT="]ලින් [FONT="]දා[FONT="]පු Thread එ[FONT="]ක [FONT="]මෙ[FONT="]ත[FONT="]නින් [FONT="]ගන්[FONT="]න,
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]Sadaharitha Agarwood Agreement [/FONT][FONT="]එක ඕන අය එන්න.[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT][/FONT]
[FONT="][FONT="][FONT="] [FONT="]ඉතින්[/FONT][FONT="] කවුරු[/FONT][FONT="]හරි [/FONT][FONT="]මේ [/FONT][FONT="]ඇක්විලාරියා වගාව කරන්න හිතන් ඉන්නවානම් [/FONT][FONT="]මෙන්න[/FONT][FONT="] මේ [/FONT][FONT="]කාරණා [/FONT][FONT="]ටික [/FONT][FONT="]තමයි[/FONT][FONT="] මුලින්ම[/FONT][FONT="] දැනගන්න [/FONT][FONT="]ඕන[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ගැන [/FONT][FONT="]මීට [/FONT][FONT="]වැඩිය [/FONT][FONT="]තව [/FONT][FONT="]විස්තරත් [/FONT][FONT="]එක්ක [/FONT][FONT="]ඔයාලාට [/FONT][FONT="]සදාහරිත [/FONT][FONT="]ආයතනයෙන්ම [/FONT][FONT="]දැනගන්න[/FONT][FONT="] පුළුවන්[/FONT][FONT="].[/FONT][FONT="]මොකද [/FONT][FONT="]අපි [/FONT][FONT="]මේ [/FONT][FONT="]ගැන [/FONT][FONT="]ඇහුවහම [/FONT][FONT="]එයාලාම [/FONT][FONT="]පෙට්‍රල් පුච්චාගෙන අපිව හොයාගෙන ගෙදරටම ඇවිල්ලා [FONT="]අ[/FONT]යන්නේ ඉදලාම කියලා දෙනවා[/FONT][FONT="].
[/FONT]
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="] [FONT="]ඉතින් මන් මේ කියපු දේවල් ඔයාලාට හොදයි කියලා හිතෙනවානම්[/FONT][FONT="] Rep+ දෙන්න අමතක කරන්න එපා.
[/FONT] [FONT="]
[/FONT]
[/FONT] [/FONT]