Clone karapu wanduru patiyek

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113

    auwurudu 20kata issara clone karapu dolly nam bataluwawa mathakada ? me wanduru patiyawa clone karala thiyenne dollywa clone karapu method eka bawitha karala.

    ai me news eka apita me tharam wadagath ?

    wanduro clone karanna puluwan kenekuta minissunwath clone karanna puluwan. oya kamathida oyage clone ekak kawruhari kenek hadanawata ? minissunge clone hadana eka godak ratawalwala neethi vidroi. mama nam hithanne minissunge clones hadana eka sadaachaarathmaka naha kiyala
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama nam hithanne minissunge clones hadana eka sadaachaarathmaka naha kiyala

    මට මතක විදියට dolly ව clone කරට පස්සේ ඕක තහනම් කල...

    මිනිස්සුන්ව clone කිරීම සදාචාරාත්මක කෙසේ වෙතත්...ඕකෙන් පුළුවන් කීකරු army එකක් හදාගන්න...;)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට මතක විදියට dolly ව clone කරට පස්සේ ඕක තහනම් කල...

    මිනිස්සුන්ව clone කිරීම සදාචාරාත්මක කෙසේ වෙතත්...ඕකෙන් පුළුවන් කීකරු army එකක් හදාගන්න...;)

    Ehema wenne kohomada? Clone kara kiyala molaya control kireemak wenne nehe ne.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ehema wenne kohomada? Clone kara kiyala molaya control kireemak wenne nehe ne.

    ඔව් මොලය control කරන්නේ නැ තමයි....නමුත් ඒ කාරණය සදහා හනදවනම් ...පොඩි කාලේ ඉදන් දෙන training එක ඇති..individually ගෙවල් වල හැදෙන ළමයෙක් වගේ නෙමෙයි...ඒ ළමයි සමජෙත් එක්ක මුහු වෙනවා...

    ලෝකෙට අපු දවසේ ඉදන් military base එකක brain wash කරලා හදන කෙනෙක් ව..මොලය control කල වගේ තමයි...

    cloning පැත්තකට තියන්නකෝ...ආසන්නම උදහරයක් විදියට නොර්ත් කොරියා වල army එක බලන්නකෝ...​
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    ඔව් මොලය control කරන්නේ නැ තමයි....නමුත් ඒ කාරණය සදහා හනදවනම් ...පොඩි කාලේ ඉදන් දෙන training එක ඇති..individually ගෙවල් වල හැදෙන ළමයෙක් වගේ නෙමෙයි...ඒ ළමයි සමජෙත් එක්ක මුහු වෙනවා...

    ලෝකෙට අපු දවසේ ඉදන් military base එකක brain wash කරලා හදන කෙනෙක් ව..මොලය control කල වගේ තමයි...

    cloning පැත්තකට තියන්නකෝ...ආසන්නම උදහරයක් විදියට නොර්ත් කොරියා වල army එක බලන්නකෝ...​

    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    giphy.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකත් එක්කම එක ශරිරේක තියෙන හිත තව එකකට මාරුකරන්න විදිහක් හැදුව නං හරි :yes: අමරණීය වෙන්න පුලුවන් :love:
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    ඕකත් එක්කම එක ශරිරේක තියෙන හිත තව එකකට මාරුකරන්න විදිහක් හැදුව නං හරි :yes: අමරණීය වෙන්න පුලුවන් :love:

    the 6th day movie :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,055
    7,342
    113
    Kotahena
    මොකද නැත්තේ. මෙක තමයී විසදුම සිංහලුන් වඳ වේගෙන යන එකට. හම්ඹයන්ට දොඹෙන් යන්න දුන්නහැකි. Lord Buddha ව clone කරලා ආපහු ගේන්න බැරිද දන්නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද නැත්තේ. මෙක තමයී විසදුම සිංහලුන් වඳ වේගෙන යන එකට. හම්ඹයන්ට දොඹෙන් යන්න දුන්නහැකි. Lord Buddha ව clone කරලා ආපහු ගේන්න බැරිද දන්නෑ
    හම්බයින්ට අපිට වඩා සල්ලි තියෙනවා අපි අර පෙට් ස්කෑනර් එක ගෙන්නුවා වගේ දහ අතේ ණය වෙලා එකෙක් ක්ලෝන් කරද්දී උන් බුරුතු පිටින් ක්ලෝන හදාවි :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකත් එක්කම එක ශරිරේක තියෙන හිත තව එකකට මාරුකරන්න විදිහක් හැදුව නං හරි :yes: අමරණීය වෙන්න පුලුවන් :love:
    ඇත්තද දන්නෑ ඒලියන්ස්ලගෙ තියෙන්නෙ එහෙම ක්‍රමයක් කියල කියනව,ලිංගික අවයව නෑලු ඇඟ පරණ වෙනකොට හිත වෙන එකකට මාරු වෙනවලු..:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තද දන්නෑ ඒලියන්ස්ලගෙ තියෙන්නෙ එහෙම ක්‍රමයක් කියල කියනව,ලිංගික අවයව නෑලු ඇඟ පරණ වෙනකොට හිත වෙන එකකට මාරු වෙනවලු..:rolleyes:
    එලියන්ස්ල අපිට වඩා දියුණු නං අනිවාර්යෙන් ඕක හොයාගෙන ඇති :yes: එතකොට කොහොමත් මිනිස්සු මැරෙන්නේ නැති නිසා අලුත් උන් හදන්න දෙන්න බෑ අලුත් උන්ට ඉඩ නෑ නෙ. එතකොට ඉතින් ලිංගික අවයව කියන ජාතිය වැඩක් නැති වේවි. ඉතින් ඒවත් අර උණ්ඩුක මොකද්ද එක අයින් කරනවා වගේ අයින් කරලා දාවි :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,055
    7,342
    113
    Kotahena
    හම්බයින්ට අපිට වඩා සල්ලි තියෙනවා අපි අර පෙට් ස්කෑනර් එක ගෙන්නුවා වගේ දහ අතේ ණය වෙලා එකෙක් ක්ලෝන් කරද්දී උන් බුරුතු පිටින් ක්ලෝන හදාවි :baffled:

    Un holy creations. උං ඕවා කරන්නේ නෑ God ගෙ creations වලට පිටින් යන්නේ නෑ කියලා. :rolleyes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    එලියන්ස්ල අපිට වඩා දියුණු නං අනිවාර්යෙන් ඕක හොයාගෙන ඇති :yes: එතකොට කොහොමත් මිනිස්සු මැරෙන්නේ නැති නිසා අලුත් උන් හදන්න දෙන්න බෑ අලුත් උන්ට ඉඩ නෑ නෙ. එතකොට ඉතින් ලිංගික අවයව කියන ජාතිය වැඩක් නැති වේවි. ඉතින් ඒවත් අර උණ්ඩුක මොකද්ද එක අයින් කරනවා වගේ අයින් කරලා දාවි :baffled:

    එතකොට ආතල් එකට මොකද වෙන්නේ.. ආතල් කුඩුනේ.. :angry: :confused: :angry: :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට ආතල් එකට මොකද වෙන්නේ.. ආතල් කුඩුනේ.. :angry: :confused: :angry: :confused:

    ගොඩක් දියුණු ජීවින් ආතල් ගැන හිතන්නෙ නැතුව ඇති,උන්ගෙ ඔලුගෙඩි ලොකු මොලේ ලොකු නිසා වෙන්ඩ ඇති,භාවනාව කියන්නෙත් මනස දියුණු කරන වැඩක්නෙ එහෙම හිතපන් :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මොකද නැත්තේ. මෙක තමයී විසදුම සිංහලුන් වඳ වේගෙන යන එකට. හම්ඹයන්ට දොඹෙන් යන්න දුන්නහැකි. Lord Buddha ව clone කරලා ආපහු ගේන්න බැරිද දන්නෑ

    අහවල් වැඩේ කරලා ළමයි හදන්න කම්මැලි සිංහලු ක්ලෝන් කරලා ළමයි හදයි :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    ඔව් මොලය control කරන්නේ නැ තමයි....නමුත් ඒ කාරණය සදහා හනදවනම් ...පොඩි කාලේ ඉදන් දෙන training එක ඇති..individually ගෙවල් වල හැදෙන ළමයෙක් වගේ නෙමෙයි...ඒ ළමයි සමජෙත් එක්ක මුහු වෙනවා...

    ලෝකෙට අපු දවසේ ඉදන් military base එකක brain wash කරලා හදන කෙනෙක් ව..මොලය control කල වගේ තමයි...

    cloning පැත්තකට තියන්නකෝ...ආසන්නම උදහරයක් විදියට නොර්ත් කොරියා වල army එක බලන්නකෝ...​

    ඕකට ඉතින් කට්ට කාගෙන ක්ලෝන් කරන්නේ අහවල් එකකටද? අනාත පොඩි උන් අරන් පොඩිකාලේ ඉඳන්ම ඔහොම හැදුවනම් ඉවරයි නේ.........ඒත් මදි නම් ගෑනු දම්මලා ළමයි හදවනවා ඊට ලේසි​
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔවගේ දෙපැත්තක් තියෙනවනෙ බන්
    අනික ඔහොම හදන ලමයින්ට කවුරු ආදරේ
    සෙනෙහස දෙන්නෙ? ඒකම.ඇති