පසුගිය වසරේ හුන්ඩායි lanka ආයතනය මගින් ඔවුන්ගේ facebook fansලා සඳහා අති විශේෂ තරගාවලියක් පැවැත්වූවා. Grand Talk Grand Win යන නමින් හැඳින්වූ මෙම තරගාවලියේ winnerට රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Hyundai Grand i10 රථයක් පිරිනැමුනා.
තරගයේ කොන්දේසි ලෙස තරගකරුවන්ට Facebook profile photo එක Hyundai Grand i10 car template සහිතව වෙනස් කිරීම, Facebook,Twitter,instagram යන සමාජ ජාලාවල Hyundai Grand i10 රථය පිලිබඳ වැඩිපුර posts දැමීම, වෙනත් Hyundai කාරයක දැනටමත් හිමිකරුවෙකු වී සිටින අයටත් සහාබාගී වීමට හැකි බවත් ඔවුන්ගේ හිතවත් අයට Grand i10 කාර් එකක් මිලදී ගැනීමට ආරාධනා කල හැකියි. ඕනෑම තරගකරුවෙකුට ඔහු හරහා Grand i10 කාර් හා hyundai EON කාර් විකිනිය හැකි නම් ඔහුට/ඇයට තරගාවලිය ජයගැනීමේ ලොකු අවස්තාවක් තිබෙන බව ප්‍රසිද්දියේ නොකියා කියවුනා. ඒ බව ඉගියක් ඔවුන්ගේ අලෙවි ප්‍රධානී කාන්තාව නෙත් වෙබ් අඩවියට අදහස් දක්වා තිබුනා. තරගයට සහබාගී වූ බොහෝ අය මෙම කාර් විකිනීම සම්බන්ධයෙන් දැන සිටියේ නෑ. තරගකරුවන් සියලු දෙනා ඉතා විශිෂ්ට ලෙස Hyundai Grand i10 රථය පිලිබඳ posts නිර්මාණය කර තිබුනා. නමුත් ඔවුන් කරන්නේ ගගට ඉනි කැපීමක් බව ඔවුන් දැන සිටියේ නෑ.
මාස 3ක් තිස්සේ හුන්ඩායි Grand i10 රථය online promote කිරීමට කැපවූනු 17දෙනෙකුට power Bank එකක් හා වතුර බෝතලයක් සැනසිලි තෑගි වශයෙන් හිමිවුනි . ඇතැමුන් තමන් කාරය ජයග්‍රහණය කරයි යන දැඩි බලාපොරොත්තුවෙන් ඉතා දුර සිට කුඩා ලමුන්ද අතැතිව වාහන කුලියට ගෙන පැමින සිටියේය. නමුත් ඔවුන්ව හුන්ඩායි ආයතනය රවටා ඇති බව තේරුම් නොගත්තේය.
තරගාවලිය පටන් ගැනීමටත් පෙරම Hyundai Grand i10 රථය ජයගැනීමට කල යුතු දේ ජයග්‍රාහකයා දැන සිටීම අනෙක් තරගකරුවන්ට දැඩි අසාදාරනයක් විය. ඔහු Hyundai රථවල අමතර කොටස් විකුණන ව්‍යාපාරයක් කල බැවින් හුන්ඩායි ආයතනයේ බහුතරයක් පුද්ගලිකව හැඳිනීමත්, විශේෂ යෙන්ම ආයතන කළමනාකාරීත්වය ඔහුට පක්ශපාතී වීමත්, Hyundai EON කාරයක හිමිකරුවෙකු වීමත් නිසා ඉතා පහසුවෙන් තරගාවලිය ජයගැනීමට හැකිවිය. තරග කාලසීමාව තුල ඔහු හරහා Hyundai EON හා Hyundai Grand i10 රථයක් අලෙවි වී තිබූනු බව කියවුනා.
නෙත් වෙබ් අඩවියේ කාර් විකිනීමේ hyundai අලෙවි ප්‍රධානී කාන්තාව දක්වා තිබුනු අදහස් අනුව තරගයේ දෙවන ස්ථානය දිනූ පුද්ගලයාද Hyundai EON හා Hyundai Grand i10 රථ අලෙවි කර තිබුනු නමුත් Grand i10 රථය තරග කාලසීමාවෙන් පසු විකිනී ඇති නිසා එය සැලකිල්ලට ගැනුනේ නෑ. Hyundai lanka ආයතනයට මූල්‍යමය වාසි අත්කරදී රුපියල් විසි තුන් ලක්ශ අනූදහසක් වටිනා Hyundai EON රථය විකුනූ නිසා LED tv එකක් දෙවන ස්තානයට පිරිනැමුනා. රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Grand i10 රථය විකුනුවාට සත පහක් හෝ නොලැබුනු අතර ඒ පිලිබඳ විමසූ විට ඔවුන් පැවසුවේ තමන් පාඩු පිට car විකුනන නිසා මුකුත් කල නොහැකි බවයි. ශ්‍රී ලන්කා ඉතිහාසයේ Draw එකක් නොවී free කාර් එකක් ලබදුන් පලමු අවස්තාවද ඉතා පක්ශපාති ලෙස ඔවුන් පුද්ගලිකව දන්නා ඔවුන්ගේම කෙනෙකුට ලබාදී ප්‍රසිද්ද මෝටර් රථ ආයතනයක් Hyundai lanka ආයතනය සියලු තරගකරුවන් රැවටීමකට ලක් කරන ලදී
. 2016 වර්ශයේ මෙරටට ගෙන්වූ Grand i10 දැන් ඉන්දියානු රථයකට සුදුසු නොවන 3450000/= වැනි ඉතා ඉහල මිලකින් යුතු නිසා මෙම රථය මිලදී ගැනීමට ඇත්තේ ඉතාමත් අඩු උනන්දුවක්. එම නිසා මෙය බොහෝ අවස්තාවල නොමිලේ පිරිනමා තිබුනා. උදා Derana Dream Star 2017 etc.
ශ්‍රී ලන්කාවේ සෑම තැනකම සිදුවන්නේ වන්චාව නිසා Hyundai තරගාවලියේ පමනක් එසේ සිදු නොවුනා නම් පුදුම විය යුතුය. මෙවැනි ප්‍රෝඩාකාරී තරග සියලු දෙනාටම ලබාදෙන්නේ හොඳ පාඩමකි.
රැවටීමට ලක්වූ තරගකරුවන්
ප්‍රෝඩාකාරී ජයග්‍රාහකයා
හිටපු හුන්ඩායි අලෙවි ප්‍රධානී
තරගයේ කොන්දේසි ලෙස තරගකරුවන්ට Facebook profile photo එක Hyundai Grand i10 car template සහිතව වෙනස් කිරීම, Facebook,Twitter,instagram යන සමාජ ජාලාවල Hyundai Grand i10 රථය පිලිබඳ වැඩිපුර posts දැමීම, වෙනත් Hyundai කාරයක දැනටමත් හිමිකරුවෙකු වී සිටින අයටත් සහාබාගී වීමට හැකි බවත් ඔවුන්ගේ හිතවත් අයට Grand i10 කාර් එකක් මිලදී ගැනීමට ආරාධනා කල හැකියි. ඕනෑම තරගකරුවෙකුට ඔහු හරහා Grand i10 කාර් හා hyundai EON කාර් විකිනිය හැකි නම් ඔහුට/ඇයට තරගාවලිය ජයගැනීමේ ලොකු අවස්තාවක් තිබෙන බව ප්‍රසිද්දියේ නොකියා කියවුනා. ඒ බව ඉගියක් ඔවුන්ගේ අලෙවි ප්‍රධානී කාන්තාව නෙත් වෙබ් අඩවියට අදහස් දක්වා තිබුනා. තරගයට සහබාගී වූ බොහෝ අය මෙම කාර් විකිනීම සම්බන්ධයෙන් දැන සිටියේ නෑ. තරගකරුවන් සියලු දෙනා ඉතා විශිෂ්ට ලෙස Hyundai Grand i10 රථය පිලිබඳ posts නිර්මාණය කර තිබුනා. නමුත් ඔවුන් කරන්නේ ගගට ඉනි කැපීමක් බව ඔවුන් දැන සිටියේ නෑ.
මාස 3ක් තිස්සේ හුන්ඩායි Grand i10 රථය online promote කිරීමට කැපවූනු 17දෙනෙකුට power Bank එකක් හා වතුර බෝතලයක් සැනසිලි තෑගි වශයෙන් හිමිවුනි . ඇතැමුන් තමන් කාරය ජයග්‍රහණය කරයි යන දැඩි බලාපොරොත්තුවෙන් ඉතා දුර සිට කුඩා ලමුන්ද අතැතිව වාහන කුලියට ගෙන පැමින සිටියේය. නමුත් ඔවුන්ව හුන්ඩායි ආයතනය රවටා ඇති බව තේරුම් නොගත්තේය.
තරගාවලිය පටන් ගැනීමටත් පෙරම Hyundai Grand i10 රථය ජයගැනීමට කල යුතු දේ ජයග්‍රාහකයා දැන සිටීම අනෙක් තරගකරුවන්ට දැඩි අසාදාරනයක් විය. ඔහු Hyundai රථවල අමතර කොටස් විකුණන ව්‍යාපාරයක් කල බැවින් හුන්ඩායි ආයතනයේ බහුතරයක් පුද්ගලිකව හැඳිනීමත්, විශේෂ යෙන්ම ආයතන කළමනාකාරීත්වය ඔහුට පක්ශපාතී වීමත්, Hyundai EON කාරයක හිමිකරුවෙකු වීමත් නිසා ඉතා පහසුවෙන් තරගාවලිය ජයගැනීමට හැකිවිය. තරග කාලසීමාව තුල ඔහු හරහා Hyundai EON හා Hyundai Grand i10 රථයක් අලෙවි වී තිබූනු බව කියවුනා.
නෙත් වෙබ් අඩවියේ කාර් විකිනීමේ hyundai අලෙවි ප්‍රධානී කාන්තාව දක්වා තිබුනු අදහස් අනුව තරගයේ දෙවන ස්ථානය දිනූ පුද්ගලයාද Hyundai EON හා Hyundai Grand i10 රථ අලෙවි කර තිබුනු නමුත් Grand i10 රථය තරග කාලසීමාවෙන් පසු විකිනී ඇති නිසා එය සැලකිල්ලට ගැනුනේ නෑ. Hyundai lanka ආයතනයට මූල්‍යමය වාසි අත්කරදී රුපියල් විසි තුන් ලක්ශ අනූදහසක් වටිනා Hyundai EON රථය විකුනූ නිසා LED tv එකක් දෙවන ස්තානයට පිරිනැමුනා. රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Grand i10 රථය විකුනුවාට සත පහක් හෝ නොලැබුනු අතර ඒ පිලිබඳ විමසූ විට ඔවුන් පැවසුවේ තමන් පාඩු පිට car විකුනන නිසා මුකුත් කල නොහැකි බවයි. ශ්‍රී ලන්කා ඉතිහාසයේ Draw එකක් නොවී free කාර් එකක් ලබදුන් පලමු අවස්තාවද ඉතා පක්ශපාති ලෙස ඔවුන් පුද්ගලිකව දන්නා ඔවුන්ගේම කෙනෙකුට ලබාදී ප්‍රසිද්ද මෝටර් රථ ආයතනයක් Hyundai lanka ආයතනය සියලු තරගකරුවන් රැවටීමකට ලක් කරන ලදී

. 2016 වර්ශයේ මෙරටට ගෙන්වූ Grand i10 දැන් ඉන්දියානු රථයකට සුදුසු නොවන 3450000/= වැනි ඉතා ඉහල මිලකින් යුතු නිසා මෙම රථය මිලදී ගැනීමට ඇත්තේ ඉතාමත් අඩු උනන්දුවක්. එම නිසා මෙය බොහෝ අවස්තාවල නොමිලේ පිරිනමා තිබුනා. උදා Derana Dream Star 2017 etc. ශ්‍රී ලන්කාවේ සෑම තැනකම සිදුවන්නේ වන්චාව නිසා Hyundai තරගාවලියේ පමනක් එසේ සිදු නොවුනා නම් පුදුම විය යුතුය. මෙවැනි ප්‍රෝඩාකාරී තරග සියලු දෙනාටම ලබාදෙන්නේ හොඳ පාඩමකි.
රැවටීමට ලක්වූ තරගකරුවන්
ප්‍රෝඩාකාරී ජයග්‍රාහකයා
හිටපු හුන්ඩායි අලෙවි ප්‍රධානී

. මමත් ප්‍රෝෆයිල් පික්චර් එකත් වෙනස් කරගෙන ඔය විදියට පෝස්ට් දෙක තුනකුත් දැම්ම. පස්සෙ මට මේක හරියන මඟුලක් නෙමෙයි කියල දැනුනට පස්සෙ මම අතඇරල දැම්ම
. මම දන්න සමහර අයත් ඕකට පිස්සුවෙන් වගේ වැඩ කරල අර අටමඟල ප්‍රමෝට් කරා. මං දන්න එකෙකුත් ඕකට පණයනකන් මහන්සි වෙලා අන්තිමට ඔය තරඟෙ ෆයිනලිස්ට් කෙනෙකුට තේරිල වතුර බෝතලෙයි පවර් බෑන්ක් එකයි උස්සන් ආවා.
කමක් නෑ හෝම් තියටර් සිස්ටම් එකක් හරි හම්බුනානේ 