ORCHID Wagawa business ekak widiyata karanna

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මගේ යාලුවෙක් කරා බන්. පස්සේ පස්සේ මල් ගන්න එවුන් තුට්ටුවට දෙකට ගන්න ආව බන්. මල් විකුනන්න බැරි උනා. උට මල් රටයවන එක සෙට් කරගන්න බැරි උනා. පස්සේ උ නෙට් හවුස් එකේ කොටසක් බලු කූඩුව බවට පත්කරා. අනිත් කෑල්ලේ සුන් බුන් දාල තියනවා. පුළුවන් නම් මල් රටයවන්න සෙට් කරගනින්. මම නම් ක්‍රමේ දන්නේ නෑ. දැනගත්තොත් කියපන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ යාලුවෙක් කරා බන්. පස්සේ පස්සේ මල් ගන්න එවුන් තුට්ටුවට දෙකට ගන්න ආව බන්. මල් විකුනන්න බැරි උනා. උට මල් රටයවන එක සෙට් කරගන්න බැරි උනා. පස්සේ උ නෙට් හවුස් එකේ කොටසක් බලු කූඩුව බවට පත්කරා. අනිත් කෑල්ලේ සුන් බුන් දාල තියනවා. පුළුවන් නම් මල් රටයවන්න සෙට් කරගනින්. මම නම් ක්‍රමේ දන්නේ නෑ. දැනගත්තොත් කියපන්.

    :oo::dull:
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    Phalaenopsis malak 200-300 th athara wikunanawa. man nam thama wikunan ne. eth adurana aiya kenek innawa Lassana flora eken awith aran yanawa. Phalaenopsis pela Rs 300k wage wenawa normal price. pelekin mal awuruddata 3n serayak wage kapanna puluwan. eka ittakin mal 5-8k wage enawa. pela wikunanawa nam mal ekka pelayak 2500k wage wenawa.

    dendrobium orchid nam gaana adui. pela wikunanna puluwan. pela 150-180 athare gaanakata aran tikak loku karala mal ekka 500 ta wadiya gaanak kiyala wikunanna puluwan. mal wikunannath puluwan kapala.
     
    • Like
    Reactions: thomian

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,876
    3,659
    113
    mama danna doc kenek patan gatta eya mehe neweyi qatar yawwe. langadi hamba une na.
    kohoma unath shiro hana wage shops wala godak business thiynawan.
    school holidays wage kaaleta colombo flower market eka godak wadiyi. girls schools wala lamayi godak gannawa teachersla ta denna.
    hotel wala ehemath athi mama hithanne. samahra wita loku wedding planners la ehemath gannawa athi standing orders walatath.

    hondama de thamayi up market flower shops dekakin ahana eka. shirohana, lassana flora deken ahanna.
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Godak sthuthi machan vistara walata godak watinawa mal ganna aya podi mal pramanayak unath gannawada issella podiyata patan ganna baluwe warga adiyaka pala keeyak hadanna puluwanda palayaka ayu kalaya kohomada
    Phalaenopsis malak 200-300 th athara wikunanawa. man nam thama wikunan ne. eth adurana aiya kenek innawa Lassana flora eken awith aran yanawa. Phalaenopsis pela Rs 300k wage wenawa normal price. pelekin mal awuruddata 3n serayak wage kapanna puluwan. eka ittakin mal 5-8k wage enawa. pela wikunanawa nam mal ekka pelayak 2500k wage wenawa.

    dendrobium orchid nam gaana adui. pela wikunanna puluwan. pela 150-180 athare gaanakata aran tikak loku karala mal ekka 500 ta wadiya gaanak kiyala wikunanna puluwan. mal wikunannath puluwan kapala.
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Thank you machan wistara walata godak watinawa
    mama danna doc kenek patan gatta eya mehe neweyi qatar yawwe. langadi hamba une na.
    kohoma unath shiro hana wage shops wala godak business thiynawan.
    school holidays wage kaaleta colombo flower market eka godak wadiyi. girls schools wala lamayi godak gannawa teachersla ta denna.
    hotel wala ehemath athi mama hithanne. samahra wita loku wedding planners la ehemath gannawa athi standing orders walatath.

    hondama de thamayi up market flower shops dekakin ahana eka. shirohana, lassana flora deken ahanna.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ORCHID Wagawa business ekak widiyata karann a podi pala genath loku karala denna puluwanda?