මානසික කෲරත්වයට එරෙහි පැමිණිල්ලක් විභාග&
දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක 7 වැනි ශ්‍රේණියේ ළමුන් 9 දෙනෙක් කායිකව සහ මානසික වශයෙන් කෲරත්වයට පත්කිරීමට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගත් බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මරිනි ද ලිවේරා මහත්මිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් කරයි.
අදාළ පැමිණිල්ල 1929 දුරකථන අංකය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.
මේවනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කරන එම නිවේදනයේ වරදක් කර ඇති බව සනාත වුවහොත් ඔවුනට උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් වේ.
Another good move
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%B2%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7/1-523688

ඒ මොන හරුපයක්ද 

කොලඹ හතේ ඉස්කෝල වල ඉන්න උන් පේස්බුක් වල ගුටි කන්නෑ කියල දැම්මට ගම් පලාත් වල තාම අත දිගෑරල ගහනව 