akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.


    දාපියකෝ පුලුවන්නම් ඇනිමේෂන් එකක්..:angry:
    මම දැන් උඹව දැක්ක ගමන් දැන් දඩස් ගාලා ආයේ උඩට ගිහින් හිමීට ඇවිල්ල බලනවා මොකද්ද දාලා තියෙන්නේ කියලා.. :sorry:
    ඊලඟට තමයි පහළට යන්නේ..:P

    :rofl::rofl:

    200-5.gif

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා...

    ඒ ඇත්තටම කෙල්ලෙක්නම් ආයි එයිද බං මේකෙ උන් අහලා තියෙන දේවල් වල හැටියටයි ඉල්ලලා තියෙන දේවල් වලයි හැටියටයි..:rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113


    ඒ ඇත්තටම කෙල්ලෙක්නම් ආයි එයිද බං මේකෙ උන් අහලා තියෙන දේවල් වල හැටියටයි ඉල්ලලා තියෙන දේවල් වලයි හැටියටයි..:rolleyes:

    ekane ban,maha jara minissu