TechKatha is back

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    illumination Cast තමයි හොදම. Professional විදියට ලස්සනට කරගෙන ගිහිල්ලා ලස්සනට ඉවරත් කරා.

    TechKatha කට්ටිය පම්පෝරි ගහන්න පටන් ගත්තොත් ඉවරයි.
    හැබැයි දෙයක් කතා කරන්න පටගත්තට පස්සේ ඒ ගැන හොදට කතා කරනවා.

    Techකතා සෙට් එකනම් ඉස්සර වගේමයි. :D

    mata nam techkatha wala katha karana arduino topics tika boring. :( arduino karana ayata nam oya topics walin godak dewal igena ganna puluwan athi. me podcast thunen mama wadiyenma kamathi malinda saha sathyajee karana illumination cast podcast ekata. dewaniyata kamathi hypestella podcast ekata. mama nam hithanne naha malinda saha sathayajee season 1 eken meka nawaththala daai kiyala. api tika dawasak indala balamu season 2 ekak eida kiyala
     
    • Like
    Reactions: 0cean

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    illumination Cast තමයි හොදම. Professional විදියට ලස්සනට කරගෙන ගිහිල්ලා ලස්සනට ඉවරත් කරා.

    TechKatha කට්ටිය පම්පෝරි ගහන්න පටන් ගත්තොත් ඉවරයි.
    හැබැයි දෙයක් කතා කරන්න පටගත්තට පස්සේ ඒ ගැන හොදට කතා කරනවා.

    Techකතා සෙට් එකනම් ඉස්සර වගේමයි. :D

    කාලිංග කියන එකා අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෙ නෑ. මැක්කගෙ න්‍යාය තමයි පාවිච්චි කරන්නෙ. මොකක් හරි දෙයක් ගැන කවුරු හරි කියන්න ගත්තොත්, පට ගාල ඌ දන්න දේවල් ටිකයි උට කියාගන්න ඕන දේවල් ටිකයි ඇරල දානව. අන්තිමට ටොපික් එක ගැනත් නෙවෙයි කතා කරන්නෙ.

    බුද්ධික කියන මනුස්සයටනම් හොඳ දැනුමක් තියෙනව, යමක් හොඳට පැහැදිලි කරන්න පුළුවන්. දන්න දේ දන්නව කියනව, නොදන්න දේ නොදන්නව කියනව.

    අනිත් උන් දෙන්නගෙන් හර්ෂදේවව තියන් ඉන්නෙ කාලිංගගෙ බයිට් එකට වගේ. උට කිසි දෙයක් කතා කරන්න දෙන්නෙ නෑ.

    තිළිණ කියන එකා වෙබ් ඩිවෙලොපර් කෙනෙක්, මිනිහටත් වැඩිය කතා කරන්න ඉඩක් හම්බෙන්නෙ නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113

    එහෙමද බන් ඉස්සරනන් හොදට කරා වැඩේ...

    කව්ද බන් කාලිංගයගෙද...

    හෙනම ඔලුව උගේ සයිට් වලට ගිහිල්ලා වැදගෙන ඉන්න ඕනේ කියලා ඌ කියන්නේ
    ඌට බයින එකානම් බයිනවා Google Search දැම්මා නම් හිනා යන ඒවා එක්ක බලාගන්න පුලුවන් බ්ලොග් කාරයෝ ඉස්සර ඕකාට බැනලා තියෙන හැටි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,663
    21,661
    113
    ගම මහනුවරයි
    වසර 4කට කිට්ටු විරාමයකින් පසුව, Techකතා නැවතත් කරලියට

    https://soundcloud.com/techkatha

    20180123_193631-300x225.jpg

    මේ මොක්කුද මිනිහෝ ... සෙල්ෆියක් ගහන්න තේරෙන්නේ නැති උන්ට පුලුවන්ද ගොබ්බයො ටෙක් ගැන කතා කරන්න ... ලොල් :angry:

    මුණු දැක්කම කියන්න පුළුවන් අඩු කුලේ උන් සෙට් එකක් කියල...එක්කෝ කරවලයෝ .. නැත්නම් පද්දෝ :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    මේ මොක්කුද මිනිහෝ ... සෙල්ෆියක් ගහන්න තේරෙන්නේ නැති උන්ට පුලුවන්ද ගොබ්බයො ටෙක් ගැන කතා කරන්න ... ලොල් :angry:

    මුණු දැක්කම කියන්න පුළුවන් අඩු කුලේ උන් සෙට් එකක් කියල...එක්කෝ කරවලයෝ .. නැත්නම් පද්දෝ :yes:

    :lol:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    mata nam techkatha wala katha karana arduino topics tika boring. :( arduino karana ayata nam oya topics walin godak dewal igena ganna puluwan athi. me podcast thunen mama wadiyenma kamathi malinda saha sathyajee karana illumination cast podcast ekata. dewaniyata kamathi hypestella podcast ekata. mama nam hithanne naha malinda saha sathayajee season 1 eken meka nawaththala daai kiyala. api tika dawasak indala balamu season 2 ekak eida kiyala

    Arduino boring වුනාට මම නම් හෙන කැමතියි බන්.

    Illumination cast එක සුපිරියටම කරනවනේ. සාමාන්‍යයෙන් topic එකක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ අය research එහෙම කරනවා. Record එකෙන් පස්සෙත් හොදට edit කරනවා. මම දන්න විදියට එකට ඒ දෙන්නා හුගක් මහන්සි වෙනවා.

    TechKatha එහෙම edit කිරීමක් එහෙම කරන්නේ නැහැනේ. අනික මම හිතන්නේ කාලිංගලා ප්‍රශ්න ටික බලන්නෙත් podcast එක පටන්ගත්තට පස්සේ වෙන්න ඕන. එකත් එහෙමම record කරලා upload කරනවා. මොනවා උනත් tech කතා නිසා මම නම් හුගක් දේවල් ඉගෙන ගත්තා.

    hypestella එකනම් වැඩිය අහන්න උනේ නැහැ.

    කාලිංග කියන එකා අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෙ නෑ. මැක්කගෙ න්‍යාය තමයි පාවිච්චි කරන්නෙ. මොකක් හරි දෙයක් ගැන කවුරු හරි කියන්න ගත්තොත්, පට ගාල ඌ දන්න දේවල් ටිකයි උට කියාගන්න ඕන දේවල් ටිකයි ඇරල දානව. අන්තිමට ටොපික් එක ගැනත් නෙවෙයි කතා කරන්නෙ.

    බුද්ධික කියන මනුස්සයටනම් හොඳ දැනුමක් තියෙනව, යමක් හොඳට පැහැදිලි කරන්න පුළුවන්. දන්න දේ දන්නව කියනව, නොදන්න දේ නොදන්නව කියනව.

    අනිත් උන් දෙන්නගෙන් හර්ෂදේවව තියන් ඉන්නෙ කාලිංගගෙ බයිට් එකට වගේ. උට කිසි දෙයක් කතා කරන්න දෙන්නෙ නෑ.

    තිළිණ කියන එකා වෙබ් ඩිවෙලොපර් කෙනෙක්, මිනිහටත් වැඩිය කතා කරන්න ඉඩක් හම්බෙන්නෙ නෑ

    බුද්ධිකට එහෙමනම් හොද දැනුමක් තියනවා. අනික හොදට ඉවසීමෙන් පැහැදිලි කරන්න පුළුවන්. Podcast එකට බුද්ධික දිගටම අවොත් හොදයි.
    හර්ෂනම් ඉතින් ඉස්සර ඉදන්ම කාලිංගගේ බයිට් එකනේ.
    හැබැයි ඉතින් මම දන්න විදියට කාලිංග තමයි ඔය වැඩේට මුලික වෙලා ඇදගෙන යන්නේ. අනික මොනවා උනත් කාලිංග නැතුව podcast එක කම්මැලි වෙන්න ඉඩ තියනවා.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Arduino boring වුනාට මම නම් හෙන කැමතියි බන්.

    Illumination cast එක සුපිරියටම කරනවනේ. සාමාන්‍යයෙන් topic එකක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ අය research එහෙම කරනවා. Record එකෙන් පස්සෙත් හොදට edit කරනවා. මම දන්න විදියට එකට ඒ දෙන්නා හුගක් මහන්සි වෙනවා.

    TechKatha එහෙම edit කිරීමක් එහෙම කරන්නේ නැහැනේ. අනික මම හිතන්නේ කාලිංගලා ප්‍රශ්න ටික බලන්නෙත් podcast එක පටන්ගත්තට පස්සේ වෙන්න ඕන. එකත් එහෙමම record කරලා upload කරනවා. මොනවා උනත් tech කතා නිසා මම නම් හුගක් දේවල් ඉගෙන ගත්තා.

    hypestella එකනම් වැඩිය අහන්න උනේ නැහැ.

    බුද්ධිකට එහෙමනම් හොද දැනුමක් තියනවා. අනික හොදට ඉවසීමෙන් පැහැදිලි කරන්න පුළුවන්. Podcast එකට බුද්ධික දිගටම අවොත් හොදයි.
    හර්ෂනම් ඉතින් ඉස්සර ඉදන්ම කාලිංගගේ බයිට් එකනේ.
    හැබැයි ඉතින් මම දන්න විදියට කාලිංග තමයි ඔය වැඩේට මුලික වෙලා ඇදගෙන යන්නේ. අනික මොනවා උනත් කාලිංග නැතුව podcast එක කම්මැලි වෙන්න ඉඩ තියනවා.

    monawa kiwwath oya tika witharai bang apita dan ahanna thiyenne. mama tech katha walatath kamathi. :)
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    mun nikan unge pampori kiyawanawa. wadakata athi deyak kiyanne na. ali oluwen inna gon huththala

    උබලා ඒ දවස්වල හිටියේ නැද්ද මේ අය තමයි ඒ දවස්වල වීරයෝ අපි දෙයක් ඉගෙන ගත්තනම් මේ අයට පිං සිද්ද වෙන්න තමයි. දැනගෙන කියනදෙයක් කියපන් බං. මං තාමත් උන්ගෙ රෙකෝඩ් අහනවා ගොඩක් තියෙනවා ඉගෙන ගන්න ඒවායේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,398
    7,095
    113
    කාලිංග අයියා කාරයා ටිකක් ඔලුවා තමයි. ඒ වගේම පම්පෝරියත් තියනවා. හැබැයි මම පොරගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔය පම්පෝරිය වගේ සීන් ලොකුවට ගනං ගන්න හොදනෑ. එහෙනං tution class වල සර්ලා කොච්චර පම්පෝරි ගහනවද. මේක ඉතිං කාලිංගලා අතින් වියදම් කරන වැඩක්නේ සර්වර් එක පවා කාලිංගගේ. මටනම් උං කරන දේ වැඩක් තියනවා. ඒ නිසා ආයි පටන්ගත්තම පට්ට සතුටුයි. අනිත් එක කටින් බතල හිටවන එකෙකුට පුළුවන්ද ඔය වගේවත් වැඩක් කරන්න. illumination විතරනේ බං තියන්නේ තව හරිහමං එකකට.​
     
    • Like
    Reactions: BadBlueGenius

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    උබලා ඒ දවස්වල හිටියේ නැද්ද මේ අය තමයි ඒ දවස්වල වීරයෝ අපි දෙයක් ඉගෙන ගත්තනම් මේ අයට පිං සිද්ද වෙන්න තමයි. දැනගෙන කියනදෙයක් කියපන් බං. මං තාමත් උන්ගෙ රෙකෝඩ් අහනවා ගොඩක් තියෙනවා ඉගෙන ගන්න ඒවායේ

    ada iye ipadichcha eun kohomada ban mun gana danne. :rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කාලිංග අයියා කාරයා ටිකක් ඔලුවා තමයි. ඒ වගේම පම්පෝරියත් තියනවා. හැබැයි මම පොරගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔය පම්පෝරිය වගේ සීන් ලොකුවට ගනං ගන්න හොදනෑ. එහෙනං tution class වල සර්ලා කොච්චර පම්පෝරි ගහනවද. මේක ඉතිං කාලිංගලා අතින් වියදම් කරන වැඩක්නේ සර්වර් එක පවා කාලිංගගේ. මටනම් උං කරන දේ වැඩක් තියනවා. ඒ නිසා ආයි පටන්ගත්තම පට්ට සතුටුයි. අනිත් එක කටින් බතල හිටවන එකෙකුට පුළුවන්ද ඔය වගේවත් වැඩක් කරන්න. illumination විතරනේ බං තියන්නේ තව හරිහමං එකකට.​

    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    ada iye aten apu ekekda koheda ubanam :rolleyes: apinam un hinda issara deyak igena gathha unta pin sidda wenna.

    Indeed they did a great job in the past and highly appreciated. That does not mean everything needs to be positively appraised. I am referring to that episode.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    Indeed they did a great job in the past and highly appreciated. That does not mean everything needs to be positively appraised. I am referring to that episode.

    personally i know kalinga. and I know how did he achieved so much. life was tough in early 2000.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කාලිංග අයියා කාරයා ටිකක් ඔලුවා තමයි. ඒ වගේම පම්පෝරියත් තියනවා. හැබැයි මම පොරගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔය පම්පෝරිය වගේ සීන් ලොකුවට ගනං ගන්න හොදනෑ. එහෙනං tution class වල සර්ලා කොච්චර පම්පෝරි ගහනවද. මේක ඉතිං කාලිංගලා අතින් වියදම් කරන වැඩක්නේ සර්වර් එක පවා කාලිංගගේ. මටනම් උං කරන දේ වැඩක් තියනවා. ඒ නිසා ආයි පටන්ගත්තම පට්ට සතුටුයි. අනිත් එක කටින් බතල හිටවන එකෙකුට පුළුවන්ද ඔය වගේවත් වැඩක් කරන්න. illumination විතරනේ බං තියන්නේ තව හරිහමං එකකට.​

    :yes::yes::yes: