හිතාගන්න බෑ උදව් කරන්න

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
එ්යා මට අාදරෙයි... මේ බොළඳ අදහස් වෙනස් කරන්න බැරි එක තියෙන්නෙ...
මට කරන්න බැරි දේවල් කරන්න බෑ නෙ.. රෝස මල් දීගන්න ගියාම වටේ පිටේ උන් මගේ අම්ම ලා එ්කි ගැන මොක්කද කියන්නෙ.. අනික මමත් කොල්ලෙක් නිසා මටත් අප්සට්..
කෙල්ල මල් ගැන යාලුවගෙන් කියල හිතුවට දෙන එකා මොන හිතකින් දෙනව කියලද බන් දන්නේ

අනික හරි හමන් කොල්ලෙක් ඔය වගේ පවුල් කඩා කප්පල්වෙන වැඩ කරයි ද අහුවාම එ්ක පිළිගන්නෙත් නෑ

මට උෟට තග දාල ඔ්ක ඉවර කරන්නත් පුලුවන්... එෙහම කරල මෙයාව නලවන්න බැරිව මට බෙල්ලෙ වැල දාගන්නයි වෙන්නෙ

නෑ එයා මට අාදරෙයි... මේ කරුණු තෝරල දෙන්නෙ කෝමද කියලයි තේරේන්නෙ නැත්තෙ
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    උබ මේකේ තියෙන ඒවා මුල ඉදන් කියවපන් උබට කෙල්ල ආදරේ නම් උබ කියන දේ අහනවා ගෙදර අයට වඩා උබව වටින විදිහට වැඩ කරනවා . එක තේරුම් ගනින් .
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    එ්යා මට අාදරෙයි... මේ බොළඳ අදහස් වෙනස් කරන්න බැරි එක තියෙන්නෙ...
    මට කරන්න බැරි දේවල් කරන්න බෑ නෙ.. රෝස මල් දීගන්න ගියාම වටේ පිටේ උන් මගේ අම්ම ලා එ්කි ගැන මොක්කද කියන්නෙ.. අනික මමත් කොල්ලෙක් නිසා මටත් අප්සට්..
    කෙල්ල මල් ගැන යාලුවගෙන් කියල හිතුවට දෙන එකා මොන හිතකින් දෙනව කියලද බන් දන්නේ

    අනික හරි හමන් කොල්ලෙක් ඔය වගේ පවුල් කඩා කප්පල්වෙන වැඩ කරයි ද අහුවාම එ්ක පිළිගන්නෙත් නෑ

    මට උෟට තග දාල ඔ්ක ඉවර කරන්නත් පුලුවන්... එෙහම කරල මෙයාව නලවන්න බැරිව මට බෙල්ලෙ වැල දාගන්නයි වෙන්නෙ

    නෑ එයා මට අාදරෙයි... මේ කරුණු තෝරල දෙන්නෙ කෝමද කියලයි තේරේන්නෙ නැත්තෙ

    උඹේ රිප්ලයි එක ඇතුලෙම උඹට ඕනෙ උත්තරේ තියනව. ඒක තේරුම් ගන්න බලපන්.

    එ්යා මට අාදරෙයි... මේ බොළඳ අදහස් වෙනස් කරන්න බැරි එක තියෙන්නෙ...:P;)

    උබත් යාලු කමට වෙන කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් වගෙ බලන්න පලයන්. එයාට කියපන් රෝස මල් වගේ යාලුකමට කියල.

    තග් සීන් අදින්න එපා බ්‍රෝ. උඹ බල්ල මාක් එකට වැටෙනව.

    ඒකිට උඹව වටින්නෙ නෑ වගේ බන්. රතුරෝස මල් ගන්න කිසිම හේතුවක් නෑ නැත්නම්. කෙල්ලෙක් වෙනස් වෙච්ච එකම කොල්ල උඹ නෙමෙයි, ඒක තේරුම් ගනින්. ලව් කරද්දි සහ වෙන ගොඩක් දේ වලදි මිනිස්සු හිතන්න පුරුදුවෙලා තියන අපිට එහෙම වෙන්නෙ නෑ කියල.

    දැන්වත් තේරුම් ගනින්, කෙල්ලෙක් කැමති උනොත් වෙනස් වෙන්න පුලුවන්. කසාදයක් බැන්දොත් ඒක දික්කසාද වෙන්න පුලුවන්. ඒව වෙන්නෙ මිනිස්සුන්ටනම්, අපිත් මිනිස්සුනම් අපිටත් වෙන්න පුලුවන්.

    කරන්න තියෙන්නෙ මේකයි. උබ මේ වෙලාවෙ යුද්දය ප්‍රකාශ නොකර ඒකිට ඕනෙ දේ කරපං. හැබැයි ඇලට් එකේ හිටපන්. ඒකිට ලංවෙලා උඹෙන් අයින් වෙන්න ඒකිට ඌමනාවක් තියනවනම් ඒක උඹත් එක්ක කතා කරන්න පුලුවන් වාතාවරනයක් හදපන්. කලබල නොවී මනස නිරවුල්ව තියා ගනින්.

    • කලින් එක නැවතුනු විදිහ?
    • ඇයි නැවතුනේ?
    • කොල්ල උඹට සාපේක්ශව මොන වගේ ලෙවල් එකේද ඉන්නෙ?
    • කොල්ලගෙ පවුල මොනවගේද?
    • කෙල්ලගෙ ගෙදරිං කලින් කොල්ලට තිබුනු Reputation එක කොහොමද?
    • උඹගෙයි එයාගෙයි ලව් එකට කොච්චර කල්ද?
    • පටන් ගත්තු කාලෙ ඉඳන් අවුල් තිබ්බද සුපිරියට ගියාද?
    • කවද ඉඳන්ද පරන එකා ආයෙ ඇල්ම බැල්ම දාන්නෙ, රෝස මල් එවන්නෙ?
    මේ වගේ විස්තර ටිකක් දාපන්කො බලන්න.

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Kella ubata adare naa.. ubawa ganan ganne naa ne bang.. mokatada ohoma pajatha wenne.. konda kelin wada kerepan.. be a man
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව පොඩිදේවල් බං........ රෝසමල්ටික නිර්නමිකවනම් එවලතියෙන්නේ කෙල්ලට කියාපන් උඹ එවුවේ කියලා...... :rofl::P නම දැම්මේ නැත්තේ අම්මලට මාට්ටුවෙයි කියලා කියපං.;)
    එවුවේ ට්‍රයි කරන කොල්ලා කියල ශුවර්නම් ඌට කතාකරලා උගේ අම්මගේ එඩ්රස් එක ඉල්ලගනින් රෝසමල් ටිකක් යවන්න........ වැඩි කතා කියාගෙන ආවොත් කියපන්, උබ මගේ කෙල්ල තියාගෙන උබේ අම්මා මටදීපන් කියලා....;)
    වෙනින් කේස් එකක් පිටින් දාල කෙල්ලට ජාතිය අමතපන් අර ෆකයා එක්ක කන්ටෑක්ස් තියාගන්න එපා කියලා... අඩුමතරමේ FB වත්......

    කෙල්ල මොනහේතුවමත හරි පස්සගහනවනම් ඌට කියලා උකාගනින් කියලා අතෑරපන්
    මෙවුවා අත්දැකීම් හරිය......
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Kella ubata adare naa.. ubawa ganan ganne naa ne bang.. mokatada ohoma pajatha wenne.. konda kelin wada kerepan.. be a man
    මේකට තමා ආදරේ කියන්නේ අපිට ඔය අත්දැකීම් තිබුනට මූට තවම නෑ අනික උබටත් නෑ වගේ ආදරේ කරනකොට කොච්චර පජාත උනත් ගානක් නෑ . ඒ ආදරේ ලබා ගන්නමයි හිතෙන්නේ ඒක තමා හැටි පලවෙනි එක ඔහොම උනාම අවුරුදු 2ක් 3ක් යනකම් අනාතයි :yes: :yes:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මේකට තමා ආදරේ කියන්නේ අපිට ඔය අත්දැකීම් තිබුනට මූට තවම නෑ අනික උබටත් නෑ වගේ ආදරේ කරනකොට කොච්චර පජාත උනත් ගානක් නෑ . ඒ ආදරේ ලබා ගන්නමයි හිතෙන්නේ ඒක තමා හැටි පලවෙනි එක ඔහොම උනාම අවුරුදු 2ක් 3ක් යනකම් අනාතයි :yes: :yes:

    kolla adare wunata.. kellagen nan kisima love ekak penne naa.. meekawa ganan gannewath naane bang.. mokadda meke awasan prathipalaya..? kella muuwa alle natawanawa..onna okai wenne.. kiyana padeta natanawata wada hodai wena athak balaganna eka.. ahanna thiyena deyak kelin ahala wisadaganna ona. nattan owwa hithe hirakeran idan hena prasnayak wenewa.. muladima prasna wisadagaththe natta passeta muta balapaanawa.. athdakeemen kiyanne..
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
    හිතේ අමාරුවට දැම්මෙ
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
    හිතේ අමාරුවට දැම්මෙ

    මදැයි කොලා :baffled:

    කොල්ලෙකුගේ ප්‍රස්නයකට අවංකව උදව්මේ කිරීමට පැමිණි එළකිරි කොල්ලන් මැඩවීම මඟින් කරගනු ලැබුවා වූ පාපකර්මය හේතුවෙන් බොට සිව් වසරක් යනතුරු කෙල්ලෙකු සෙට් නොවේවා කියා ප්‍රර්ථනා කරමු

    :yes::yes::yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
    හිතේ අමාරුවට දැම්මෙ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Thadi reply dapu un
    1363201645_jump_in_a_puddle_prank.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    hriyana patak penna bn ! :no: (ඔක්කොටම කලින් ඔය අඩු කුලේ කියන රෙද්ද ඔලුවෙන් අයින් කරගනින් )

    වෙන අතක් බලාගනින් :(

    හරියන පොටක් නෑ පුතා. ඔය කෙල්ල කීයටහරි බොරු හේතුවක් දාලා ලිස්සලා යනවා.

    :lol::lol::rofl::rofl:
    lol you are done, just let go before too late

    :cool::cool::cool::lol:
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ

    1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???

    2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු. me katha patta boru bn oya tape eka mama oya widiytm ahl thiyanawa yalu wela idapu kellgen

    3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.

    4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.

    මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම හරි අවුලක

    machan mata oya seen tika ohomama una.. hariynne nathi wei bn boho durata.. uba innawa nam hitha riddagann redy pita idapan.. echcharai kiynn thiyenne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මදැයි කොලා :baffled:

    කොල්ලෙකුගේ ප්‍රස්නයකට අවංකව උදව්මේ කිරීමට පැමිණි එළකිරි කොල්ලන් මැඩවීම මඟින් කරගනු ලැබුවා වූ පාපකර්මය හේතුවෙන් බොට සිව් වසරක් යනතුරු කෙල්ලෙකු සෙට් නොවේවා කියා ප්‍රර්ථනා කරමු

    :yes::yes::yes:

    මම ඕකනේ වැඩිය උපදෙස් දෙන්න කැමති නැත්තේ ඊයේ දැක්කනේ කටුස්සයි වයිට්වොල්කර් දෙන්න එකෙක්ට කියලා දෙන්න ගිහින් අම්මා අප්පා ටත් එකක් අමත ගත්තා දැන් මේකේ උන් ගොඩක් ආතල් ඵන්න හදන්නේ